නංගි රිමාන්ඩ්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,501
    199,530
    113
    Colombo, Sri Lanka
    අම්මප බන්. මුන්ට වඩා මුන්ගේ නංගි ආදරේ ඒකිගේ මිනිහට තමයි. මුන් මේ නිකන් දුක් විදිනවා. හැමදාම ඔය බයිලේ තමයි මුගේ නංගිගේ කෙස් වල. උදව් කරලා වැඩක් නැ.
    කෙලගාන අය්යාගේ කතාව සම්පුර්ණ ඇත්ත පාඩුවේ හිටියනම් හරි ඕන දෙයක් කරගන් කියලා.... :yes:
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,044
    3,741
    113
    තෝ මහ ගොනෙක්නේ පොන්නයෝ...නංගි ගැන බල බල පුක දෙන්නැතුව තෝ තොගෙ වැඩක් බලාගනින්
    නංගිට වයස 18 විතරනම් අවුලකුත් නෑ...මේ බැඳලා තිස්ගානක් වෙලත් තාම නංගිට පුක දෙනව
    සහෝදරකම් වෙනයි බැන්දට පස්සේ...ඒවා තියෙන්නේ පවුලේ අය එකට ඉන්නකං

    ඔය ඔක්කොටම මුල තෝ නිකමා වගේ ගෙදෙට්ට වෙලා පිංබත් ගිල ගිල ඉන්න එක...උඹ ගෙදර නිකං ඉන්න නිසා ඔය දේවල් කර කර ඉන්න වෙන්නේ...රස්සාවක්වත් කරානං ඕවා ගැන නොබලා ආතල් එකේ ඉන්න තිබ්බ...
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835

    නන්ගි මුට නොදි උන්ට දෙන එකෙ ජෙල තියෙන්නෙ
     
    • Like
    Reactions: keerthiyaa

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    කොහේ පොලිසියද ? පීඑම් එකක් දාන්න විස්තර.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,022
    113
    මාලඹේ
    මස්සිනාට කනවැන්දුම් නංගි කෙනෙක් ඉන්නව. ඒකිට ලමයෙකුත් ඉන්නව
    ඔය ලමයට ඉස්සර නිතරම ලෙඩ වෙනව. අපේ නංගි අනන්වත් ලමයට බේත් ගන්න මහ රෑ මස්සිනා එක්ක ස්කූටරෙන් ගිහින් තියෙනව
    නංගි අපිට නෙමේ විදියකම් කෙරුවෙ එයාලට
    ඒ වුණා ඒ මිනිස්සු කිසිම කෙලෙහි ගුණයක් නැති අය
    එක පාරක් මට නඩුවක් දැම්ම
    දැං නංගිට නඩුවක් දාල. උන්ගෙ ලමයට ගැහුව කියල

    මිනිහගෙ කරදර නිසා අපේ නංගිගෙ මනස අවුල්
    ඒ කෙන්තියට ගේ අස් කරගන්න කියල ලමයට ටිකක් සැරෙන් කතා කරනව. ලමයත් මාර මුරන්ඩු ලමයෙක් මම දන්නව පොඩි කාලෙත් එහෙමයි
    මුං නංගි බනින ඒව රෙකෝඩ් කරල ප්ලෑන් කරල අර මොකක්ද කාන්තා හා ලමා එකට පැමිනිලි කරල

    මේ ගොම්නෑම්බි කට උත්තරේට කියල මීටර් කෝදුවක් කැඩෙනකං ගැහුව කියල

    ඒ වුණාට වෛද්‍ය වාර්තාවෙ තුවාල කැලලක්වත් නෑ

    අපේ මස්සිනාටවත් තිබුණ ඒ පවුලෙ කෙනෙක් හැටියට මෙයාව බේර ගන්න

    අනේ මංද ඉතිං අපේ ලැබීම තමයි
    කොදුව කැඩෙන කම් ගැහුවා නම් හරි තමා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,734
    1
    32,572
    113
    - උඩරට -
    නංගි බැන්දානම් පාඩුවේ ඉන්න දීපන් අනවශ්‍ය ප්‍රශ්න නොදා.
    නංගිව උබලට අයිති නෑ දැන් අයිති මිනිහට.
    උන් වෙන පවුලක් කියලා තේරුම් ගනින්..
    උන්ගේ පවුල් වලට හොට දාන්න ගියාම ඔහොම වෙන එක සාධාරණයි.
    නංගිට උබලට වඩා මිනිහව ලොකුයි කියන්නේ ඒක ටමා ..
    ඒකේ තේරුම උන්ගේ රෙද්දවල් වලට අත දාන්නේ නැතිව පාඩුවේ ඉන්න දීපන් කියන එක..

    තොටත් ලැජ්ජ නෑනේ ..
    උන්ට උන්ගේ ප්‍රශ්න විසදගන්න ඉඩ දීලා පැත්තකට වෙලා බලන් ඉදපන්..
     
    • Like
    • Dislike
    Reactions: AnuradhaRa and NRTG

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මස්සිනාට කනවැන්දුම් නංගි කෙනෙක් ඉන්නව. ඒකිට ලමයෙකුත් ඉන්නව
    ඔය ලමයට ඉස්සර නිතරම ලෙඩ වෙනව. අපේ නංගි අනන්වත් ලමයට බේත් ගන්න මහ රෑ මස්සිනා එක්ක ස්කූටරෙන් ගිහින් තියෙනව
    නංගි අපිට නෙමේ විදියකම් කෙරුවෙ එයාලට
    ඒ වුණා ඒ මිනිස්සු කිසිම කෙලෙහි ගුණයක් නැති අය
    එක පාරක් මට නඩුවක් දැම්ම
    දැං නංගිට නඩුවක් දාල. උන්ගෙ ලමයට ගැහුව කියල

    මිනිහගෙ කරදර නිසා අපේ නංගිගෙ මනස අවුල්
    ඒ කෙන්තියට ගේ අස් කරගන්න කියල ලමයට ටිකක් සැරෙන් කතා කරනව. ලමයත් මාර මුරන්ඩු ලමයෙක් මම දන්නව පොඩි කාලෙත් එහෙමයි
    මුං නංගි බනින ඒව රෙකෝඩ් කරල ප්ලෑන් කරල අර මොකක්ද කාන්තා හා ලමා එකට පැමිනිලි කරල

    මේ ගොම්නෑම්බි කට උත්තරේට කියල මීටර් කෝදුවක් කැඩෙනකං ගැහුව කියල

    ඒ වුණාට වෛද්‍ය වාර්තාවෙ තුවාල කැලලක්වත් නෑ

    අපේ මස්සිනාටවත් තිබුණ ඒ පවුලෙ කෙනෙක් හැටියට මෙයාව බේර ගන්න

    අනේ මංද ඉතිං අපේ ලැබීම තමයි
    tho wagema track nangitath, dan puke amaruwa hoda wei :lol:
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    කෝ අනුරාධ උදව් කරන්න රිප්ලයි නැහැනේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,899
    40,019
    113
    Homagama
    අපි කිව්ව නංගිට ඔය ටික වෙයි කියල

    නරකාදි පවුලකට කරන්න ගිහින් ඔය කරගත්තෙ

    මාව එක පාරක් හිරේ දාන්න හැදුව. මං ඒකෙන් කොහොමහරි බේරුණ

    දැං නංගිට බොරු චෝදනාවක් දාල රිමාන්ඩ් කෙරුව :cry:

    දැං වත් මේකිගෙ මොලේ පෑදෙයිද කියල බලමු
    උන්ට පාඩමක් උගන්නන්න මං රිමාන්ඩ් වෙනව හරි හරි ආසාවෙන් හිටියෙ

    බලමු දැං ආසාව ඉෂ්ඨ වෙයිද කියල :(
    මේවා ගොතන කතාදත් කියලා හිතනවා උබේ කන්ඩිෂන් එක ඇත්තනම්.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    මේවා මූගෙ මනස්ගාත ද කොහෙද.
    ළඟ ඉන්න එකෙක් ගිහින් බලලා වරෙන්කො උගේ location එකත් share කරන්නම්.
    Photo එකකුත් තියනවා දෙන්නම්. 🤣