නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    RichLife, උඹ හැමදාම දැම්මොත් දාන්නේ අපි හැමෝටම උඹෙන් ඉගෙන ගන්න යමක්! උඹේ post එක කියවලා ඉවර වෙනකොට මගේ ඇස් දෙකත් තෙත් උනේ ඇයි කියන්න මම දන්නේ නෑ! බුදු සරණයි! උඹට වරදින්නේ නෑ
     
    • Like
    Reactions: richlife

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පින් මඳ පුතුන් සියයක් හැදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ
     

    19najith69

    Active member
  • Jan 20, 2009
    373
    52
    28
    මෝදර
    පින් මඳ පුතුන් සියයක් හැදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩො උබ නියෙම පුතෙක් බන් මගෙනම් ඇහැට කදුලකුත් අවා උබෙ වැඩෙට උබෙ අම්මා උබ වගෙ පුතෙක් ලබන්න පිං කරලා තියෙනවා ගොඩාක් හොද වැඩක් උබ කරෙ බුදු සරණයි ජෙසු පිහිටයි පුතෙ උබට

    :):):)
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,685
    6,010
    113
    @ගෙදර
    අම්ම මේක දිහා බලාගෙන හිනා වෙන ගමන්,මගේ මූන දිහත් බලලඔයාට වරදින්නේ නෑ පුතේ කියද්දි මගේ ඇස් වලින් කඳුලු ආවේ ඇයි කියලනං මට තාම තේරෙන්නේ නෑ... :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එත් පාඩු නෑ මචන් ..බොහොම වටිනා ත්‍රෙඩ් එකක් :)
    සුභ නන්තලක් වේවා මචං :yes::yes:



    ගොඩක් අය තමනුත් මොනවහරි කරනව කියල තිබුණා ගිය අවුරුද්දේ.. ඉතින් ඒකයි ආයෙ බම්ප් කළේ..

    බොහොම වටිනා ත්‍රෙඩ් එකක්..
    සුභ නන්තලක් වේවා මචං...

    :yes:

    ස්තූතියි මචන්...
    සුබ නත්තලක් වේවා...:)

    elaban ape gedara oka anith pathatha goodwrk added bro

    :):):):):)

    ade patta ban 19++

    ස්තූතියි මචන්...

    Very nice

    :):)

    RichLife, උඹ හැමදාම දැම්මොත් දාන්නේ අපි හැමෝටම උඹෙන් ඉගෙන ගන්න යමක්! උඹේ post එක කියවලා ඉවර වෙනකොට මගේ ඇස් දෙකත් තෙත් උනේ ඇයි කියන්න මම දන්නේ නෑ! බුදු සරණයි! උඹට වරදින්නේ නෑ

    බොහෝම ස්තූතියි මචන් මගේ ගැන ලොකූ අගය කිරීමක් කළාට...
    මමත් එලකිරියෙ ඉන්න අයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා... හොඳ නරක හැම දෙයක්ම...:)
    ඉතින් නරක දේවල් ඈත් කරල පුලුවන් හැම වෙලාවක හොඳ දෙයක් දෙන්නයි ඕන උනේ...

    great work.

    Thanks Bro...:)