niyamay machan
ස්තූතියි මචන්..
niyamai bn+
ස්තූතියි සහෝ..
good work machn
Thanks for the comment machan...

niyamay machan
niyamai bn+
good work machn

great work mchn.... merry Christmas....!!!!!!!

රත්තරං;19415824 said:සුභ නත්තලක් වේවා මචන්..
එලකිරි කොල්ලෙක්නේ.. සුබ නත්තලක් මුලු පවුලටම.. ගොඩක්ම වටින්නේ, උබේ අම්මයි තාත්තයි උබව හරියටම හදලා තියන එක ගැන. ඒ ගැන ඒ දෙමව්පියො දෙන්නා සතුටු වෙන්න ඔනේ.. අනික් කාරනාව අම්මා තාත්තා ආගම් දෙකක වෙලා සතුටින් ජීවත් වෙන එක ඉතාම වටිනවා. එකිනෙකාට ගෞරව කරන, නිතර නොදකින පවුලක්..
උබලට ජේසු පිහිටයි, බුදු සරණයි..

ෆට්ට වැඩක් බන්.මේ හදපු එකටත් වඩා අම්මට වටින්නෙ උබට එයා ගැන තියෙන හැගීම දැක්කම.බුදුසරණයි.



Good Work mcn...![]()
එල කොල්ලෙක්නේ..
ස්තූතියි මචන්..සුභ නත්තලාක් මචන්![]()
supiri wadak bn. Good luck ubata!![]()
[FONT="]තාත්තයි මමයි බුද්ධාගමේ උනත් අම්ම ක්රිස්තියානි ආගමේ..[/FONT][FONT="]
[/FONT][FONT="]මීට මාසෙකට විතර කලින්[/FONT][FONT="], [/FONT][FONT="]ගෙදරට අලුතෙන් ගෙනාව[/FONT] [FONT="]බුදුගෙට ලයිට් එකක් හයි කරද්දි අම්ම මගේ ලඟට ඇවිත් කිව්ව[/FONT], [FONT="]පුළුවන්නං මගේ අර සුරුවම තියා ගන්නත් මොකක් හරි හදල දෙනවද කියලා...[/FONT]
[FONT="]මොකද ඒක තියා ගන්න හරි හමක් තැනක් හදල දෙන්න තාත්තටයි මටයි දෙන්නටම ටිකක් අතපසු වෙවී තිබුණ දෙයක්...[/FONT]
[FONT="]මේ තියෙන්නෙ ගෙදර එහාට මෙහාට වෙවී තිබුණ පුංචි සුරුවම..[/FONT]
![]()
[FONT="]අම්ම[/FONT][FONT="] මගෙන් බලාපොරොත්තු උනේ පොඩි දෙයක් උනත් මට ටිකක් විතර වෙනස් දෙයක් කරන්න ඕනෙ උනා..[/FONT] [FONT="]
[/FONT]
[FONT="]ඉතින් මම ඒකට[/FONT][FONT="] LED[/FONT][FONT="] ලයිට් වලින් එළියක් එකතු කරන්න උත්සහ කළා...[/FONT]
![]()
[FONT="]මුළින්ම කළේ [/FONT][FONT="] LED[/FONT][FONT="] ටික සීරියස් කරල මේ විදිහට පාස්ස ගත්ත එක..[/FONT][FONT="]Power pack[/FONT][FONT="] එකෙන් වොට් [/FONT]12[FONT="]කින් පත්තු කර ගන්න ඕනෙ නිසා පොඩි රෙසිස්ටර් දෙකකුත් පාවිච්චි කළා[/FONT].
![]()
[FONT="]යටට පාවිච්චි කරපු ලයිට් එක "මල්ටි කලර්" එකක්.ඒ කියන්නේ ඒකේ පාටවල් බොහෝම හිමීට මාරු වෙනවා.. මේ තියෙන්නෙ ඒක[/FONT]
![]()
![]()
[FONT="]මෙන්න මේ විදිහට තමයි හයි කර ගන්න ඕනේ උනේ..[/FONT]
![]()
[FONT="]ලයිට් ටික පාස්ස ගත්තට පස්සේ වැඩ කරනවද කියල බැලුවා..[/FONT][FONT="]දෙයියනේ කියල හිතුවටත් වැඩිය සාර්ථක විදිහෙ එළියක් ලැබුණා...[/FONT]
![]()
![]()
![]()
[FONT="]ඊළඟට මට ඕනේ උනේ මේක තියන්න ස්වභාවික විදිහට පේන තැනක් හදන්න...[/FONT][FONT="]මොකද මම දැකල තිබුණ ගොඩක් පල්ලි වල මේ පිළිමේ තිබුණෙ ගල් ගුහාවක් වගේ තැනක නිසා[/FONT]
[FONT="]ඒක නිසා මමත් මේකට ගල් ගුහාවක් වගේ තැනක් හදන්න තීරණය කළා..[/FONT]
[FONT="]ගෙදර වැඩ වගයකට ගෙනාව කළුගල් වගයකුයි[/FONT], [FONT="]සිමෙන්තියි තිබුණ නිසා මගේ තීරණේ ක්රියාතමක කරන්න දෙපාරක් හිතුවෙ නෑ...[/FONT]
![]()
![]()
[FONT="]මට තිබුණ ලොකුම උවමනාව මේක අපේ[/FONT][FONT="]අම්මට නොපෙනෙන්න හොරෙන් ම[/FONT][FONT="] හදල[/FONT][FONT="] ඉවර[/FONT][FONT="] කරන[/FONT][FONT="] එක...මම ඉතින් [/FONT][FONT="]ෂේප් එකේ[/FONT][FONT="] තාත්තට විස්තරේ කියල සපෝට් එකක් ඉල්ල ගත්ත..
[/FONT][FONT="] ඉතින් අම්ම උයන පිහන අතරෙ සිමෙන්ති අනන වැඩ කර ගන්න ඕනේ කරන බඩු ටික සැරින් සැරේට තාත්තයි මමයි මාරුවෙන් මාරුවට[/FONT], [FONT="]අපේ ගෙදර ස්ලැබ් එක උඩට ගෙනිච්චා..
ඒ වගේම අම්මට උඩට නගින එකත් තහනම් කළා..
[/FONT][FONT="]තවත් අව්ලකට තිබුණේ මම සිමෙන්ති වැඩ ගැන මෙලො මල දානයක් නොදැන හිටිය එක...අඩුම ගානේ මේසන් හැන්දවත් හරියට අල්ලගන්න තේරෙන්නේ නෑ...
[/FONT][FONT="] සිමෙන්ති ගන්නකොට සිමෙන්ති වලින් බාගයක්ම බිම...
කොහොමහරි අන්තිමට මෙන්න මේ වගේ එකක් අටව ගත්තා..
[/FONT]
![]()
![]()
![]()
![]()
[FONT="]ඒත්[/FONT] [FONT="]වේලෙන්න කලින් අත පත ගාන්න ගිහින් මම ඒක බොහෝම ලස්සනට විනාස කර ගත්තා...[/FONT]
![]()
![]()
[FONT="]ඊට පස්සේ වැස්සෙන් බේර ගන්න[/FONT][FONT="] කියලා[/FONT][FONT="] , වේලෙන්න කලින් ඒක අයින් කරන්න ගිහින් තාත්තගේ අතින් ආයි සැරයක්[/FONT][FONT="]විනාස උනා..[/FONT]
[FONT="]කොහොමහරි දවස් දෙක තුනක් දඟලල දඟලල මෙන්න මේ වගේ එකක් ආයෙත් හදා ගත්තා..[/FONT]
[FONT="]හැබැයි කලින් එකට වැඩිය ටිකක් ප්රමණෙන් ලොකු වැඩි උනා..[/FONT]
![]()
![]()
![]()
[FONT="]ඊට පස්සේ කලු පාට තීන්ත ගෑවා..[/FONT]
![]()
![]()
[FONT="]තීන්ත වේලෙන්න කලින්[/FONT], [FONT="]සිල්වර් ඩස්ට් පැකට් දෙකක් කඩදාසියකට දාල තැනින් තැනට ඉස්සා. ඒක කලු පාටත් එක්ක මික්ස් උනාම අමුතුම විදිහකට දිලිසෙනවා..[/FONT]
[FONT="]හැබැයි ඒ වෙලාවෙනං මම තමයි වැඩියෙන්ම දිලිසි දිලිසි හිටියෙ..[/FONT]
![]()
![]()
[FONT="]කොහොමහරි තිනර් කාලේ බෝතලේකිනුත් කාලයි සම්පූර්ණයෙන්ම තීන්ත ගාල ඉවර කරන්න ගියේ[/FONT][FONT="]..[/FONT][FONT="]ඒඋනත් ඇඟේ[/FONT][FONT="]ගෑවුන තීන්ත යවන්න ඉතුරු තිනර් තුන් කාලම ගියා.[/FONT][FONT="]
[/FONT][FONT="]මේක හොරෙන් කරපු වැඩක් නිසාම හොඳයි ඉතින්..
[/FONT]
[FONT="]මම අර කලින් කිව්ව වගේම ස්ව්භවික ගතියක් ඉස්මතු කර ගන්න උත්සහ කරපු නිසා[/FONT], [FONT="]ගෙදර තිබුණ ප්ලාස්ටික් කොළ වගයක් මල්ටිබොන්ඩ් ගම් වලින් තැනින් තැන අලෙව්වා..[/FONT]
![]()
[FONT="]ඒ වගේම ප්ලාස්ටික් සත්තු ටිකකුත් ඇලෙව්වා..[/FONT]
[FONT="]එක පාරටම ගම් වලින් අලවන්න අමාරු නිසා මුලින්ම කලේ ගම් ගාල ක්ලේ ගුලියක් තියල තද කරපු එක..පස්සේ හිමීට ක්ලේ ගුලිය අයින් කරල දැම්මා[/FONT]…
![]()
![]()
[FONT="]ගම් වලින් ඇලෙව්වොත් හදිස්සියකදි එහා මෙහා කර ගන්නවත් බැරි වෙන නිසා සුරුවම නං ක්ලේ ගුළියකින්ම තද කළා විතරයි..[/FONT]
[FONT="]සත්තු ටිකයි[/FONT], [FONT="]ගස් ටිකයි ඇලෙව්වට පස්සේ[/FONT], [FONT="]සුරුවමත් මැදින් තියලා[/FONT], [FONT="]ගල් ගුහාවේ වැඩ ටික මේ විදිහට සම්පූර්ණ කර ගත්තා...[/FONT]
![]()
![]()
[FONT="]උඩට කරන්ට් එක ගන්න ක්රමයක් තිබුනේ නැති නිසා[/FONT][FONT="] පහළට අරගෙන මේකෙ ලයිට් ටික හරියට හදා ගන්න අම්ම නැති වෙන වෙලාවක් බල බල තවත් දවස් දෙක තුනක්ම හිටියා..[/FONT]
[FONT="]නොහිතපු විදිහට මට පුංචි අකරතැබ්බියකට මූන දෙන්නත් උනා..[/FONT]
[FONT="]ඒ[/FONT] [FONT="]වැස්ස දවසක රෙදි වගයක් දාන්න උඩට ආපු වෙලාවක මගේ වැඩේ ගෙඩිය පිටිං අම්මගේ අතටම අහු උන එක…[/FONT]
[FONT="]ඒකෙන් නත්තලට අම්මට දෙන්න හිටිය තෑග්ග මට කලින්ම දෙන්න උනා.[/FONT].
![]()
![]()
![]()
![]()
[FONT="]ඒ කොහොම උනත්
අම්ම [/FONT][FONT="]මගෙන්[/FONT][FONT="] පුංචියට බලාපොරොත්තු උන දේ[/FONT], [FONT="]බලාපොරොත්තු නොවුනු වෙලාවක[/FONT], [FONT="]ටිකක් ලොකුවට දෙන්න මට පුළුවන් උනා...[/FONT]
ඔන්න අන්තිමට මගේ වැඩේ මේ විදිහට ඉවර කළා...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
[FONT="]ඔන්න මගේ දවස් ගානක මහන්සියේ ප්රතිඵල...[/FONT]
[FONT="]සෑහෙන දුරට[/FONT] [FONT="]සාර්ථකයි වගේ නේද...
[/FONT][FONT="]අම්ම මේක දිහා බලාගෙන හිනා වෙන ගමන්[/FONT], [FONT="]මගේ මූන දිහත් බලල[/FONT][FONT="]ඔයාට වරදින්නේ නෑ පුතේ කියද්දි මගේ ඇස් වලින් කඳුලු ආවේ ඇයි කියලනං මට තාම තේරෙන්නේ නෑ...
හැබැයි පුංචි වටිනාකමකුත් එක්ක මගේ නත්තල් තෑග්ග අම්මට දී ගන්න ලැබුණු එක ගැන නං මටත් සෑහෙන සතුටුයි...
ආයි දවසක හම්බ වෙමු.
හැමෝටම සුබ නත්තලක්...!
[/FONT]
me paara ammata monada denne naththalata![]()

පඩ කයිවාරු කාරයෝ අතරින් ..
සින්හ ලේ තියන සිරා බෞද්ධ කොල්ලෙක් !

good work machan
sure උබට කවදාවත් වරදින්නේ නැහැ,,එල කොල්ලෙක්


Ela machan, REP+

[FONT="]හැමෝටම සුබ නත්තලක්...![/FONT]





elazzz



NICE MACHAN!!
Thumbs up................. [FONT="]සුබ නත්තලක්...![/FONT]





bump

