නංගි රිමාන්ඩ්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    owa muladima hada gaththu nethi eke awul thamai.
    dan hari kattiya ekathu wela katha karala hoda theeranayak ganin ban.
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    අපි කිව්ව නංගිට ඔය ටික වෙයි කියල

    නරකාදි පවුලකට කරන්න ගිහින් ඔය කරගත්තෙ

    මාව එක පාරක් හිරේ දාන්න හැදුව. මං ඒකෙන් කොහොමහරි බේරුණ

    දැං නංගිට බොරු චෝදනාවක් දාල රිමාන්ඩ් කෙරුව :cry:

    දැං වත් මේකිගෙ මොලේ පෑදෙයිද කියල බලමු
    උන්ට පාඩමක් උගන්නන්න මං රිමාන්ඩ් වෙනව හරි හරි ආසාවෙන් හිටියෙ

    බලමු දැං ආසාව ඉෂ්ඨ වෙයිද කියල :(
    නංගීව spa එකේ වැඩට දාද්දී මම කිව්වා ඔය ටික වෙයි කියලා..... නංගීට ක්කරදරයක් වෙන එකක් නෑ, ගියා සුමනේත් OIC මහත්තයා spa එකට යනවා දැක්කා..... දැන් ඔය පුතා 8ඒ පාරක් ගහලා දෝයි යන්න
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    හරියට නමක් එවන්න අනුරාධ. මම පීඑම් එකකුත් දැම්මා රිප්ලයි නැහැ. ඊලග උසාවි දිනයේදී හරි ඇපයක් අරං දෙන්න බැලුවේ. නැත්තන් ඊට කලින් හරි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මස්සිනාට කනවැන්දුම් නංගි කෙනෙක් ඉන්නව. ඒකිට ලමයෙකුත් ඉන්නව
    ඔය ලමයට ඉස්සර නිතරම ලෙඩ වෙනව. අපේ නංගි අනන්වත් ලමයට බේත් ගන්න මහ රෑ මස්සිනා එක්ක ස්කූටරෙන් ගිහින් තියෙනව
    නංගි අපිට නෙමේ විදියකම් කෙරුවෙ එයාලට
    ඒ වුණා ඒ මිනිස්සු කිසිම කෙලෙහි ගුණයක් නැති අය
    එක පාරක් මට නඩුවක් දැම්ම
    දැං නංගිට නඩුවක් දාල. උන්ගෙ ලමයට ගැහුව කියල

    මිනිහගෙ කරදර නිසා අපේ නංගිගෙ මනස අවුල්
    ඒ කෙන්තියට ගේ අස් කරගන්න කියල ලමයට ටිකක් සැරෙන් කතා කරනව. ලමයත් මාර මුරන්ඩු ලමයෙක් මම දන්නව පොඩි කාලෙත් එහෙමයි
    මුං නංගි බනින ඒව රෙකෝඩ් කරල ප්ලෑන් කරල අර මොකක්ද කාන්තා හා ලමා එකට පැමිනිලි කරල

    මේ ගොම්නෑම්බි කට උත්තරේට කියල මීටර් කෝදුවක් කැඩෙනකං ගැහුව කියල

    ඒ වුණාට වෛද්‍ය වාර්තාවෙ තුවාල කැලලක්වත් නෑ

    අපේ මස්සිනාටවත් තිබුණ ඒ පවුලෙ කෙනෙක් හැටියට මෙයාව බේර ගන්න

    අනේ මංද ඉතිං අපේ ලැබීම තමයි
    හපොයි මචං.
    ඔය කේස් එක ටිකක් දරුණුයි.

    ඔව්වා හෙන කේස් මචන්. අපි උනත් ඔය වගේ සිද්දියක් කොහේ හරි දැක්කම පොඩි උන්ට හගපු එකාත් එක්ක මලෙන්නේ ඉන්නේ. කවුරුවත් අනුකම්පා කරන්නේ නැහැ
    😥
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    උඹේ හොද යාලුවෙක් නේද අනුරාධ. උඹත් මෙතැන කියව කියව ඉන්නේ නැතුව ගිහින් උව බලල වරෙන්,,
    හපෝ බෑ.... මාවත් කුදලල කූඩුවෙ දැම්මොත්...
     
    • Haha
    Reactions: NRTG

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මස්සිනාට කනවැන්දුම් නංගි කෙනෙක් ඉන්නව. ඒකිට ලමයෙකුත් ඉන්නව
    ඔය ලමයට ඉස්සර නිතරම ලෙඩ වෙනව. අපේ නංගි අනන්වත් ලමයට බේත් ගන්න මහ රෑ මස්සිනා එක්ක ස්කූටරෙන් ගිහින් තියෙනව
    නංගි අපිට නෙමේ විදියකම් කෙරුවෙ එයාලට
    ඒ වුණා ඒ මිනිස්සු කිසිම කෙලෙහි ගුණයක් නැති අය
    එක පාරක් මට නඩුවක් දැම්ම
    දැං නංගිට නඩුවක් දාල. උන්ගෙ ලමයට ගැහුව කියල

    මිනිහගෙ කරදර නිසා අපේ නංගිගෙ මනස අවුල්
    ඒ කෙන්තියට ගේ අස් කරගන්න කියල ලමයට ටිකක් සැරෙන් කතා කරනව. ලමයත් මාර මුරන්ඩු ලමයෙක් මම දන්නව පොඩි කාලෙත් එහෙමයි
    මුං නංගි බනින ඒව රෙකෝඩ් කරල ප්ලෑන් කරල අර මොකක්ද කාන්තා හා ලමා එකට පැමිනිලි කරල

    මේ ගොම්නෑම්බි කට උත්තරේට කියල මීටර් කෝදුවක් කැඩෙනකං ගැහුව කියල

    ඒ වුණාට වෛද්‍ය වාර්තාවෙ තුවාල කැලලක්වත් නෑ

    අපේ මස්සිනාටවත් තිබුණ ඒ පවුලෙ කෙනෙක් හැටියට මෙයාව බේර ගන්න

    අනේ මංද ඉතිං අපේ ලැබීම තමයි
    @thanujaka dear Hon. Judge, kindly advise on above matter
     
    • Like
    Reactions: AnuradhaRa

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    වැලිකඩ පොලිසියේ එහෙම රිමාන්ඩ් කරපු කාන්තාවක් නැහැ
    අනුරාධ තමයි දාලා තිබ්බේ,ගුලි කාලා බොරු කියනවද දන්නැහැ නංගි ගැන කතාවක් ගොතලා...🤨
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    අනුරාධ තමයි දාලා තිබ්බේ,ගුලි කාලා බොරු කියනවද දන්නැහැ නංගි ගැන කතාවක් ගොතලා...🤨
    උදව්වක් කරන්නත් හරි විස්තරේ දෙන්න එපැයි. වැලිකඩ පොලිසියේ නම් ඔහොම එකක් වේලා නැහැ.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    උදව්වක් කරන්නත් හරි විස්තරේ දෙන්න එපැයි. වැලිකඩ පොලිසියේ නම් ඔහොම එකක් වේලා නැහැ.
    එක්කො මේකා බොරු කියනවා කතාවක් ගොතලා,නැත්තං නංගි ඇපදීලා ගෙදර ඇති...
     
    • Like
    Reactions: Rapunzel003

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    එක්කො මේකා බොරු කියනවා කතාවක් ගොතලා,නැත්තං නංගි ඇපදීලා ගෙදර ඇති...
    ඇප දුන එකක් වත් මේ අන්තිම දවස් තුනේ වැලිකඩ පොලිසියේ වෙලා නැහැ.

    අනුරාධට හරි විස්තරේ දෙන්න බැරි නං මං මොනා කරන්නද.

    උබ චෙක් කරද???
    ඔව්
    ------ Post added on Mar 28, 2023 at 9:25 PM
     
    • Wow
    Reactions: Rapunzel003

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    උදව්වක් කරන්නත් හරි විස්තරේ දෙන්න එපැයි. වැලිකඩ පොලිසියේ නම් ඔහොම එකක් වේලා නැහැ.
    usaviya koheda ahapan. mu kiyanne magasin bandanagre inne kiyala.. sure meka boruwak
     
    • Like
    Reactions: Kalegana

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    එහෙම එක පාරක් ගැහුවට
    නංගි හැමදාම ලමයට ගහන්නෙ නෑ
    වෛද්‍ය වාර්තාවේ එහෙම කිසිම තැල්මක් කැලලක් නෑ
    රිමාන්ඩ් කෙරුවෙ නංගි දුන්න මෝඩ කටඋත්තරේට
    ආයෙ අමුතුවෙන් වෛද්‍ය වාර්තාවක් මොකටද බන් සැකකාරයා වරද පිලිගත්තට පස්සෙ.
    මොන මගුලකටද ගහපු කතා කියන්න ගිහින් තියෙන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG