නකල්ස් කදු පන්තිය හරහා මීමුරයට......

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    පට්ට බන් අපි හැමදාම office එනවා ගෙදර යනවා , හැමදාම ඒකාකාරී ජීවිතය , ඒ උනාට උබලා, ඉරිසියත් හිතෙනවා බන් :P:P:P, සමහරුන් ලොකු කමට පිටරටවල් වලට යනවා සිරි නරබන්න දහස් ගණන් වියදම් කරගෙන , ඊට වැඩ අපේ රට කොච්චර ලස්සනද කියල හිතෙන්නේ මේවා දැක්කම තමයි .
    thanx මචන් rep
     
    nuwan2u

    Member
    May 24, 2008
    39
    61
    0

    එක ඇත්ත සහොදරයා... ලංකාවෙ ලස්සන දන්නේ ලංකවෙ ඉන්න අය නෙවෙයි පිටරට ඉන්න අය... වෙන රටවල් වල ලස්සන දන්නෙ ලංකාවෙ ඉන්න අය...
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    නියමයි මචන්.rep දුන්නා
    3dup.gif

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    admo maxa machan.ubalata oya gaman yanna aduvata kenek innavanam mavath ekka palayan ooon.aniva seesathama viyadam karala hari enava kolla. rep +
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    හිතුවට වඩා ටිකක් අමරු උනා ඕන උනේ දාවස් 3න් ගමන ඉවර කරන්න අපිට දවස් 4ක් වැය උනා....

    මචන් පට්ටයි මචන් පට්ටම පට්ටයි . සුපිරි /නියමයි/උපරිමයි !!!! කියන්න වචන මදි .
    ට්‍රිප් කියල ෂෝ එකට වහනෙක නැගල කොහෙන් හරි කල බිල රැට හොටෙල් රූම් එකක ඉඳල එන එකට වඩා මේ වගේ ගමනක පින්තුර දැක්කත් මර ත්‍රිල් බන්.
    උඹලට ජයෙන් ජය !!!!
     
    nuwan2u

    Member
    May 24, 2008
    39
    61
    0
    මචන් පට්ටයි මචන් පට්ටම පට්ටයි . සුපිරි /නියමයි/උපරිමයි !!!! කියන්න වචන මදි .
    ට්‍රිප් කියල ෂෝ එකට වහනෙක නැගල කොහෙන් හරි කල බිල රැට හොටෙල් රූම් එකක ඉඳල එන එකට වඩා මේ වගේ ගමනක පින්තුර දැක්කත් මර ත්‍රිල් බන්.
    උඹලට ජයෙන් ජය !!!!
    බොහොම ස්තුති....
    වාහන වල යනවට වඩා මෙක මරු.. මෙවගෙ පයින් ගියපු තව ට්‍රිප් තියනවා එවා දන්නම් හැමොටම බලන්න.....
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    එලමකිරි පොට් එකකටනෙ ගිහින් තියෙන්නෙ. දැක්කාමනම් යන්න ආස හිතුනා.. බලමුකො ඉස්සරහට
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මචං සිරාවටම ඇඩේනම අත්දැකීමක්..ලින්කුව මට දුන්න අපේ නදියට තෑන්ක්ස් වේවා..ඔක්කොම කොච්චර දුරක් විතර ඇවිද්දද? ත්‍රෙඩ් එක දාපු එකට පිං ඔක්කොටම කලින්...මරි පික්ස් ටික බං..මාත් මී මුරේ ගියාට අපිට පහුවදාම එන්න උනා...:( රෑ සත්තුන්ගෙන් අවුලක් උනේ නෑනේ ? කොහොමද කැලයක් මැද්දේ උඩ අහස දිහා බලං ඉද්දි එන ෆීලින්ග් එක ? ෆට්ට නේද? පුලුවන් උපරිම + දුන්න තව තවත් මේ වගේ දේවල් දාන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියල..දැක්ක සිරාම ට්‍රැවලින් ත්‍රෙඩ් එක