දොර සවිමත්ව lock කරන්න අදහසක් කියන්න

eyepea

Active member
  • May 9, 2009
    696
    154
    43
    දොර සවිමත්ව lock කරන්න අදහසක් කියන්න

    පළු දෙකේ දොරක්. තියෙන්නේ ගෙයින් එලියට මුහුණලා. ඇරෙන්නේ අතුලට්. පළු දෙකේම, ඇතුල් පැත්තෙ උඩ අගුල් සහ යට අගුල් තියනවා. දොර මැද, සාමාන්‍ය key lock එකක් තියනවා.

    ඇතුලෙන් වහනකොට no problem. පළු දෙකේම උඩ සහ යට අගුල් දැම්ම. යතුරෙන් lock කරා.

    පිටින් වහනකොට problem. එක පළුවක උඩ සහ යට අගුල් දාන්න පළුවන්. අනිත් පළුවට key lock එක විතරයි. දොර ගණකම නෑ. සවිමත් මදි.

    මේකට එක විසදුමක් තමයි, hasp and staple පිටින් සවිකර padlock දාන එක.
    හැබැයි එතකොට දොර දකින ඕනැ කෙනෙක් දන්නවා people out කියල. Solution not good. යතුරෙන් විතරක් lock කරාම, lock handle එක කරකවල බැලුවත් කියන්න බෑ people in or out.

    මේකට තවත් විසදුමක් විය හැකියි තව key lock එකක් සවිකරන එක. නමුත්, key lock එකේ dead bolt එක යන්නේ අනිත් පළුවේ සවි කල plate එකට නිසා, dead bolt එක door frame එකේ සවි කල pate එකකට සවි වනවා වගේ ශක්තියක් ලැබෙන්නේ නෑ.

    දොර lock කරලා ගෙදර කට්ටිය පිටතට ගිහිල්ල කියල දැනගන්න බැරි විදියකට ඉහත දොර සවිමත්ව කරන්න අදහස් කියන්න.

    thank you වේවා ;)
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මන් මේ කියන්න යන්නේ ටිකක් ගොන් අදහසක්ද මන්දා.
    බැටරි පවර් එකින් වැඩ කරන සොයිබ 2ක් දාහන්. ඒ දේක වැඩ කරන ස්විච් කාටවත් සැක හිතෙන්නේ නැති තැනක සෙට් කරහන්. ජනේලයක් වගේ ටික් ටික් ස්විච් දාලා.
     
    • Like
    Reactions: eyepea

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    fulllock.jpg


    Me wage lock ekak danna
     
    • Like
    Reactions: eyepea

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    aetulen wahla pitipasse doren eliyata yana aeka thama api num karanne.

    Thanks. Mekath, honda adahasak, pitipasse dora shakthimath, thanipaluwe ekak ho grill gate nam.
    habai apita pitupasa midulen issaraha midulata enna baa. Gedara kotas depaththe mayim walata hadala.
     

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    මන් මේ කියන්න යන්නේ ටිකක් ගොන් අදහසක්ද මන්දා.
    බැටරි පවර් එකින් වැඩ කරන සොයිබ 2ක් දාහන්. ඒ දේක වැඩ කරන ස්විච් කාටවත් සැක හිතෙන්නේ නැති තැනක සෙට් කරහන්. ජනේලයක් වගේ ටික් ටික් ස්විච් දාලා.

    Thanks.
    මේකත් කරන්න පුළුවන් හොඳ අදහසක්.
    Remote controlled switch දැම්මොත්, switch හංගන්න ඕන නැතිවෙයි.
    හිතල බලන්න ඕනේ.
     

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    You can add more switch lock(what is call it) and it will auto lock by inside when you close the door

    http://www.kandyhardware.lk/product...cts_id/2342/osCsid/00pg4tfa9ees4dkiob0fqg3qf0

    Thanks. Yes, an idea - a night latch. Knob is on the inside only. From the outside have to use the key.
    If the latch keep is fitted to the other half of the door, it might not be very strong though. So have to see how to fit the latch keep securely. If there are several night latches, it might be fun opening from outside.
     
    Last edited:

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    fulllock.jpg


    Me wage lock ekak danna

    Thanks. nice idea. Steel cupboard වහන lock ඔය වගේ නේද. secure doors වලත් ඔය වගේ lock තියනවා නේ. ලී දොරකට ඔය වගේ එකක් සෙට් කරගන්න පුළුවන් වුනොත් easy.