නයි මැරීම?

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඇයි බන් නයි මරන්න එපා කියන්නේ??අපේ ගෙවල් ලග පොරගේ ගෙදර නයි පැටියකුයි පොලගෙක් ද කොහේදෝ ඉදලා...පොලගවා මැරුවා නයාව අල්ලන් ගිහින් කැලේට දැම්මා?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,035
    67,337
    113
    Because naya issara idanma sacred.naga loketh ekka sambanda hinda.naga loke inna kattiyath naga wes aragenalune inne.ithin godak welawata maruna amma thatta nedayo ehema nagayo wela ipadenawa kiyala kathawak tiyenawa.shiva deyyange ageth nageyek ethila inne bella wate.anika buduhamdurowth wessen araksha karalune pene puppala.owa naga loke katha.ithin eka hinda nagayo maranne ne.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Baby-Playing-With-Snake-Funny-Gif-Picture.gif
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Because naya issara idanma sacred.naga loketh ekka sambanda hinda.naga loke inna kattiyath naga wes aragenalune inne.ithin godak welawata maruna amma thatta nedayo ehema nagayo wela ipadenawa kiyala kathawak tiyenawa.shiva deyyange ageth nageyek ethila inne bella wate.anika buduhamdurowth wessen araksha karalune pene puppala.owa naga loke katha.ithin eka hinda nagayo maranne ne.

    shiwadewiyan kemeththen uwa thiyagena innawada nadda kiyala api danne nehene??
     
    • Like
    Reactions: Amathi Putha

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    නයා කියන්නේ අහිංසක සතෙක් මචං එකයි . නයා ධශ්ට කරන්නේ බැරිම තැන උගේ ජීවිතේට අනතුරක් නම් විතරයි
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    නයි කිව්වම දෙගොල්ලක් ඉන්නව කියල කියන්නෙ..
    තිරිසන් නාගයො සහ නාග ලෝකයෙ නාගයො..
    ඔයින් පළවෙනි අය අනිත් සත්තු වගේම සර්පයො
    ගොඩක් වෙලාවට තරහ ගිහින් ද්වේෂ සිතින් මැරෙන අය තමයි නයි වගේ විසකුරු සර්පයො වෙලා ඉපදෙනව කියන්නෙ
    නාග ලෝකෙ නාගයින්ට තමයි මිනිස් වෙස් අරන් එන්න පුළුවන් කියන්නෙ..
    ඒගොල්ලො දෙවියන් වගේ ඊට පහල සත්ව කොට්ටාසයක්..
    මහ මුහුද ආශ්‍රිතව ජිවත් වෙනව කියලයි ධර්මයේ තියෙන්නෙ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    වත්ත සුද්ද කරනකොට සත්තු එහෙම හම්බෙනවා.
    ලගදි පොලගෙක් හිටියා. මරුවා. කුනකටුවෙක් එහෙම ඉඳලා මරුවා.
    නයෙක් ඉන්නවා කියලා කියලා කිව්වා උව නම් මට හම්බුනේ නැ.

    බන කිව්වා වගේ නෙමෙයි රෑකට එහෙම එළියකට යද්දී කෑවොත් එහෙම.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,128
    166,188
    113
    එකමත් එක රටක
    වත්ත සුද්ද කරනකොට සත්තු එහෙම හම්බෙනවා.
    ලගදි පොලගෙක් හිටියා. මරුවා. කුනකටුවෙක් එහෙම ඉඳලා මරුවා.
    නයෙක් ඉන්නවා කියලා කියලා කිව්වා උව නම් මට හම්බුනේ නැ.

    බන කිව්වා වගේ නෙමෙයි රෑකට එහෙම එළියකට යද්දී කෑවොත් එහෙම.
    දැන් බෙහෙතුත් නෑ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මීයන්ගේ ගහණය පාලනය කරන්නේ සර්පයෝ.

    හරි නම් ගැරඩි වගේ සත්තු ගෙදරක හදන්න ඕනේ :P ..බළලුන්ට වඩා හොඳයි ගැරඩි.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,099
    8,464
    113
    man nam sarpayo(nayaa, polaga one ekek) maranne ne. mokekata hari allala puran wechcha welakata nidahas karanawa.

    ara facebook group ekak thiyenawa sarpayo genama. eke innawa sarpayo allana un. ubalage gewal walata awoth unwa contact karanna. awilla sarpayo allan gihilla kaleta nidahas karanawa.

    https://www.facebook.com/groups/653799404751862/
    https://www.facebook.com/groups/1691732991063409/
    ------ Post added on May 2, 2022 at 6:39 PM

    e group eke iddi tama mata terune api danna sarpayo inne naya, polaga, geradiya, karawalaa, mapila wage tika denai. ape minissu beranne gerandi vitarai. e unata thawa godak visa rahitha sarpayo innawa. unwa samanya minissu wadiye danne ne. itin maranna tama balanne.
    habai me kale beth nathuwa iddi sarpayek gahuwama itin kela wennath puluwan :(
    ------ Post added on May 2, 2022 at 6:42 PM

    මේ පෝස්ට් එකේ තියෙනවා සර්පයො වර්ග නිවරැදිව අඳුනගන්න හැටි.

    ------ Post added on May 2, 2022 at 6:47 PM
     
    Last edited:

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    නයෙක්ව මැරුවම , ඒ පලිය ගන්න නයි 7 ක් එන කතාවක් තියනෝ නේ.... ඒක විශ්වාස කරන නිසා වෙන්නැති නේ? :baffled::baffled:

    Anyways , මෙහෙ නම්, නයා, පොලගා කෙසේ වෙතත් , සර්පයෙක් ව ගෙවල් පැත්තෙ අහු වුනොත් පනපිටින් අල්ලල එහා පැත්තෙ වෙලට දාන්න තමා ඉතින් try කරන්නෙ, උනුත් ඉන්න එපැයි ඉතින්..:yes:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Because naya issara idanma sacred.naga loketh ekka sambanda hinda.naga loke inna kattiyath naga wes aragenalune inne.ithin godak welawata maruna amma thatta nedayo ehema nagayo wela ipadenawa kiyala kathawak tiyenawa.shiva deyyange ageth nageyek ethila inne bella wate.anika buduhamdurowth wessen araksha karalune pene puppala.owa naga loke katha.ithin eka hinda nagayo maranne ne.
    පුහ්, @Emios බලපන්කෝ ඒ කාලේ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මීයන්ගේ ගහණය පාලනය කරන්නේ සර්පයෝ.

    හරි නම් ගැරඩි වගේ සත්තු ගෙදරක හදන්න ඕනේ :P ..බළලුන්ට වඩා හොඳයි ගැරඩි.
    ඒ උනාට ගැරඬි මීයෝ අල්ලන්න සිවිලිමේ යනකොට සිවිලිම කඩන වැටෙන්න වගේ සද්දෙ :baffled: