නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    නියම වැඩක් මචන්. පොඩි අව්ලකට තියෙන්නේ වටේ ඉන්න සත්තු ටික තමයි. ඒවා නිසා ටිකක් අස්වාභාවික ගතියක් තියෙනවා. කොහොම උනත් හොඳ නිර්මාණයක්.
    සුභ නත්තලක් වේවා
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දෙමව්පියන් සතුටු කරන ඔබ වගේ දරුවන්ට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා...
    සුබ නත්තලක්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සෑහෙන වෙනස් විදියකට හිතට වැදුණ ත්‍රෙඩ් එකක්... සෑහෙන කට්ටක් කාලා කරපු මේ වැඩේ අති සාර්ථකයි අම්මල මහ ලොකු කෝටි ගනන් වල දේවල් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ..අපි කරන මේ වගේ දෙයක් සමහර විට වියදම් කරන කෙල කෝටියකින් වත් නොලැබෙන්න පුලුවන්..​
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    good work bro

    Thanx machan...
    !


    :):):)

    නියම වැඩක් මචන්. පොඩි අව්ලකට තියෙන්නේ වටේ ඉන්න සත්තු ටික තමයි. ඒවා නිසා ටිකක් අස්වාභාවික ගතියක් තියෙනවා. කොහොම උනත් හොඳ නිර්මාණයක්.
    සුභ නත්තලක් වේවා

    අඩේ ඒක උඹ කියනකංම වැඩිය මීටර් උනේ නෑ බං....:eek:
    ගොඩාක් ස්තූතියි මචං:yes:...


    නියමයි ලස්සනට හදල තියනවා..හොද වැඩක් මචං..

    ගොඩාක් ස්තූතියි සහෝ....

    චගු;17498393 said:
    නියමයි මචන්.. සුබ නත්තලක් වේවා

    ඔයාටත් එසේම වේවා මචං...


    sira wadak machan. pattama lassanai. rep+++

    Thanx machan.... :)
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    2llhidk.jpg


    :love:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දෙමව්පියන් සතුටු කරන ඔබ වගේ දරුවන්ට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා...
    සුබ නත්තලක්

    ස්තූතියි සහෝ..
    ඔයාටත් සුබ නත්තලක් වේවා...



    :)


    Thanx machan....


    elakir machan.....!!! the best you can do to your mother!! hats off!

    Thanx machan....
    :)

    සෑහෙන වෙනස් විදියකට හිතට වැදුණ ත්‍රෙඩ් එකක්... සෑහෙන කට්ටක් කාලා කරපු මේ වැඩේ අති සාර්ථකයි අම්මල මහ ලොකු කෝටි ගනන් වල දේවල් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ..අපි කරන මේ වගේ දෙයක් සමහර විට වියදම් කරන කෙල කෝටියකින් වත් නොලැබෙන්න පුලුවන්..​

    ඔයාගෙ කතාව සහතික ඇත්ත සහෝ...:yes:

    මම රස්සාවක් කළාට, තාම එක ලේන්සුවකට වටිනාකමක් තියෙන දෙයක් මගේම සල්ලි වලින් අම්මලාට අරන් දෙන්න ලැබිල නෑ... :sorry:
    හැබැයි මටනං හැම උපන් දිනේකටකම, හැම අලුත් අවුරුද්දකටම අම්මගෙ
    න් පුංචි හරි තෑග්ගක් ලැබෙනවමයි...:(
    ඉතින් මේ පාර ටිකක් මහන්සි වෙලා මගේම අතින් හදපු තෑග්ගක් දෙන්නයි ඕනෙ උනේ...
    :cool:

    ඔය තියෙන්නේ ඒ අදහසේ ප්‍රතිඵලය....:)
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    බෞද්ධයාගේ පරිත්‍යාගහීලිත්වය අන් ආගමිකයින්ටත් දැන ගන්නට ලැබීම හොඳ දෙයක් බන්...... අපේ රටේ ඉන්න අ නෙක් දේවවාදී ආගමිකයින්ටත් ඒව දැනගන්න ලැබුණ නම් කොච්චර රටට හොඳක් වෙයිද ??


    මමත් බෞද්ධ... ගිය සැරේ නත්තල් නාට්‍යයේ ජුසේ තුමාගේ චරිතයට හිටිය... මේ සැරේ පොතේ ගුරුට ඉන්නයි හදන්නෙ...........


    ජේසුස් වහන්සේ දේශනා කල දේවල ඇත්තට වඩා මිනිස්සු අනෙක් වැදගැම්මකට නැති දේ පටලවාගෙන නත්තල විනාශ කරනව..... අදටත් එහෙම උන් හින්ද ජේසුස් වහන්සේ උපන් ‍ජෙරුසලමට නිදහසක් නෑ :sorry:

    උඹ කල දෙයින් අම්ම සතුටු වුනා කියන්නෙ ලොකු පිනක් බන් !