නයි ගැන දන්න උන් වරෙව්

TrappedInside

Banned
Apr 21, 2014
118
7
0
අපේ ගෙඅරටත් නයෙක් එනවා බන් නිතරම. දැන් සතියකට කලිනුත් දැක්කා. කරගන්න දෙයක් නැතුව ඉන්නේ බන්. මම ත්රෙඅඩ් එකකුත් දාල ඇති. :(:(:(:(
නෑදෑයෙක් මැරුනම සාංඝික දානයක් දියන් :)
 

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    machan oya seen eka danne ne eth tv eke tika kalakata kalin giya wedasatahanaka ekekta weradi beheth dila doctor kenek ugen pitawana homona walata polongu(viper) enawalu uwa danata 4kda koheda kalalu
     

    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    මෙහෙම නේ බන්. නයි පෙරමෝනවලට හැපින්නෝ එනවා. හැපින්නොන්ගේ පෙරමෝනවලට නයි එනවා. උඹට මතකද අර පොළොංගු 113 දෙනෙක්ව කාපු මනුස්සයා? එයා පලවෙනි පොළඟා කාපු වෙලාවේ දීපු ප්‍රතිවිෂ නිසා එයාගේ ඇඟේත් පෙරමෝන හැදිලා. ඊට පස්සේ මාසෙකට 4,5 දෙනෙක් පොළොංගු කන්න set වෙනවලු.
    English word eka dapanko search parak danna, interesting
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පතිරණයගෙන් අහපන්...ඌ අහිගුණ්ඨක කෑල්ලකට සෙට් වෙලා හිටියා පහුගිය දොහේ......අනික ඌ නයි ගැන Expert :dull::dull:

    :rofl: