menna mama danna hitiya comment eka banඅඩො උබ නියෙම පුතෙක් බන් මගෙනම් ඇහැට කදුලකුත් අවා උබෙ වැඩෙට උබෙ අම්මා උබ වගෙ පුතෙක් ලබන්න පිං කරලා තියෙනවා ගොඩාක් හොද වැඩක් උබ කරෙ බුදු සරණයි ජෙසු පිහිටයි පුතෙ උබට
bump

BUMP

ela machan niyama wadak
uda thiyana LED tika thawa cover unanan thawath hodai


ela machn.
උබ පට්ට වැඩක් කරලා තියෙන්නේ මචන්. තමන්ගේ අම්මව, තාත්තාව සන්තෝස කරන එක කරන්න පුළුවන් ලොකුම පින්කමක්. උබට බුදුසරණයි, ජේසු පිහිටයි. සුභ නත්තලක් යාලුවා!!!
+7![]()






ලස්සනයි බන්..