ධාවනය වෙන වාහනයක රෝදයක් ඉබේ ගැලවෙනවද?
සුබ උදෑසනක් කට්ටියටම..
මේක මට උනේ ඊයෙ.
මම වාහනයක් ගත්ත ඉදල ඉදල... Aqua
ගත්තෙ ගිය සතියෙ, අරගෙන ඊයෙ වෙනකම් විතර දිව්වා..
ඊයෙ උදේ මම කොලඹ යන්න හිතාගෙන එලියට අවා...නොර්මල් චෙක්ස් ඔක්කොම කරල පානදුරෙන් පිටත් වෙලා.. මොරටුව අලුත් ගාලු පාර හරියෙදි..පොඩි දෙදරීමක් වගේ දැනුන මට..ඒ වෙලාවෙ ස්පීඩ් එක 50 වගේ ඇති.. මම අයින් කරල නවත්තන්න හිතාගෙන සයිඩ් මිරර් එකෙන් පිටිපස්ස් බැලුව..එතකොට මම දැක්ක බෝල්ට් දෙකක් ගැලවිල පාරෙ විසිවෙනව..ඒ ක්ෂනිකයෙන්ම මම ආයි දැක්ක තව දෙකක් ගැලවිල පාරෙ වැටෙනව..මම වාහනේ එතනම WARNING SIGNAL නවත්තල දාල නවැත්තුව.
ඊට පස්සෙ බැහැල බලද්දි වම් පැත්තෙ පිටිපස්සෙ රෝදෙ සම්පූර්නයෙන්ම ගැලවිලා...අර බ්‍රේක් ඩිස්ක් එකට ඇලෝයි එකේ ඇතුල හීරිලා නිකම් රව්මට ලියවලා වගේ....
වාහන ගැන දන්න අය පොඩ්ඩක් කියනවද මේ වගේ අත්දැකීම තියෙනවද?
ඇයි මෙහෙම වෙන්නේ කියල?
මම පාර මැද්දෙම නවත්තල ජැක් එක ගහල රෝදෙ හයිකරගෙන ආවා..කොහේදෝ ඉදල ආපු අයිය කෙනෙක් මට උදව් කරා...
මේක ආයි ආයි වෙයිද?

ohoma wela nan na danna ekektawath thaama 

gamanak yanna kalin owa check karala balanna one.