ධර්ම දාන CD නොමිලේ ගෙදරටම...

athula5

Member
May 30, 2012
334
7
0
37
Boho vita..oba sitina lokaya thula nowe
කොල්ලනේ දන්නවනේ ඉතින් මම පින් අතේ වැඩ කරනව කියල..
දැන් කරන්න යන්නේ බුද්ධ වන්දනා,පිරිත්,බෝධි පූජා අඩංගු දහම් පොතක් ගහන්න, මුලින් ebook එකක් type කරලා, පස්සේ සල්ලි ටිකක් ඉතුරු කරල ප්‍රින්ට් කරන්න ඉන්නෙ,

scan කරපු pdf එකක් බලාගෙන තමා type කරන්නෙ.
උඹලට ටිකක් හරි ටයිප් කරල දෙන්න පුලුවන් නම් මට PM එකක් දානවද තරහ නැතුව. pdf එක එවන්නම්.

බුදු සරණයි!

මටත් එවන්න..:D
 

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    OBATA PIN............

    sgsg.jpg


    SABBA RASANG DHAMMA RASANG JINAATHI


    SABBA DAANANG DHAMMA DHAANANG JINAATHI
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    CD 30k bedalath iwarai ban
    daham pasale beduwa
    pirithak thiyenawa ekedi bedanna me dawas wala gahanawa
    ~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
    ආමිස දාන සියල්ල අභිබවා ධර්ම දානය ජයගනී

    මහ පොලො තලය සමතලා කොට අසුන් පනවා බුදු,පසේබුදු,මහරහතන් වහන්සේලා වඩා හිඳුවා ප්‍රණීතම සිව් පසයෙන් පූජා කරනවාටත් වඩා ලෝවාමහාපාය,ජේතවනාරාම,පූර්වාරාම වැනි විහාර ගොඩ නැගීමටත් වඩා සතර පද ගාථාවකින් තරම් වත් කෙරෙන ධර්ම දානයම උතුම්ය.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගොඩක් පින් සිද්දවෙන වැඩක් සහෝදරයා. මමත් ටිකක් cd ගහල නොමිලේ බෙදල දෙන්නම් .මමත් ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයකින් තමයි බන දහම් ඉගෙනගත්තේ.
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    බණ CD එක ගන්න බැරි වෙච්ච අයට උදව්ව්ක් විදියට CD එක Mediafire එකට Upload කළා.
    දැන් ඉතින් කැමති බණක් Download කරගෙන අහන එකයි තියෙන්නෙ...

    http://www.mediafire.com/?p7d80bh07wg4g

    Link එක නෙට් එකේ පුලුවන් Share තරම් කරන්න.
    තෙරුවන් සරණයි!!!
     

    kingdewi

    Well-known member
  • එවපු CD & DVD දෙකම සහ පත්‍රිකා 2 ත් ලැබුනා..පොඩි වටයක් ගහල අන්තිමට මගෙ අතට ලැබුනේ..
    පින් සිද්ධ වෙනවා යාලුවා..
    ඒකෙන් ගන්න සුදුසු සියලුම කොටස් රෝහලේ බෞද්ධ වැඩසටහන් වලදි ප්‍රචාරය කරන්න ලබාදුන්නා..
    පිටපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා!!
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    එවපු CD & DVD දෙකම සහ පත්‍රිකා 2 ත් ලැබුනා..පොඩි වටයක් ගහල අන්තිමට මගෙ අතට ලැබුනේ..
    පින් සිද්ධ වෙනවා යාලුවා..
    ඒකෙන් ගන්න සුදුසු සියලුම කොටස් රෝහලේ බෞද්ධ වැඩසටහන් වලදි ප්‍රචාරය කරන්න ලබාදුන්නා..
    පිටපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා!!

    නියමයි යාලුවා...ඉල්ලපු සියලුම දෙනාට දැනට යවල තියෙන්නෙ.ඉදිරි සති වලදි අනික් අයටත් ලැබෙයි. 95%ක් දෙනාට ලැබිල තියෙනවා. කීප දෙනෙක්ට ලැබිල නෑ, මොකක් හරි හේතුවක් නිසා..මගදි නැති වෙලාද දන්නෙ නෑ..

    ඔව් ,පුලුවන් තරමින් බෙදා හරින්න.

    රෝගින්ට සෙත් පැතිම පත්‍රිකාව වැදගත් වෙයි රෝහලේ වැඩ කරන නිසා, ඒක අත් දුටුවයි සත්‍යයි,, උදේ හවස කියවනව නම් ගුණ ලැබෙනවා.
    ගහල හරි බෙදන්න පුලුවන්නම්.
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මටත් ඊයෙ ලැබුනා..පිටපත් බෙදලා දෙනව ලඟදිම..බොහොම පිං
    උඹ නේද අර පඩ කතා දාන්නෙ?:baffled:
    හ්ම්ම්, කමක් නෑ.. බණ ටික ගෞරවෙන් අහපන්..විකාර නැතුව.
     

    shameen2009

    Active member
  • Dec 7, 2009
    149
    28
    28
    Colombo
    මටත් ඊයෙ ලැබුනා..පිටපත් බෙදලා දෙනව ලඟදිම..බ&#3

    godak pin cd labuna mamath cd bedannam