නමක්දාන්න උදව්වක්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තොපි මහ ගොන් අමන පොන්න පකයිල ටිකක්

    ගනන් ගන්න එපා බන්.උඹ ත්‍රෙඩ් එක දාලා තියෙන විදියේ අවුලක් තියෙන්නේ.අකුරු ටික මාරු කරලා දාපන්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    මචංල මම අළුතෙන් පටන් ගන්න යන ‍බුක් ෂොප් එකකට හොද නමක් කියපල්ල

    මෙන්න මේ අකුරු වලින්

    ත, න, භ, ස, ඝ

    ඝන භතස
    සඝන භත
    සනභඝත :baffled:

    තොපි මහ ගොන් අමන පොන්න පකයිල ටිකක්

    ඇයි බන් උදව්වක් කරාම ඔහොම බනින්නේ? බලපන්, උබම නේද කියල තියෙන්නේ මේ අකුරු වලින් නමක් කියන්න කියල? ඕව අපි දීපු අකුරු ද...උබ කිව්ව නිසා ඒ අකුරු දාල නමක් හැදුව...උබ කිව්ව දේ තමා කරලා තියෙන්නේ :(:(