අඩො උබ නියෙම පුතෙක් බන් මගෙනම් ඇහැට කදුලකුත් අවා උබෙ වැඩෙට උබෙ අම්මා උබ වගෙ පුතෙක් ලබන්න පිං කරලා තියෙනවා ගොඩාක් හොද වැඩක් උබ කරෙ බුදු සරණයි ජෙසු පිහිටයි පුතෙ උබට



එත් පාඩු නෑ මචන් ..බොහොම වටිනා ත්රෙඩ් එකක්
සුභ නන්තලක් වේවා මචං
බොහොම වටිනා ත්රෙඩ් එකක්..
සුභ නන්තලක් වේවා මචං...
![]()

elaban ape gedara oka anith pathatha goodwrk added bro





ade patta ban 19++
Very nice


RichLife, උඹ හැමදාම දැම්මොත් දාන්නේ අපි හැමෝටම උඹෙන් ඉගෙන ගන්න යමක්! උඹේ post එක කියවලා ඉවර වෙනකොට මගේ ඇස් දෙකත් තෙත් උනේ ඇයි කියන්න මම දන්නේ නෑ! බුදු සරණයි! උඹට වරදින්නේ නෑ

great work.