දොර සවිමත්ව lock කරන්න අදහසක් කියන්න
පළු දෙකේ දොරක්. තියෙන්නේ ගෙයින් එලියට මුහුණලා. ඇරෙන්නේ අතුලට්. පළු දෙකේම, ඇතුල් පැත්තෙ උඩ අගුල් සහ යට අගුල් තියනවා. දොර මැද, සාමාන්‍ය key lock එකක් තියනවා.
ඇතුලෙන් වහනකොට no problem. පළු දෙකේම උඩ සහ යට අගුල් දැම්ම. යතුරෙන් lock කරා.
පිටින් වහනකොට problem. එක පළුවක උඩ සහ යට අගුල් දාන්න පළුවන්. අනිත් පළුවට key lock එක විතරයි. දොර ගණකම නෑ. සවිමත් මදි.
මේකට එක විසදුමක් තමයි, hasp and staple පිටින් සවිකර padlock දාන එක.
හැබැයි එතකොට දොර දකින ඕනැ කෙනෙක් දන්නවා people out කියල. Solution not good. යතුරෙන් විතරක් lock කරාම, lock handle එක කරකවල බැලුවත් කියන්න බෑ people in or out.
මේකට තවත් විසදුමක් විය හැකියි තව key lock එකක් සවිකරන එක. නමුත්, key lock එකේ dead bolt එක යන්නේ අනිත් පළුවේ සවි කල plate එකට නිසා, dead bolt එක door frame එකේ සවි කල pate එකකට සවි වනවා වගේ ශක්තියක් ලැබෙන්නේ නෑ.
දොර lock කරලා ගෙදර කට්ටිය පිටතට ගිහිල්ල කියල දැනගන්න බැරි විදියකට ඉහත දොර සවිමත්ව කරන්න අදහස් කියන්න.
thank you වේවා