කොල්ලනේ දන්නවනේ ඉතින් මම පින් අතේ වැඩ කරනව කියල..
දැන් කරන්න යන්නේ බුද්ධ වන්දනා,පිරිත්,බෝධි පූජා අඩංගු දහම් පොතක් ගහන්න, මුලින් ebook එකක් type කරලා, පස්සේ සල්ලි ටිකක් ඉතුරු කරල ප්රින්ට් කරන්න ඉන්නෙ,
scan කරපු pdf එකක් බලාගෙන තමා type කරන්නෙ.
උඹලට ටිකක් හරි ටයිප් කරල දෙන්න පුලුවන් නම් මට PM එකක් දානවද තරහ නැතුව. pdf එක එවන්නම්.
බුදු සරණයි!
මටත් එවන්න..



