නකල්ස් කදු පන්තිය හරහා මීමුරයට......

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මචන් සිරා වැඩක්.
    යන තැන decide කරලා ගිහින් වැඩක් නැ.සෙට් වුන විදියට දවස් 4,5 ක් ඇවිදින්න බලාගෙන යන්න ඕනේ. නියමයි එල කිරි.....!!!!!!
    තව නැද්ද පොටෝ ?
     
    nuwan2u

    Member
    May 24, 2008
    39
    61
    0
    මචන් සිරා වැඩක්.
    යන තැන decide කරලා ගිහින් වැඩක් නැ.සෙට් වුන විදියට දවස් 4,5 ක් ඇවිදින්න බලාගෙන යන්න ඕනේ. නියමයි එල කිරි.....!!!!!!
    තව නැද්ද පොටෝ ?

    ෆොටෝ නම් ඕනතරම් තියනවා දාන්න ගියහම කරදරයි....අපි යන හැම චාරිකාවක්ම වීඩියෝ කරනවා පුළුවන් උනොත් අප්ලෝඩ් කරන්නම්........