යකෝ. තොපිට මාව නයා කාලද කියල හොයන්න වුවමනාවක් නෑ. මෙතන වලි නම් දා ගන්නවා. නොදකින් තොපි වගේ එවුන්/ එකීලා
hmm page 20 බලන්න කියලා ටැග් එකක් දාලා තිබ්බා. ඒක check කරන කොටයි මේ reply එක දැක්කේ. okay මම නම් නයි කවදාවත් අල්ලලා නෑ. නමුත් අපේ ගෙවල් වලට ටිකක් එහායින් හිටියා ගෑණු කෙනෙක් ඒකි කරන්නේ නයාව අතින් කොහොම හරි අල්ලගෙන ගෝනියකට දාන එකයි. දාලා කාට හරි එකෙක්ට දෙනවා ඈතට ගිහින් දාන්න.
යකෝ. තොපිට මාව නයා කාලද කියල හොයන්න වුවමනාවක් නෑ. මෙතන වලි නම් දා ගන්නවා. නොදකින් තොපි වගේ එවුන්/ එකීලා
යකෝ. තොපිට මාව නයා කාලද කියල හොයන්න වුවමනාවක් නෑ. මෙතන වලි නම් දා ගන්නවා. නොදකින් තොපි වගේ එවුන්/ එකීලා

යකෝ. තොපිට මාව නයා කාලද කියල හොයන්න වුවමනාවක් නෑ. මෙතන වලි නම් දා ගන්නවා. නොදකින් තොපි වගේ එවුන්/ එකීලා

යකෝ. තොපිට මාව නයා කාලද කියල හොයන්න වුවමනාවක් නෑ. මෙතන වලි නම් දා ගන්නවා. නොදකින් තොපි වගේ එවුන්/ එකීලා

යකෝ. තොපිට මාව නයා කාලද කියල හොයන්න වුවමනාවක් නෑ. මෙතන වලි නම් දා ගන්නවා. නොදකින් තොපි වගේ එවුන්/ එකීලා
අපි දන්න තරමින් ලන්කාවේ ඉස්පිරිතාලවල ලැප්ටොප් පාවිච්චි කරන්න දෙන්නේ නැ, උබ මෙහෙම ඔන්ලයින් එන නිසා අපි හිතුවා නයා කාලා නැතුව ඇති කියලා.. ආයේ ඉතින් මොකට අහනවද නොකපු නයි ගැන..යකෝ. තොපිට මාව නයා කාලද කියල හොයන්න වුවමනාවක් නෑ. මෙතන වලි නම් දා ගන්නවා. නොදකින් තොපි වගේ එවුන්/ එකීලා
බොට මම කරන්න ඕනේ හොඳම දේ කලින්ම කිව්වනේ.. දාපං එලකිරියේම ත්‍රෙඩ් එකක් නයි අල්ලන මනුස්සයෙක් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න කියලා...
අපි දන්න තරමින් ලන්කාවේ ඉස්පිරිතාලවල ලැප්ටොප් පාවිච්චි කරන්න දෙන්නේ නැ, උබ මෙහෙම ඔන්ලයින් එන නිසා අපි හිතුවා නයා කාලා නැතුව ඇති කියලා.. ආයේ ඉතින් මොකට අහනවද නොකපු නයි ගැන..
අපි දන්න තරමින් ලන්කාවේ ඉස්පිරිතාලවල ලැප්ටොප් පාවිච්චි කරන්න දෙන්නේ නැ, උබ මෙහෙම ඔන්ලයින් එන නිසා අපි හිතුවා නයා කාලා නැතුව ඇති කියලා.. ආයේ ඉතින් මොකට අහනවද නොකපු නයි ගැන..

තොපිලට කොයින්ද මේවා? ලිඳේ පැනල ආත්මේ මාරු කර ගනින් කුකුලොහ්... 

නයා දැක්කම මීට පස්සෙ නයාගෙ බෙල්ලෙ බෙල් එකක් බෑඳපන්..මචන්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ආවත් උන් කොහොමද නයාව හොයා ගන්නේ? වත්ත පහල තුම්බසක් නම් තියෙනවා. ඒත් ඒකට ඌ හැමදාම එනවද කියල දන්නේ නෑනේ බන්. ඒකයි සීන් එක. අරුන්ට පුලුවන්ද ඇවිත් නයි ඉන්න තැන් හොයා ගන්න?

නයා දැක්කම මීට පස්සෙ නයාගෙ බෙල්ලෙ බෙල් එකක් බෑඳපන්..
එහෙම නැත්නම් පාට කරපු වතුර පුරවපු බෑග් එකක සිදුරක් හදල තියපන් නයා යන පාර හොයාගන්න පුලුවන් වෙන්න..![]()

අනේ ඔන්න මමනන් නෙමෙයි ටැග් එක දැම්මේ.ඔව් ඉතින් හිත හයියනන් ගෑණු පිරිමි කියලා වෙනසක් නෑ අවදානම් දේවල් කරන්න පුලුවන්.සමහර පිරිමින්ට වැඩිය හිත හයිය ගෑණු ඉන්නවා..![]()
නයා දැක්කම මීට පස්සෙ නයාගෙ බෙල්ලෙ බෙල් එකක් බෑඳපන්..
එහෙම නැත්නම් පාට කරපු වතුර පුරවපු බෑග් එකක සිදුරක් හදල තියපන් නයා යන පාර හොයාගන්න පුලුවන් වෙන්න..![]()

මොට්ටයා කියන්නේ නිකන්ද?
ඔව් ඒක මම දන්නවා. නමුත් ගොඩක් මිනිස්සු එහෙම හිතන්නේ නෑ. ලෝකයේ සහා ලංකාවේ තත්වය ගත්තොත් තියෙන්නේ violence against women, women and children's affairs, feminism මේක ජාත්‍යන්තර මට්ටමේ ඉදලා local මට්ටම දක්වා මේ සංවිධාන පැතිරිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි UN එකේ පවා වෙනමම තියෙනවා Women's Affairs කියලා division එකක් මේ එකේ website එක www.unwomen.org
මේ සංවිධාන වල ප්‍රධාන මතය තමයි ගෑණුන් කියන්නේ දුර්වලයි, පිරිමින් කියන්නේ ශක්තිමත් , පිරිමින් මගින් ගෑණුන්ව පීඩනයට පත් වෙනවා ඒක නිසා ගෑණුන්ට වැඩි අවධානමක් යොමු කරන්න ඕනේ කියලා. නමුත් මේ තත්වය ඇත්තටම වැරදියි. පීඩකයා හැම තිස්සේම පිරිමියෙක් වෙන්නේ නෑ. පීඩිතයා හැම තිස්සේම ගෑනීයෙක් වෙන්නේ නෑ විශේෂයෙන්ම නූතනයේදි සමාජය, නීතිය හැදිලා තියෙන විදියට දෙපැත්තේම පෙළක් පුද්ගලයන් පීඩනයට පත් වෙනවා. නමුත් එහෙම වුනා කියලා පිරිමින්ට වෙනමම වරප්‍රසාදවත්, සංවිධාන වත් ඒ තරම් සැලකිය යුතු මට්ටමේ නෑ.

ජීපීඑස් තුඹස ඇතුලට ගියාම වැඩ කරයිද කුකුලෝහ්?ඕවා කෝපි කාලේ කරපුව ලොකු උන්නැහේ... මම GPS Locator එකක් ගත්ත උගේ බෙල්ලේ බඳින්න.උඹලට මොන GPS Locator ද බන්? පොල් සම්බලුයි බතුයි කාල නිදා ගනින්.![]()
![]()