නන්දසෙන archive

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,345
    15,572
    113
    නන්දසෙන කෙරුවාවල් archive
    Next election එකට මේ thread එක බුම්ප් කරන්න. දැන්ම මේකට නන්දසෙනගේ කෙරුවාවල් ටික ලිස්ට් කරමු. එතකොට ඊලග පාරත් ගෝටාට දෙන්න කියලා හිතුනොත් ඉක්මනට ඇවිත් මේ thread එක බලන්න පුළුවන්.
    • දුමින්ද සිල්වා නිදහස් කිරිම
    • මහා දවල් මහා බැංකුව හොරා කාපු බැංකු හොරා ඇල්ලීම.
    • බෝම්බ පුපුරවා කල සමුලඝාතනය කල සහ ඊට ඉඩ හැරී සියලු දෙනාට දැඩි දඬුවම් ලබා දීම.
    • කොරෝනා සාර්ථකව මර්ධනය කිරීම.
    • චීනය වැනි විජාතික බලවේග වලට එරෙහිව නැගී සිටීම.
    • මරණ දඬුවම නියම උවන්ට අභය දානය දී තම සියලු සතුන්ට ඇති මයිත්‍රීය ලොවටම පෙන්වීම.
    • මරණ දඬුවම නියම වුවන් ටත් පාර්ලිමේන්තුවේ අවස්ථාවක් ලබා දී ලංකාවේ සියලු දෙනාට සමානව ඇති ප්‍රතන්ත්රවාදය ලොවටම පෙන්වීම.
    • බන්ධනාගාර වලට කාන්තාවන් සමග පැනීමට හැකි දැයි පරික්ෂා කිරීම.
    • මන්ත්‍රීවරුන්ගේ හඬ පට ප්‍රසිද්ධ කොට ජනතාව අතර නව ලිංගික නවෝදයක් ඇති කිරීම.
    • එකම නළුවන් ටිකක් හැම උද්ගොෂනයටම දමා මිනිසුන් අවදියෙන්දැයි බැලීම.
    • සීනි ගැහිල්ල
    • පොලිසියේ වියදමින් පාටි දැමූ කුරුනෑගල නගරාදිපතිට නිරෝදායන නීති ක්‍රියාත්මක නොවීම
    • එන්නත් විශමතාවය, පොලිස් රෝහලේ තුල හෙන්චයියන්ට එන්නත් ලබාදීම
    • එන්නත් සදහා දේශපාලන අදිකාරියෙ බලපෑම උග්‍ර වීම
    • කොරෝනා මර්දනය උදෙසා මිනිසුන්ගෙ ආදාර එකතු කරන අතර, මිනිසුන්ට වාහන ආනයනා තහනම් කර ප්‍රාඩො 227ක් ගෙන්වීම.
    • Xpress pearl නැව ලන්කා මුහුදට ඇතුල් වීමට ඉඩ ඇරීම, නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම, මීගමුව- ගාල්ල දක්වා මහාපරිමාන සමුද දූශනය
    • අසාර්තක ඔන්ලයින් අද්යාපනයක් බලෙන් පටවා දුශ්කර, දුපත් ලමයින්ගෙ අද්යාපනයට කෙලවීම.
      වසන්ගතය හමුවේ, අද්යාපන ප්‍රත්පත්ති ප්‍රායෝගික හා සැමට සාදාරන ලෙස ක්‍රියාවට නැන්වීමට අපොහොසත් වීම
    • ගොන් බඩු වලට ජන්ගි ඇන්දවීමට පොලිසිය බාර ඇමති කටයුතු කිරීම,
      ඇමතිගෙ පුතා නිරොදායන නීති උල්ලන්ගනය කර බදුල්ලට ජන්ගි ප්‍රවාහනය කිරීම
    • lockdown කිරීම හෝ ඉවත් කිරීම සම්බන්දව සොලිඩ් ඩිශිසන් ගැනීමට අපොහොසත්වීම වීම. පනවන ලද සන්චරන සීමා අපක්ශපාතීව ක්‍රියාවට නැන්වීමට අපොහොසත්වීම. අඩු ආදායම් ලාබීන් අපහසු තාවයට පත්වන පරිදි සීම පැනවීම
    • තෙල් මිල රුපියල් 20 කින් එක වර ඉහල නැන්වීම
    • ලොව කිසිදු රටක මත්පැන් තහනම් කර නොතිබියදී සාදාරන හේතුවක් නොමැතිව මත්පැන් සාමාන්ය ජනයාට තහනම් කර තිබීම, එමගින්, නිතිවිරොදී මැත්පැන් අදි මිලට වක්‍රාකාරව පැතිරවීම
    • GI බට නඩුව
    • ඩොකාලගේ වැඩ හමුදාවට දීලා හමුදාවේ වැඩ යාළුවන්ට දෙන එක
    • කොවිඩ් රෝගීන් පිළිබඳ දත්ත සැඟවීම

    References:
    https://elakiri.com/threads/නන්දසෙන-archive.2010827/page-2#post-26922681

    https://elakiri.com/threads/සර්-ෆේල්-නේද-සාක්ෂි-සහිතයි.2000541/#post-26688643

    ඉස්තුතිය

    hirashgeff

    shenic88

    Solo Rider

    Anatha sinhalu

    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක

    බොක්කෙන්ම වැඩරපු උන් තුන්දෙනෙක් මම දන්නවා. උන් තුන්දෙනාටම එපා වෙන්න මූලික හෙතුවක් වුනා දුමින්ද සිල්වා නිදහස් කිරිම. එකෙක් කිව්වා දුන්නු චන්දෙටත් ලැජ්ජයි කියල.​

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    රවුමක් යමුත?

    slidedoor.gif

    toyata-commuter.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක

    බොක්කෙන්ම වැඩරපු උන් තුන්දෙනෙක් මම දන්නවා. උන් තුන්දෙනාටම එපා වෙන්න මූලික හෙතුවක් වුනා දුමින්ද සිල්වා නිදහස් කිරිම. එකෙක් කිව්වා දුන්නු චන්දෙටත් ලැජ්ජයි කියල.​

    :yes:
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    • මහා දවල් මහා බැංකුව හොරා කාපු බැංකු හොරා ඇල්ලීම.
    • බෝම්බ පුපුරවා කල සමුලඝාතනය කල සහ ඊට ඉඩ හැරී සියලු දෙනාට දැඩි දඬුවම් ලබා දීම.
    • කොරෝනා සාර්ථකව මර්ධනය කිරීම.
    • චීනය වැනි විජාතික බලවේග වලට එරෙහිව නැගී සිටීම.
    • මරණ දඬුවම නියම උවන්ට අභය දානය දී තම සියලු සතුන්ට ඇති මයිත්‍රීය ලොවටම පෙන්වීම.
    • මරණ දඬුවම නියම වුවන් ටත් පාර්ලිමේන්තුවේ අවස්ථාවක් ලබා දී ලංකාවේ සියලු දෙනාට සමානව ඇති ප්‍රතන්ත්රවාදය ලොවටම පෙන්වීම.
    • බන්ධනාගාර වලට කාන්තාවන් සමග පැනීමට හැකි දැයි පරික්ෂා කිරීම.
    • මන්ත්‍රීවරුන්ගේ හඬ පට ප්‍රසිද්ධ කොට ජනතාව අතර නව ලිංගික නවෝදයක් ඇති කිරීම.
    • එකම නළුවන් ටිකක් හැම උද්ගොෂනයටම දමා මිනිසුන් අවදියෙන්දැයි බැලීම.

    තව 100ක් විතර කියන්න තිබ්බා මම daily news බැලුවා නං. news බලන්නේ නෑ නේ..
    ඔය එහෙන් මෙහෙන් ඇහෙන ඒවා ටික.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    බොක්කෙන්ම වැඩරපු උන් තුන්දෙනෙක් මම දන්නවා. උන් තුන්දෙනාටම එපා වෙන්න මූලික හෙතුවක් වුනා දුමින්ද සිල්වා නිදහස් කිරිම. එකෙක් කිව්වා දුන්නු චන්දෙටත් ලැජ්ජයි කියල.​

    අපිනම් බොක්කේන් වැඩ කරපු අය නෙවෙයි ඒ්ත් ආයෙත් චන්දෙ නොදෙන්න දුමින්ද සිල්වා නිදහස් කිරිම හේතු වෙනවා.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    * අනික් රටවල් ඩොලර් 10 ට වැක්සින් ගද්දි සපිරිස්තාන් ඒක ගන්නේ ඩොලර් 15 ට අර ඩොලර් පහේ කොමිස් එක කාගේ එකවුන්ට් එකට කියල හිතාගනින්කෝ ;)

    https://timesofindia.indiatimes.com...bangladesh-sri-lanka/articleshow/83138927.cms
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිනම් බොක්කේන් වැඩ කරපු අය නෙවෙයි ඒ්ත් ආයෙත් චන්දෙ නොදෙන්න දුමින්ද සිල්වා නිදහස් කිරිම හේතු වෙනවා.
    එතකොට උබ ගු සජියට නෙමේ දුන්නෙ සර්ට ලොල් ,යකෝ බලන් ගියාම ගු බඩු ඔක්කොම සර්ට චන්දෙ දිල තියෙන්නෙ..🤣🤣🤣🤣
     
    • Like
    Reactions: Any.key

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    • බාගෙට ගිනිගත්ත නැවක් දැන දැනම ලංකාවේ මුහුදු සීමාවට අරගෙන දැන දැනම ගින්න පැතිරෙන්න ඇරලා මුළු මුහුදම කෑව හුත්තිගේ පුතාලා. හොඳම වැඩේ කියන්නේ නැවත් එක්ක කරපු සේරම පණිවිඩ වරායේ පැත්තෙන් ඩිලීට් වෙලත් එක්ක :ROFLMAO: :ROFLMAO:
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    එතකොට උබ ගු සජියට නෙමේ දුන්නෙ සර්ට ලොල් ,යකෝ බලන් ගියාම ගු බඩු ඔක්කොම සර්ට චන්දෙ දිල තියෙන්නෙ..🤣🤣🤣🤣
    නැත්නම් ඉතින් 69 ලක්ෂයක් චන්දෙ දුන්නනේ මමත් ඇතුළුව, බලේට ආවට පස්සේනේ දැනගත්තේ නන්දසෙන ගෝයියා යුද්දේ කාලේ රට පනින්න හේතු වුන මානසිකලෙඩේ තාම හොද වෙලා නෑ කියලා