නමක්දාන්න උදව්වක්

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මචන් ඔහොම හරියන්නේ නැහැ

    උඹ උඹේ වෙලපත්කඩේ අරන් නම් හදන එකෙක් ලඟට පලයන්.... උන් අකුරු දෙවි උඹේ වෙලාවට අනුව. සහ උඹට නම් ලිස්ට් එකක් දෙනවා.. ඒ ලිස්ට් එකෙන් එකක් තොර ගනින්.... නිකන් ආවට ගියාට දාන්න එපා.. පුළුවන් නම් ගල්කිස්සේ අරිසින් අහුබුදු ගේ දුව ලඟට පලයන්.. ලස්සන නම් ටිකක් දෙවි.

    අපේ ගෙදර අයත් ගියේ එතනටම තමයි... ;);););););););););););)