මචන් ඔහොම හරියන්නේ නැහැ
උඹ උඹේ වෙලපත්කඩේ අරන් නම් හදන එකෙක් ලඟට පලයන්.... උන් අකුරු දෙවි උඹේ වෙලාවට අනුව. සහ උඹට නම් ලිස්ට් එකක් දෙනවා.. ඒ ලිස්ට් එකෙන් එකක් තොර ගනින්.... නිකන් ආවට ගියාට දාන්න එපා.. පුළුවන් නම් ගල්කිස්සේ අරිසින් අහුබුදු ගේ දුව ලඟට පලයන්.. ලස්සන නම් ටිකක් දෙවි.
ලොක්කයිය;19200081 said:අරිසෙන් අහුබුදුගේ දුවට කියල මගේ යාලුවෙක් business එකට නමක් දාගත්ත. මාස 6ක් යන්න බැරි උනා, business එක හැඳිගෑවිලාම ගියා. උනන්දුවයි පිළිවෙලයි තියෙන්න ඕනේ හරි යන්නනම්. good luck මචන්.
