නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

36732

Active member
  • Feb 13, 2008
    314
    75
    28
    Gampaha
    උබ පට්ට වැඩක් කරලා තියෙන්නේ මචන්. තමන්ගේ අම්මව, තාත්තාව සන්තෝස කරන එක කරන්න පුළුවන් ලොකුම පින්කමක්. උබට බුදුසරණයි, ජේසු පිහිටයි. සුභ නත්තලක් යාලුවා!!!
    +7 :yes:
     
    • Like
    Reactions: richlife

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අඩො උබ නියෙම පුතෙක් බන් මගෙනම් ඇහැට කදුලකුත් අවා උබෙ වැඩෙට උබෙ අම්මා උබ වගෙ පුතෙක් ලබන්න පිං කරලා තියෙනවා ගොඩාක් හොද වැඩක් උබ කරෙ බුදු සරණයි ජෙසු පිහිටයි..
     
    • Like
    Reactions: richlife

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    උඹ අම්මට මේ තෑග්ග දීපු එකට වඩා වටින්නේ මේ තෑග්ග දෙන්න උඹ උන මහන්සියයි එකෙන් අන්තිමට හැදුන ලස්සන නිර්මාණයයි.
    ඒ මහන්සියයි නිර්මාණශිලී බවයි නිසාමයි මේ තෑග්ග මේ කරම් වටිනා තෑග්ගක් වුනේ...
    නත්තලටත් මේ වගේ ම හිතලා එළකිරි නත්තල් ගහක් හදපන්...
    24 රෑ ම දාපන් අපිටත් බලන්න.

    උඹ නම් නියම රත්තරන් පුතෙක්...
    තෙරුවන් සරණයි උඹට

    ඔන්න දුන්නා රෙප් 4කුත්.
    මට කරන්න පුළුවන් එච්චරයි උඹේ වැඩේ වෙනුවෙන්...
     
    • Like
    Reactions: richlife

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    මටත් ඇඩුනා මචන්... උබට සිරාවටම වරදින්නෙ නෑ...අම්මා උබ ගැන ආඩම්බර වෙනවා බන්.. 1ක කොටියකටත් වඩා ව්ටිනවා.. මාරම ලස්සනයි... පට්ට
     
    • Like
    Reactions: richlife

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අඩො උබ නියෙම පුතෙක් බන් මගෙනම් ඇහැට කදුලකුත් අවා උබෙ වැඩෙට උබෙ අම්මා උබ වගෙ පුතෙක් ලබන්න පිං කරලා තියෙනවා ගොඩාක් හොද වැඩක් උබ කරෙ බුදු සරණයි ජෙසු පිහිටයි පුතෙ උබට
    menna mama danna hitiya comment eka ban
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :)


    :yes:

    ela machan niyama wadak

    uda thiyana LED tika thawa cover unanan thawath hodai

    ඔව් ඔව්.. මේ ත්‍රෙඩ් එකෙන් පස්සෙ ටික තව ටිකක් කවර් කලා මචං:yes:
    ස්තූතියි අදහසට...
    :)

    ela machn.

    Thanx machan....


    උබ පට්ට වැඩක් කරලා තියෙන්නේ මචන්. තමන්ගේ අම්මව, තාත්තාව සන්තෝස කරන එක කරන්න පුළුවන් ලොකුම පින්කමක්. උබට බුදුසරණයි, ජේසු පිහිටයි. සුභ නත්තලක් යාලුවා!!!
    +7 :yes:

    :):):):):):)
    ගොඩාක් ස්තූතියි සහෝ..
    ඔයාටත් සුබ නත්තලක් වේවා...


    ලස්සනයි බන්..

    ස්තූතියි මචං...
     
    Last edited: