chicken මම හදාගන්නේ බන්. මට බෑ ඔය කටු එක්ක ඔට්ටු වෙන්න. ඒක නිසා 2000 පනිනවා..Chicken 1400 bung. 2000 pannawida manda bung![]()
මාළු තමයි පට්ටම ගණන් බන්. 4000 ක් විතර
ඔව් බන්. චිකන් නෙවෙයි ගිය සතියක කීල්ස් එකේ අල තොර තොර ඉද්දි ගෑනු කෙනෙක් ඇවිත් ගාන බලලා මට කිව්වා අල අඩු වෙලා නේ කියලා. මම කිව්වා ඔය ගහල තියෙන්නේ 100g වල කියලා. අම්මෝ එහනම් ගාන වැඩි කියලා කියලා ගියා.mama ganna giyama dakka bung minissu drumstick ekake witharak aragena yanawa ekath 200 grams withara![]()