ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    පින පව කරන්නත් මම කියලා කෙනෙක් ඉඳලා නෑ

    ..කියලා අලුත් සංකල්පයක් ඉගෙන ගත්තට සම්මා දිට්ඨියට පත් වෙන්නැහැ. පන්ච උපාදානස්කන්ධය විදර්ශනාවට නඟලා, නුවණින් දකින්න ඕනේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණය.

    ඒකට, නීවරණ සමථ ප්‍රතිපදාවල හික්මිලා, මනාව ධර්ම ශ්‍රවණය කරලා, ධර්මය තමා තුලින් විමසන්න ඕනේ.

    මම කියන අපි දකින යතාර්ථය ථෙරවාදය සම්පූර්ණයෙන් ම බැහැර කරනව ද? නැත්තම් මමත් වය ප්‍රහීන කරන එක ද ඒකෙන් කියවෙන්නේ?

    "අපි" පැත්තකින් තියහන්..

    යථාර්ථය තුල ඔයා ඉන්නවද, ඉන්නවනම් ඒ ඔයා කියලා ගන්නේ මොනවද, ඒවා ඔයා කියලා ගන්න පුලුවන්ද කියලා බලන්න.
     
    • Like
    Reactions: shameera89

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,199
    4,905
    113
    Abyss
    ow,owa otchara hitanna epa,pin karanna, buduhamduruwo sotapanna wenna eka dharmayak tibe e kayagathasathiyay kiyala tiyenawa.eka practice karanna.eken enna ona okoma kusal,pracyawa ubata labei.kayagathasathiya wadina ladda siyalu kusal sampurna karaganiy kiyala tiyenawa buduhmaruwoma.
    Kayagathasathiya kiyanne mokakda bn? Ahuweth ada
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    ..කියලා අලුත් සංකල්පයක් ඉගෙන ගත්තට සම්මා දිට්ඨියට පත් වෙන්නැහැ. පන්ච උපාදානස්කන්ධය විදර්ශනාවට නඟලා, නුවණින් දකින්න ඕනේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණය.

    ඒකට නීවරණ සමථ ප්‍රතිපදාවල හික්මිලා, මනාව ධර්ම ශ්‍රවණය කරලා, ධර්මය තමා තුලින් විමසන්න ඕනේ.

    "අපි" පැත්තකින් තියහන්..

    යථාර්ථය තුල ඔයා ඉන්නවද, ඉන්නවනම් ඒ ඔයා කියලා ගන්නේ මොනවද, ඒවා ඔයා කියලා ගන්න පුලුවන්ද කියලා බලන්න.
    මගේ කියලා අල්ලගෙන තියෙන කිසි දෙයක් මට ඕන විදිහට පවත්වා ගන්න බෑ කියන එක අවබෝධයක් විදිහට අරගෙන තියෙන..

    රූප රස ශබ්ධය ගඳ සුවඳ කයේ පහස මනසට එන අරමුනු

    මම කැමති විදිහට තියා ගන්න බෑ ඒක නිසා එය නිත්‍ය වශයෙන් පවත්වාගෙන යන්න බෑ කියලා දැනුම අරගෙන තියෙනව...

    ප්‍රායෝගික ලෝකේ කැමති දේට ඇලෙන්නත් අකමැති දේට ගැටෙන්නත් වෙලා තියෙන්නේ පුහුනු නොකරන නිසා ද බං.. මේක සමහර වෙලාවට අකමැති සිද්දියක් වෙච්ච වෙලාවට මම යෝනිසො මනසිකාරය කියන ෆිල්ටර් එක බලෙන් දාගෙන බලලා ගැටෙන්නේ නැතුව ඉන්න දඟලනව...

    මේක හරිද මන්ද තේරුම් අරන් තියෙන විදිහ

    metcharai one,buduhamruwoge katinma kiyapu de @shameera89

    https://www.tripitaka.online/sutta/741
    බොහොම පිං
    ------ Post added on Aug 10, 2026 at 4:40 PM
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    Kayagathasathiya kiyanne mokakda bn? Ahuweth ada
    එකධම්මො, භික්ඛවෙ, භාවිතො බහුලීකතො සොතාපත්තිඵලසච්ඡිකිරියාය සංවත්තති. කතමො එකධම්මො? කායාගතාසති.

    මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ සෝවාන් ඵලය සාක්ෂාත් කර ගැනීම පිණිස පවතී. ඒ කවර එක් ධර්මයක්ද? එනම් කායාගතාසතියි

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    මගේ කියලා අල්ලගෙන තියෙන කිසි දෙයක් මට ඕන විදිහට පවත්වා ගන්න බෑ කියන එක අවබෝධයක් විදිහට අරගෙන තියෙන..

    රූප රස ශබ්ධය ගඳ සුවඳ කයේ පහස මනසට එන අරමුනු

    මම කැමති විදිහට තියා ගන්න බෑ ඒක නිසා එය නිත්‍ය වශයෙන් පවත්වාගෙන යන්න බෑ කියලා දැනුම අරගෙන තියෙනව...

    මගේ කියන්නේ ආත්ම සංඤාව. අපි සංකල්ප මට්ටමෙන් පනවගත්ත මම කියන සංකල්පය නෙමෙයි..

    ඕක මට වැඩිය හොඳට මේ වීඩියෝ දෙකේ පෙන්නනවා රේවත හාමුදුරුවෝ. මේ දෙක බලන්න.

    • Like
    Reactions: shameera89

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    මගේ කියලා අල්ලගෙන තියෙන කිසි දෙයක් මට ඕන විදිහට පවත්වා ගන්න බෑ කියන එක අවබෝධයක් විදිහට අරගෙන තියෙන..

    රූප රස ශබ්ධය ගඳ සුවඳ කයේ පහස මනසට එන අරමුනු

    මම කැමති විදිහට තියා ගන්න බෑ ඒක නිසා එය නිත්‍ය වශයෙන් පවත්වාගෙන යන්න බෑ කියලා දැනුම අරගෙන තියෙනව...

    ප්‍රායෝගික ලෝකේ කැමති දේට ඇලෙන්නත් අකමැති දේට ගැටෙන්නත් වෙලා තියෙන්නේ පුහුනු නොකරන නිසා ද බං.. මේක සමහර වෙලාවට අකමැති සිද්දියක් වෙච්ච වෙලාවට මම යෝනිසො මනසිකාරය කියන ෆිල්ටර් එක බලෙන් දාගෙන බලලා ගැටෙන්නේ නැතුව ඉන්න දඟලනව...

    මේක හරිද මන්ද තේරුම් අරන් තියෙන විදිහ

    බොහොම පිං
    ------ Post added on Aug 10, 2026 at 4:40 PM
    ඇලෙන්නත් අකමැති දේට ගැටෙන්නත් one ne.e welawata ena de denaganna witarai tiyenne.eka tamai kayagathasathiya.eka gena amutuwen hitanna yanna one ne.ena de e welawata denagannawa.eka tamai sathiya.
     
    • Like
    Reactions: shameera89

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    ප්‍රායෝගික ලෝකේ කැමති දේට ඇලෙන්නත් අකමැති දේට ගැටෙන්නත් වෙලා තියෙන්නේ පුහුනු නොකරන නිසා ද බං.. මේක සමහර වෙලාවට අකමැති සිද්දියක් වෙච්ච වෙලාවට මම යෝනිසො මනසිකාරය කියන ෆිල්ටර් එක බලෙන් දාගෙන බලලා ගැටෙන්නේ නැතුව ඉන්න දඟලනව...

    නිත්‍ය, ආත්ම, සුඛ ලෝකයක් හම්බෙනකන් තමයි ඇලෙන්න, ගැටෙන්න පුලුවන්. ඕක සප්රෙස් කරන් හිටියා කියලා නිවන් දකින්නැහැ. හැබැයි සප්රෙස් කරන් ඉන්න එක උපනිශය වෙනවා මනාව ධර්ම ශ්‍රවණය කරලා, මනාව විමසලා, අවබෝධ කර ගන්න.
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    ඇලෙන්නත් අකමැති දේට ගැටෙන්නත් one ne.e welawata ena de denaganna witarai tiyenne.eka tamai kayagathasathiya.eka gena amutuwen hitanna yanna one ne.ena de e welawata denagannawa.eka tamai sathiya.
    ඒ කියන්නෙ ප්‍රතිචාර නෑ.. හුදෙක් දැනගැනීමක් විතරයි එහෙම ද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    ඒ කියන්නෙ ප්‍රතිචාර නෑ.. හුදෙක් දැනගැනීමක් විතරයි එහෙම ද ?
    ehema amuthuwen control karanna one ne,denaganimak witarai,mama almariya ariya,mama almariya wahuwa wage hitha hitha karana deyak newe.almariya arapu danima tamai e welawata apu de,wahuwama wahana danima tamai ilagata apu eka,meken wenne hema mohotmema sancya wala on off wena eka dakina eka.tikak kal yanawa,muladi swim practice karanawa wage tikak epa wenna balanawa.but tikak kal yaddi automate wenawa
     
    • Like
    Reactions: shameera89

    nipund

    Well-known member
  • May 17, 2007
    807
    1,109
    93
    මගේ කියලා අල්ලගෙන තියෙන කිසි දෙයක් මට ඕන විදිහට පවත්වා ගන්න බෑ කියන එක අවබෝධයක් විදිහට අරගෙන තියෙන..

    රූප රස ශබ්ධය ගඳ සුවඳ කයේ පහස මනසට එන අරමුනු
    මෙහෙම බලන්න දැන් මේ කියවන එක, මේක රූප අරමුණක්, ඒවගේම මේ කියවන එක උඩ හිතෙනවා සිතුවිලි එකත් අරමුණක්. මේ ටිකට අපිට experience එක කියන්න පුළුවන් නේද?
    මේ experience එකේ හිතෙන්නේ nipund ලිව්වා මං කියවනවා කියලා නේද?
    ඉබේම එන අදහස .
    හැබැයි මේ ලියපු ඒක කියවෙන්නේ කලින් දැනුමෙන් නේද? පොඩි කාලේ ඉඳන් එකතු කරපූ.
    මේ කියවන එකේ නේද ඔයා ඉන්නවා කියලා තේරෙන්නේ?
    Nipund ඉන්නවා කියලා තේරෙන්නේ?
    ඒ ටික auto ම එනවා නේද?
    කියවන්න කලින් මේක තිබ්බ , ආයේ ඇවිල්ලා කියවන්න පුලුවන් කියලා හිතෙනවා නේද?
    මේක ආයේ කියෙව්වොත් (කියවන්න)
    මේක ආයේ කියෙව්වොත් එතකොට ඉපදෙන ඔයා කලින් කෙනාමද?
    බලන්න ඒ ඉන්න බව මේක කියවන කියවපු දැනුම උඩ නේද create වෙන්නේ?
    මේ කතාවේ දැනුම තමා කර්මය.
    ආයේ කියෙව්වොත් සමහර විට කර්මය වැඩ කරන එක අහුවෙන්න පුළුවන්.
    දැනුම කොයි පැත්තේද තිබ්බෙ?
    තාම හිතෙන්නේ මං ලියපු එක කියෙව්වා කියලද?
    🙂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    @shameera89 me uda inna balla oyage eyes deka kiyala ganna,reflection eka bahira rupe kiyala ganna.as deka kawadawath ballek dekka kiyala kiyanne ne,e mohothe dekka ballai ballage reflection ekai kiyala kiyana hithama miriguwak.eka tamai chetho vimukthiya. Oka danumak widiyata ganna,oya awasthwa dakinna kayagathasathiya karanna wenawa

    IMG-5501.jpg
     
    • Love

    Watinawa share karata...

    honda udaa haranayak
    ------ Post added on Aug 10, 2026 at 7:36 PM
     
    • Love
    Reactions: nipund

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    817
    977
    93
    මේක පිළිගන්න බැහැ නේද මචං, අතීතය තිබුණ problems දිහා බැලුවත්, මේ දැනට ලෝකෙ තියෙන problems දිහා බැලුවත් පේන්න තියෙන මූලිකම දෙයක් තමයි ආගම් කියන්නෙ ලෝකෙ මිනිස්සු අතර ගැටීම ඇතිවෙන්න මූලික වෙච්ච බෙදීමක් කියල. තත්වය එහෙම නම්, කෙනෙක්ට ලේසියෙන්ම argue කරන්න පුළුවන් ලෝකෙ මිනිස්සු uncontrollable වෙන්න ලොකු හේතුවක් තමයි ඔය ආගම් කියන එක.
    Buddhism වල මූලික අරමුණ ආයෙත් ඉපදීම නැති කරන එක නෙමෙයිනෙ, ඒකෙ මූලික අරමුණ දුක නැති කිරීම, ඒකට මැරිල උපදින්න ඕනිත් නැහැ කාගෙන් වත් අහල බලන්න ඕනිත් නැහැ, මේ මොහොතෙ අත්දකින්න පුළුවන් සංසිද්ධියක්. ඒක කරපු අය, කරන අය ඕනි තරම් ඉන්නව.
    uba nikan hithapanko agam kiyala namayak vath thibbe natthan lokey meeta vada kochchara uncontrollable veida , civilize novena thramata minissu baya uney agam vala kiyana deval valata , minissunge pavathmta expand venna support ekak dunne agam , agam athra gatum athi vena eka hari e unta mokak hari community ekak eken win karala drive and thrive venavne human civilization eka kohoma hari issrahata yanava , ehema padanamakata hadapu concept ekak oya agam kiyanne , api agam athuule eva over complex karagena dagaluvata , poth vala thiyena agam vala main deval kohevath practically thahavuru karala naha ne
     
    • Like
    Reactions: nuwan9999

    arunakr

    Active member
  • Jul 20, 2011
    208
    168
    43
    mama nan kiyanne oya agam , darshana okkoma minissunva control kranna minissunma hadagatheu deval , mokada palanayen , neethiyen vithrak minissu control karann baha , natthan lokey meeta vada prashna athi venava , narakata minissu baya novunama , thamanta vada vadi balyakin thmanva control kranva kiyana hagiima podi kalema agam valin oluvata dammama minissu ita adalava hari control venava , dan oya nivan dakkama aye ipadeemak na kiyana eka kohevath oppu vela thiyenavada , kauruth dakala thiyenavada , kauri hari kiwwa kiyala poth vala liyala thyena deval api agam vala namayen vishvasa karanava echrayi , mama kiyanne meva mechchra complex karaganna onith naha , devian ganath echcrayi

    මේකට මම 100% එකගයි.පවට බය නැති මිනිස්සු අද ගොඩක් දුර ගිහින් උන් හොද සැපවත් ජීවිත ගෙවනව.පරම්පරා ගානකට හම්බ කරල තියනව දරුවන්ගෙ අනාගතේ සුරක්ශිත කරල තියනව උන් පවට බය නෑ.ඒ හැමකෙනාම තමන්ගෙ අරමුණට යනකොට බුද්ධාගමේ උගන්නන දෙමාපියන්ට සැලකීම දන් දීම් අසරණයන්ට පිහිට වීම් ඔය වගේ දේවල් අදාලම නෑ.දෙමව්පියො මහ පාරෙ කඩපිල් වල සතෙක් වත්තට ආවොත් ඌ ට බාගෙට මැරෙනක්ල් ගහල උජාරුවෙන් කියනව අරූට දුන්න ආයිත් නම් පැත්ත පලාතෙ එන එකක් නෑ කියල අහක දාන දෙයවත් කාට්වත් දෙන්නෙ නෑ. අනිකට කෙල වෙලා අකුලෝල ගියත් කමක් නෑ ඌ උගෙ අර්මුණට යනව මම මේ කියන්නෙ නීති විරෝධී වැඩ කරන උන් ගැන නෙමෙයි.
    කෙනෙක්ට කියන්න පුලුවන් ඒක උගෙ පෙර පින කියල මැරෙන මොහොත් විදවයි කියල එක මොහොතක විදෙව්වට මොකද ඌ ජීවිත කාලෙම ආතල් එකේ ඉදල.
    ඊලග ආත්මෙ ....... අනේ ලබ්බ ඔන්න ඔතන තමයි අපිට වැරදුනේ.මට හිතෙන්නෙ ඔය උඩ මම කියපු එකා නිවන දැකල කියල ජීවත් වෙලා ඉන්න කාලෙ.
     
    Ehemai kiyala mayawak pennanawa,anith aya hodin innawa wage,maraya kiyanne okata.galawimak ne hithata rewatila.ballage reflection eka wage
     
    • Like
    Reactions: nipund

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    503
    495
    63
    උච්ඡේද්‍ය, ශාස්වත දෘෂ්ටිය ගැන අහලා තියෙනවද?

    ඔය අහන ප්‍රශ්නේ මොනවගේද කියලා උපමාවකින් පෙන්නන්නනම්.

    ඔටුනු දැකලා තියෙනවද? පෘථිවිය වගේ තව ග්‍රහ ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ ඔටුන්න කියන දේ කවදාවත් තිබිලා නැහැ. ඒ ලෝකේ ඉන්න මනුස්සයෙක්ගේ perspective එකෙන්, ඒ මනුස්සයා, තමන්ගේ ඔලුවේ ඔටුන්නක් තියෙනවා කියලා හිතාගනන්වා. කාලයක් යද්දි එයාටම අමතක වෙනවා ඒක හිතාගත්ත දෙයක් කියලා. දැන් එයාගේ perspective එකෙන් ඔටුන්න කියලා හිතාගත්ත මොකක්හරි එයාගේ ඔලුවේ සිරාවටම තියෙනවා. එයා ඔය ඔටුන්න based කරන් අහන ප්‍රශ්න වගේම තමයි ඔය අහන ප්‍රශ්න ඔක්කොමත්.

    බන් බුදුහාමුදුරුවෝ පෙන්නුවේ මේ මොහොතේ අත්දැකීමේ තියෙන යථා ස්වභාවය. ධර්මය කියලා ප්‍රඤප්තියක් පනවලා මිනිස්සුන්ට පෙන්නුවේ යථා ස්වභාවය.

    ඒ යථා ස්වභාවය නොදැකීම නිසා කෙනෙක්ට තියෙන ආශ්‍රවයක් තමයි සක්කාය දිට්ටිය.

    ඔය අහන ප්‍රශ්න ඔක්කොටම හේතුව සක්කාය දිට්ඨිය. ඉතින් මන් ඔය ටිකට උත්තර විදිහට දෙන්න ඕනේ, සක්කාට දෘෂ්ටිය හදුනගන්න විදිහ.

    සක්කාය දිට්ඨිය හදුනගන්න ඕනේනම් මේ ප්ලේලිස්ට් තුන බලන්න.

    uba hari answer ekak dilath ne, dunna example eketh kisima gelapimak ne. Buddhism wala api katha karanne mulma manussaya ape planet ekata awe apassara bhahma lokayen kiyalane. ohoma ohoma ethnata awe kohomada kiya kiya udatama giyoth start ekak kiyala deyak thiyenna one. ita kalin mokadda thathwaya kiyana ekai mama ehuwe. mama dannawa ekata uththara ne kiyala. moko eka question karala ne.

    big ban theory eken start ekak una kiyala godak welawata piligannawa. but ethanath ekata kalin mokadda thibba status eka kiyala api danne ne.

    anna ekai podi doubt ekak enne. ara start eka awe kalin "Niwan" lebuwa kiyana kenek ma da kiyala.

    thawa kathawama mama ahala thiyanawa eka brahma lokayaka inna ekak hithan idala thiyenne u "niwane" inne kiyala. e tharam deep sleep ekaka thiyana swabawayak. but buduhamuduruwo eka explain karala prove karala thiyanawa ekath niwana nemei kiyala.

    overall budu hamaruduwan kiwwa de thama apita piliganna wenne. eka doubt ekak ne. but eken den kale apita ena samahara question walata answer wela ne. reason eka question karala nethi nisa. anith eka budu hamuduruwo kiyala thiyenne nopenena lokayata wada thamage ethula balanna kiyalane.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    807
    1,109
    93
    zW5ab43.png

    ඇයි මේ වැරදි කරල බුදුන්ගෙන් සමාව ඉල්ලන්නේ ???
    මම දැකල තියනව කතෝලික උන්ට හිනා වෙන්ව උබලා ඕන දෙයක් කරල දෙයියෝ ලගට ගිහින් පව් සමාකරගන්නවා කියලා .
    හැබැයි බෞද්ධ උන්ට පාලියෙන් තියන නිසා ද මන්ද උනුත් ඒ දේම කරනවා කියලා තේරෙන්නේ නෑ .........

    දැන් මෙහෙම ඉල්ලුවම කොහොමද පව් සමා වෙන්නේ ?
    එහෙම සමා වෙන්නේ නැත්තනම් මොකටද හැමදාම මේක කියන්නේ ?

    ඉස්සර කෙල්ලො බලන්න පන්සල් යන හින්දා ඕක කියන එක "සිතට හොදයි".😁
    Practice එකේ හැමදේම වගේ හදලා තියෙන්නේ chain of thoughts කඩන්න.
    මං පව් කාරයෙක් , මං පව් කාරයෙක් කිය කිය ඉන්න එක වැඩක් ම නෑ.
    හැකි සංඥාව . I can , නැත්නම් වීර්ය වටිනවා ඊට වඩා.
    පව් සමකිරීම ඒ වගේ safety valve එකක්.
    ඔතන හිතෙන්නේ අපි බුදුන්ගෙන් සමාව ගන්නවා කියලා ඒ වුණාට වෙන්නේ මම, මට සමාව දෙන එක.

    කතා පිළිගන්නවා නම්
    කතාවක් තියෙනවා ස්වාමීන්වහන්ස නමක් වැරදිලා ගහක කොළයක් කඩනවා (තහනම් විනයට අනුව) මේක සමා කරගන්නේ නෑ. කියලා සමා කරගන්න පුළුවන්.
    අපවත් වෙලා කෙලින්ම නිරයේ , අපායේ සැහෙන්න රවුමක් ගහලා තමා එන්නේ.
    දැන් ගහක කොළයක් කඩපු එකට සමානුපාතික නෑ නේ punishment එක. ඒක තමා chain of thoughts වල අවුල. තරහා පැහෙනවා කියන්නේ ඕකට.
    දේවදත්ත මැරෙන්න කලින් සමාව ගන්නවා .

    ප්‍රශ්නනයක් නෙවෙයි මට හිතුන දෙයක්. බුදු හාමදුරුවො මහා කාරුනික වෙන්නේ අපි ඇතුළු සියලු සත්වයන් අන්තිමට හැම විදියකින්ම සංසාරේ හම්බ වෙලා තියෙන නිසා සහ ඒ හැම අවස්ථාවක්ම අත් විදලා තියෙන නිසා කියලා.
    හම්බවෙලා නැතිම හින්දා වෙන්නත් පුළුවන් 😁
    ධර්මය දකින්න මං දකීවි කිව්වේ ඒ හින්දා වෙන්න පුළුවන් 😉
    ------ Post added on Aug 10, 2026 at 9:27 PM