

, සමහරුන් ලොකු කමට පිටරටවල් වලට යනවා සිරි නරබන්න දහස් ගණන් වියදම් කරගෙන , ඊට වැඩ අපේ රට කොච්චර ලස්සනද කියල හිතෙන්නේ මේවා දැක්කම තමයි . එක ඇත්ත සහොදරයා... ලංකාවෙ ලස්සන දන්නේ ලංකවෙ ඉන්න අය නෙවෙයි පිටරට ඉන්න අය... වෙන රටවල් වල ලස්සන දන්නෙ ලංකාවෙ ඉන්න අය...පට්ට බන් අපි හැමදාම office එනවා ගෙදර යනවා , හැමදාම ඒකාකාරී ජීවිතය , ඒ උනාට උබලා, ඉරිසියත් හිතෙනවා බන්, සමහරුන් ලොකු කමට පිටරටවල් වලට යනවා සිරි නරබන්න දහස් ගණන් වියදම් කරගෙන , ඊට වැඩ අපේ රට කොච්චර ලස්සනද කියල හිතෙන්නේ මේවා දැක්කම තමයි .
thanx මචන් rep
හිතුවට වඩා ටිකක් අමරු උනා ඕන උනේ දාවස් 3න් ගමන ඉවර කරන්න අපිට දවස් 4ක් වැය උනා....
බොහොම ස්තුති....මචන් පට්ටයි මචන් පට්ටම පට්ටයි . සුපිරි /නියමයි/උපරිමයි !!!! කියන්න වචන මදි .
ට්‍රිප් කියල ෂෝ එකට වහනෙක නැගල කොහෙන් හරි කල බිල රැට හොටෙල් රූම් එකක ඉඳල එන එකට වඩා මේ වගේ ගමනක පින්තුර දැක්කත් මර ත්‍රිල් බන්.
උඹලට ජයෙන් ජය !!!!
රෑ සත්තුන්ගෙන් අවුලක් උනේ නෑනේ ? කොහොමද කැලයක් මැද්දේ උඩ අහස දිහා බලං ඉද්දි එන ෆීලින්ග් එක ? ෆට්ට නේද? පුලුවන් උපරිම + දුන්න තව තවත් මේ වගේ දේවල් දාන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියල..දැක්ක සිරාම ට්‍රැවලින් ත්‍රෙඩ් එක