ධම්මික පෙරේරා වගේ වෙන්නෙ කොහොමද?

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මීට අමතරව සුද්දොන්ගේ අශූචි මළමුත්‍රා පිරුණ නැව් ගෙනල්ලා තමන් ඉපදුන රටට හලන්න ඕනි.
    කොටස් වෙළදපොල තමන්ට ඕනි විදියට මැනිපියුලේට් කරන්න ඕනි, තව යාළුවො දෙන්නෙක් එක්ක එකතු වෙලා.
    ඒ ඔක්කොම ටික කැපිලා යන්න යුටියුබ් චැනල් එකක් පටන් ගෙන ඒක ප්‍රමෝට් කරන්න ඕනි. :yes:

    Thambapu kukulek wage
    ඩග්ලස් අයියා වගේ.
    ------ Post added on Nov 21, 2021 at 1:04 PM
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    ඕවා හොඳයි දියුණු වෙන කෙනෙක්ටනම් , ධම්මික වගේ වෙන්න නම් ඕන කරන්නේ ඕවා නෙවෙයි ,

    දේශපලුවොත් එක්ක ඩීල් දාන්න දැනගන්න ඕන , දේශපලුවට ගාන දීලා තමන්ගේ තරඟ කාරයොන්ට කෙලවලා දාලා තමන්ගේ ව්‍යාපාර ඒකාධිකාරියක් හදන පාහර වැඩේ හොඳටම කරන විදිය දැනගන්න ඕන , අනිත් එවුන්ගේ ව්‍යාපාර බලහත් කාරයෙන් අයිති කරගන්න විදිය දැනගන්න ඕන මේවගේ දේවල් තමයි ධම්මික වගේ වෙන්න නම් ඕන ඉගෙනගන්න ඕන

    බූරු පොලකින් පටන් ගන්න පොඩියට, එතැනම එන players ලාට කන්න බොන්න කසිප්පු, ඉස්සො වඩේ එහෙම තියන food court එකකුත් දාන්න. ණයට දෙන්න, යාලුකමට වගේ emotions ගාව ගන්නෙ නැතුව, මැසිමක් වගේ බූරු පොල කරගෙන යන්න.
    මුලදි පුලුවන් තරම් ලාභය ඉතුරු කරගෙන තව බූරු පොල බ්‍රාන්චස් ඕපන් කරන්න උත්සහ කරන්න.
    ඒ අතර ආදායම පෙන්නලා බැංකු ණය අරගෙන, කඩ, හෝටල්, හාරඩ්වෙයාර්, බාර්, ගල් කොරි, ටියුෂන් හෝල් වගේ සාමාන්‍ය ව්‍යාපරත් පටන් ගන්න.

    බූරු පොල නවත්තන්න එපා. හැබැයි ඒක ගැන කියවන්නත් එපා. හැම වෙලේම අර දෙවැනියට පටන් ගත්ත ව්‍යාපාර වලට පින් දෙන්න.

    ඉස්සරහට යද්දී, අර පටන් ගත්ත හෝටල් වල පොෂ් සූදු පිටි දාන්න උත්සාහ කරන්න.

    තව ආදායම් වැඩි වෙද්දී ඒවා වලින් වෙන දැනටම පවතින ව්‍යාපාර මිලදී ගන්න. තවත් ඉතුරු වෙන සල්ලි කොටස් වෙලඳපොලේ ව්‍යාපාර මිලදී ගන්න උත්සාහ කරන්න.

    ප.ලි. මුල ඉඳන්ම දේශපාලනයේ ඉන්න අයට උදව් කරන්න. යාලු වෙන්න. ඔයාගේ ආගම මොනව උනත් ප්‍රධාන ආගම් ඔක්කොම සරණ යන්න හැමෝටම පේන්න. බුද්ධාගමේ වැඩ වලට ටිකක් වැඩිපුර ප්‍රචාරණයක් දෙන්න.

    Good Luck!

    මීට අමතරව සුද්දොන්ගේ අශූචි මළමුත්‍රා පිරුණ නැව් ගෙනල්ලා තමන් ඉපදුන රටට හලන්න ඕනි.
    කොටස් වෙළදපොල තමන්ට ඕනි විදියට මැනිපියුලේට් කරන්න ඕනි, තව යාළුවො දෙන්නෙක් එක්ක එකතු වෙලා.
    ඒ ඔක්කොම ටික කැපිලා යන්න යුටියුබ් චැනල් එකක් පටන් ගෙන ඒක ප්‍රමෝට් කරන්න ඕනි. :yes:

    ඩග්ලස් අයියා වගේ.
    ------ Post added on Nov 21, 2021 at 1:04 PM

    කොහොමත් ඔරිජිනල් එක දපු එකම නෙවෙයි මේ දාල තියෙන්නෙ. අන්න මම ඒක දැම්ම උඩ කමෙන්ට් එකක. :lol:
     
    • Like
    Reactions: hi.dushan

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,740
    13,299
    113
    අගට පෙරේරා කියලා කෑල්ලක් තියෙනවා නම් පුලුවන්
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මීට අමතරව සුද්දොන්ගේ අශූචි මළමුත්‍රා පිරුණ නැව් ගෙනල්ලා තමන් ඉපදුන රටට හලන්න ඕනි.
    කොටස් වෙළදපොල තමන්ට ඕනි විදියට මැනිපියුලේට් කරන්න ඕනි, තව යාළුවො දෙන්නෙක් එක්ක එකතු වෙලා.
    ඒ ඔක්කොම ටික කැපිලා යන්න යුටියුබ් චැනල් එකක් පටන් ගෙන ඒක ප්‍රමෝට් කරන්න ඕනි. :yes:

    ඩග්ලස් අයියා වගේ.
    ------ Post added on Nov 21, 2021 at 1:04 PM

    "මීට අමතරව සුද්දොන්ගේ අශූචි මළමුත්‍රා පිරුණ නැව් ගෙනල්ලා තමන් ඉපදුන රටට හලන්න ඕනි."
    Kathava nodana daana baila.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    trash GIF
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    ඕවා හොඳයි දියුණු වෙන කෙනෙක්ටනම් , ධම්මික වගේ වෙන්න නම් ඕන කරන්නේ ඕවා නෙවෙයි ,

    දේශපලුවොත් එක්ක ඩීල් දාන්න දැනගන්න ඕන , දේශපලුවට ගාන දීලා තමන්ගේ තරඟ කාරයොන්ට කෙලවලා දාලා තමන්ගේ ව්‍යාපාර ඒකාධිකාරියක් හදන පාහර වැඩේ හොඳටම කරන විදිය දැනගන්න ඕන , අනිත් එවුන්ගේ ව්‍යාපාර බලහත් කාරයෙන් අයිති කරගන්න විදිය දැනගන්න ඕන මේවගේ දේවල් තමයි ධම්මික වගේ වෙන්න නම් ඕන ඉගෙනගන්න ඕන
    ඇයි ඔය ධම්මිකය කිසිම වෙලාවක් කියන්නේ නැති , දන්නේ නෑ වගේ හැසිරෙන අනිත් කරණය තමයි උගේ "කැසිනෝ" වියාපාරය .... ඌ උගේ නෙමේ වගේ හැසිරෙන්නේ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබත් කුනු ගෙන්නපන් පොර වගේම වෙන්න පුලුවන්
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Salli poliyata denna patan ganin, tika tika wena areas walata income eken business eka expand karanna