නංගීව spa එකේ වැඩට දාද්දී මම කිව්වා ඔය ටික වෙයි කියලා..... නංගීට ක්කරදරයක් වෙන එකක් නෑ, ගියා සුමනේත් OIC මහත්තයා spa එකට යනවා දැක්කා..... දැන් ඔය පුතා 8ඒ පාරක් ගහලා දෝයි යන්නඅපි කිව්ව නංගිට ඔය ටික වෙයි කියල
නරකාදි පවුලකට කරන්න ගිහින් ඔය කරගත්තෙ
මාව එක පාරක් හිරේ දාන්න හැදුව. මං ඒකෙන් කොහොමහරි බේරුණ
දැං නංගිට බොරු චෝදනාවක් දාල රිමාන්ඩ් කෙරුව
දැං වත් මේකිගෙ මොලේ පෑදෙයිද කියල බලමු
උන්ට පාඩමක් උගන්නන්න මං රිමාන්ඩ් වෙනව හරි හරි ආසාවෙන් හිටියෙ
බලමු දැං ආසාව ඉෂ්ඨ වෙයිද කියල![]()
හපොයි මචං.මස්සිනාට කනවැන්දුම් නංගි කෙනෙක් ඉන්නව. ඒකිට ලමයෙකුත් ඉන්නව
ඔය ලමයට ඉස්සර නිතරම ලෙඩ වෙනව. අපේ නංගි අනන්වත් ලමයට බේත් ගන්න මහ රෑ මස්සිනා එක්ක ස්කූටරෙන් ගිහින් තියෙනව
නංගි අපිට නෙමේ විදියකම් කෙරුවෙ එයාලට
ඒ වුණා ඒ මිනිස්සු කිසිම කෙලෙහි ගුණයක් නැති අය
එක පාරක් මට නඩුවක් දැම්ම
දැං නංගිට නඩුවක් දාල. උන්ගෙ ලමයට ගැහුව කියල
මිනිහගෙ කරදර නිසා අපේ නංගිගෙ මනස අවුල්
ඒ කෙන්තියට ගේ අස් කරගන්න කියල ලමයට ටිකක් සැරෙන් කතා කරනව. ලමයත් මාර මුරන්ඩු ලමයෙක් මම දන්නව පොඩි කාලෙත් එහෙමයි
මුං නංගි බනින ඒව රෙකෝඩ් කරල ප්ලෑන් කරල අර මොකක්ද කාන්තා හා ලමා එකට පැමිනිලි කරල
මේ ගොම්නෑම්බි කට උත්තරේට කියල මීටර් කෝදුවක් කැඩෙනකං ගැහුව කියල
ඒ වුණාට වෛද්‍ය වාර්තාවෙ තුවාල කැලලක්වත් නෑ
අපේ මස්සිනාටවත් තිබුණ ඒ පවුලෙ කෙනෙක් හැටියට මෙයාව බේර ගන්න
අනේ මංද ඉතිං අපේ ලැබීම තමයි
ඔව්වා හෙන කේස් මචන්. අපි උනත් ඔය වගේ සිද්දියක් කොහේ හරි දැක්කම පොඩි උන්ට හගපු එකාත් එක්ක මලෙන්නේ ඉන්නේ. කවුරුවත් අනුකම්පා කරන්නේ නැහැ
වැලිකඩ පොලිසියේ එහෙම රිමාන්ඩ් කරපු කාන්තාවක් නැහැවැලිකඩලු![]()
උඹේ හොද යාලුවෙක් නේද අනුරාධ. උඹත් මෙතැන කියව කියව ඉන්නේ නැතුව ගිහින් උව බලල වරෙන්,,හපොයි මචං.
ඔය කේස් එක ටිකක් දරුණුයි.
![]()
හපෝ බෑ.... මාවත් කුදලල කූඩුවෙ දැම්මොත්...උඹේ හොද යාලුවෙක් නේද අනුරාධ. උඹත් මෙතැන කියව කියව ඉන්නේ නැතුව ගිහින් උව බලල වරෙන්,,
@thanujaka dear Hon. Judge, kindly advise on above matterමස්සිනාට කනවැන්දුම් නංගි කෙනෙක් ඉන්නව. ඒකිට ලමයෙකුත් ඉන්නව
ඔය ලමයට ඉස්සර නිතරම ලෙඩ වෙනව. අපේ නංගි අනන්වත් ලමයට බේත් ගන්න මහ රෑ මස්සිනා එක්ක ස්කූටරෙන් ගිහින් තියෙනව
නංගි අපිට නෙමේ විදියකම් කෙරුවෙ එයාලට
ඒ වුණා ඒ මිනිස්සු කිසිම කෙලෙහි ගුණයක් නැති අය
එක පාරක් මට නඩුවක් දැම්ම
දැං නංගිට නඩුවක් දාල. උන්ගෙ ලමයට ගැහුව කියල
මිනිහගෙ කරදර නිසා අපේ නංගිගෙ මනස අවුල්
ඒ කෙන්තියට ගේ අස් කරගන්න කියල ලමයට ටිකක් සැරෙන් කතා කරනව. ලමයත් මාර මුරන්ඩු ලමයෙක් මම දන්නව පොඩි කාලෙත් එහෙමයි
මුං නංගි බනින ඒව රෙකෝඩ් කරල ප්ලෑන් කරල අර මොකක්ද කාන්තා හා ලමා එකට පැමිනිලි කරල
මේ ගොම්නෑම්බි කට උත්තරේට කියල මීටර් කෝදුවක් කැඩෙනකං ගැහුව කියල
ඒ වුණාට වෛද්‍ය වාර්තාවෙ තුවාල කැලලක්වත් නෑ
අපේ මස්සිනාටවත් තිබුණ ඒ පවුලෙ කෙනෙක් හැටියට මෙයාව බේර ගන්න
අනේ මංද ඉතිං අපේ ලැබීම තමයි
අනුරාධ තමයි දාලා තිබ්බේ,ගුලි කාලා බොරු කියනවද දන්නැහැ නංගි ගැන කතාවක් ගොතලා...වැලිකඩ පොලිසියේ එහෙම රිමාන්ඩ් කරපු කාන්තාවක් නැහැ
උදව්වක් කරන්නත් හරි විස්තරේ දෙන්න එපැයි. වැලිකඩ පොලිසියේ නම් ඔහොම එකක් වේලා නැහැ.අනුරාධ තමයි දාලා තිබ්බේ,ගුලි කාලා බොරු කියනවද දන්නැහැ නංගි ගැන කතාවක් ගොතලා...![]()
එක්කො මේකා බොරු කියනවා කතාවක් ගොතලා,නැත්තං නංගි ඇපදීලා ගෙදර ඇති...උදව්වක් කරන්නත් හරි විස්තරේ දෙන්න එපැයි. වැලිකඩ පොලිසියේ නම් ඔහොම එකක් වේලා නැහැ.
උබ චෙක් කරද???උදව්වක් කරන්නත් හරි විස්තරේ දෙන්න එපැයි. වැලිකඩ පොලිසියේ නම් ඔහොම එකක් වේලා නැහැ.
ඇප දුන එකක් වත් මේ අන්තිම දවස් තුනේ වැලිකඩ පොලිසියේ වෙලා නැහැ.එක්කො මේකා බොරු කියනවා කතාවක් ගොතලා,නැත්තං නංගි ඇපදීලා ගෙදර ඇති...
ඔව්උබ චෙක් කරද???
usaviya koheda ahapan. mu kiyanne magasin bandanagre inne kiyala.. sure meka boruwakඋදව්වක් කරන්නත් හරි විස්තරේ දෙන්න එපැයි. වැලිකඩ පොලිසියේ නම් ඔහොම එකක් වේලා නැහැ.
ආයෙ අමුතුවෙන් වෛද්‍ය වාර්තාවක් මොකටද බන් සැකකාරයා වරද පිලිගත්තට පස්සෙ.එහෙම එක පාරක් ගැහුවට
නංගි හැමදාම ලමයට ගහන්නෙ නෑ
වෛද්‍ය වාර්තාවේ එහෙම කිසිම තැල්මක් කැලලක් නෑ
රිමාන්ඩ් කෙරුවෙ නංගි දුන්න මෝඩ කටඋත්තරේට