ඇයි බන් නයි මරන්න එපා කියන්නේ??අපේ ගෙවල් ලග පොරගේ ගෙදර නයි පැටියකුයි පොලගෙක් ද කොහේදෝ ඉදලා...පොලගවා මැරුවා නයාව අල්ලන් ගිහින් කැලේට දැම්මා?
Because naya issara idanma sacred.naga loketh ekka sambanda hinda.naga loke inna kattiyath naga wes aragenalune inne.ithin godak welawata maruna amma thatta nedayo ehema nagayo wela ipadenawa kiyala kathawak tiyenawa.shiva deyyange ageth nageyek ethila inne bella wate.anika buduhamdurowth wessen araksha karalune pene puppala.owa naga loke katha.ithin eka hinda nagayo maranne ne.
දැන් බෙහෙතුත් නෑවත්ත සුද්ද කරනකොට සත්තු එහෙම හම්බෙනවා.
ලගදි පොලගෙක් හිටියා. මරුවා. කුනකටුවෙක් එහෙම ඉඳලා මරුවා.
නයෙක් ඉන්නවා කියලා කියලා කිව්වා උව නම් මට හම්බුනේ නැ.
බන කිව්වා වගේ නෙමෙයි රෑකට එහෙම එළියකට යද්දී කෑවොත් එහෙම.
..බළලුන්ට වඩා හොඳයි ගැරඩි.



පුහ්, @Emios බලපන්කෝ ඒ කාලේBecause naya issara idanma sacred.naga loketh ekka sambanda hinda.naga loke inna kattiyath naga wes aragenalune inne.ithin godak welawata maruna amma thatta nedayo ehema nagayo wela ipadenawa kiyala kathawak tiyenawa.shiva deyyange ageth nageyek ethila inne bella wate.anika buduhamdurowth wessen araksha karalune pene puppala.owa naga loke katha.ithin eka hinda nagayo maranne ne.
100% සුවර් දල කඩපු එකෙක්. මේ කැමරා කරන එකා මෙහෙම අල්ලන දෙයි ද නැත්නම්
ඒ උනාට ගැරඬි මීයෝ අල්ලන්න සිවිලිමේ යනකොට සිවිලිම කඩන වැටෙන්න වගේ සද්දෙමීයන්ගේ ගහණය පාලනය කරන්නේ සර්පයෝ.
හරි නම් ගැරඩි වගේ සත්තු ගෙදරක හදන්න ඕනේ..බළලුන්ට වඩා හොඳයි ගැරඩි.
