නයෙක්ගෙන් 99න් බේරුණා

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ. තොපිට මාව නයා කාලද කියල හොයන්න වුවමනාවක් නෑ. මෙතන වලි නම් දා ගන්නවා. නොදකින් තොපි වගේ එවුන්/ එකීලා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    hmm page 20 බලන්න කියලා ටැග් එකක් දාලා තිබ්බා. ඒක check කරන කොටයි මේ reply එක දැක්කේ. okay මම නම් නයි කවදාවත් අල්ලලා නෑ. නමුත් අපේ ගෙවල් වලට ටිකක් එහායින් හිටියා ගෑණු කෙනෙක් ඒකි කරන්නේ නයාව අතින් කොහොම හරි අල්ලගෙන ගෝනියකට දාන එකයි. දාලා කාට හරි එකෙක්ට දෙනවා ඈතට ගිහින් දාන්න.

    අනේ ඔන්න මමනන් නෙමෙයි ටැග් එක දැම්මේ.ඔව් ඉතින් හිත හයියනන් ගෑණු පිරිමි කියලා වෙනසක් නෑ අවදානම් දේවල් කරන්න පුලුවන්.සමහර පිරිමින්ට වැඩිය හිත හයිය ගෑණු ඉන්නවා..:yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    tread ඒක දාපු එකා දැන් නයා කාල මැරිලද දන්නේ නැහැ :P :rofl: :rofl:
    හාවක් හූවක් නෑ වගේ. :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ. තොපිට මාව නයා කාලද කියල හොයන්න වුවමනාවක් නෑ. මෙතන වලි නම් දා ගන්නවා. නොදකින් තොපි වගේ එවුන්/ එකීලා

    බොට මම කරන්න ඕනේ හොඳම දේ කලින්ම කිව්වනේ.. දාපං එලකිරියේම ත්‍රෙඩ් එකක් නයි අල්ලන මනුස්සයෙක් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න කියලා...
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    යකෝ. තොපිට මාව නයා කාලද කියල හොයන්න වුවමනාවක් නෑ. මෙතන වලි නම් දා ගන්නවා. නොදකින් තොපි වගේ එවුන්/ එකීලා

    Lol me inne oya :P
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    යකෝ. තොපිට මාව නයා කාලද කියල හොයන්න වුවමනාවක් නෑ. මෙතන වලි නම් දා ගන්නවා. නොදකින් තොපි වගේ එවුන්/ එකීලා

    umba kiyanne apita ewith night gahanna kiylada?????? :P:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යකෝ. තොපිට මාව නයා කාලද කියල හොයන්න වුවමනාවක් නෑ. මෙතන වලි නම් දා ගන්නවා. නොදකින් තොපි වගේ එවුන්/ එකීලා

    අනේ මම මේ අහන්න හැදුව විතරයි...:P:lol:
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    යකෝ. තොපිට මාව නයා කාලද කියල හොයන්න වුවමනාවක් නෑ. මෙතන වලි නම් දා ගන්නවා. නොදකින් තොපි වගේ එවුන්/ එකීලා

    නයි කයිද රෝස් පාන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යකෝ. තොපිට මාව නයා කාලද කියල හොයන්න වුවමනාවක් නෑ. මෙතන වලි නම් දා ගන්නවා. නොදකින් තොපි වගේ එවුන්/ එකීලා
    අපි දන්න තරමින් ලන්කාවේ ඉස්පිරිතාලවල ලැප්ටොප් පාවිච්චි කරන්න දෙන්නේ නැ, උබ මෙහෙම ඔන්ලයින් එන නිසා අපි හිතුවා නයා කාලා නැතුව ඇති කියලා.. ආයේ ඉතින් මොකට අහනවද නොකපු නයි ගැන..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බොට මම කරන්න ඕනේ හොඳම දේ කලින්ම කිව්වනේ.. දාපං එලකිරියේම ත්‍රෙඩ් එකක් නයි අල්ලන මනුස්සයෙක් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න කියලා...

    මචන්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ආවත් උන් කොහොමද නයාව හොයා ගන්නේ? වත්ත පහල තුම්බසක් නම් තියෙනවා. ඒත් ඒකට ඌ හැමදාම එනවද කියල දන්නේ නෑනේ බන්. ඒකයි සීන් එක. අරුන්ට පුලුවන්ද ඇවිත් නයි ඉන්න තැන් හොයා ගන්න?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි දන්න තරමින් ලන්කාවේ ඉස්පිරිතාලවල ලැප්ටොප් පාවිච්චි කරන්න දෙන්නේ නැ, උබ මෙහෙම ඔන්ලයින් එන නිසා අපි හිතුවා නයා කාලා නැතුව ඇති කියලා.. ආයේ ඉතින් මොකට අහනවද නොකපු නයි ගැන..

    ජේසා ලිඳේ...:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපි දන්න තරමින් ලන්කාවේ ඉස්පිරිතාලවල ලැප්ටොප් පාවිච්චි කරන්න දෙන්නේ නැ, උබ මෙහෙම ඔන්ලයින් එන නිසා අපි හිතුවා නයා කාලා නැතුව ඇති කියලා.. ආයේ ඉතින් මොකට අහනවද නොකපු නයි ගැන..

    ඇයි බොල ලැප්ටොප් එකක්ම ඕනෙද online එන්න? මම මේ ඇවිත් ඉන්නේ මගේ iPhone 5 එකෙන්. :cool::cool::cool::cool: තොපිලට කොයින්ද මේවා? ලිඳේ පැනල ආත්මේ මාරු කර ගනින් කුකුලොහ්... :P:P:P:P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මචන්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ආවත් උන් කොහොමද නයාව හොයා ගන්නේ? වත්ත පහල තුම්බසක් නම් තියෙනවා. ඒත් ඒකට ඌ හැමදාම එනවද කියල දන්නේ නෑනේ බන්. ඒකයි සීන් එක. අරුන්ට පුලුවන්ද ඇවිත් නයි ඉන්න තැන් හොයා ගන්න?
    නයා දැක්කම මීට පස්සෙ නයාගෙ බෙල්ලෙ බෙල් එකක් බෑඳපන්..:cool:
    එහෙම නැත්නම් පාට කරපු වතුර පුරවපු බෑග් එකක සිදුරක් හදල තියපන් නයා යන පාර හොයාගන්න පුලුවන් වෙන්න..:cool:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නයා දැක්කම මීට පස්සෙ නයාගෙ බෙල්ලෙ බෙල් එකක් බෑඳපන්..:cool:
    එහෙම නැත්නම් පාට කරපු වතුර පුරවපු බෑග් එකක සිදුරක් හදල තියපන් නයා යන පාර හොයාගන්න පුලුවන් වෙන්න..:cool:

    ඕවා කෝපි කාලේ කරපුව ලොකු උන්නැහේ... මම GPS Locator එකක් ගත්ත උගේ බෙල්ලේ බඳින්න.උඹලට මොන GPS Locator ද බන්? පොල් සම්බලුයි බතුයි කාල නිදා ගනින්. :cool::cool::cool: :cool::cool::cool::cool::cool::cool:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අනේ ඔන්න මමනන් නෙමෙයි ටැග් එක දැම්මේ.ඔව් ඉතින් හිත හයියනන් ගෑණු පිරිමි කියලා වෙනසක් නෑ අවදානම් දේවල් කරන්න පුලුවන්.සමහර පිරිමින්ට වැඩිය හිත හයිය ගෑණු ඉන්නවා..:yes:

    ඔව් ඒක මම දන්නවා. නමුත් ගොඩක් මිනිස්සු එහෙම හිතන්නේ නෑ. ලෝකයේ සහා ලංකාවේ තත්වය ගත්තොත් තියෙන්නේ violence against women, women and children's affairs, feminism මේක ජාත්‍යන්තර මට්ටමේ ඉදලා local මට්ටම දක්වා මේ සංවිධාන පැතිරිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි UN එකේ පවා වෙනමම තියෙනවා Women's Affairs කියලා division එකක් මේ එකේ website එක www.unwomen.org
    මේ සංවිධාන වල ප්‍රධාන මතය තමයි ගෑණුන් කියන්නේ දුර්වලයි, පිරිමින් කියන්නේ ශක්තිමත් , පිරිමින් මගින් ගෑණුන්ව පීඩනයට පත් වෙනවා ඒක නිසා ගෑණුන්ට වැඩි අවධානමක් යොමු කරන්න ඕනේ කියලා. නමුත් මේ තත්වය ඇත්තටම වැරදියි. පීඩකයා හැම තිස්සේම පිරිමියෙක් වෙන්නේ නෑ. පීඩිතයා හැම තිස්සේම ගෑනීයෙක් වෙන්නේ නෑ විශේෂයෙන්ම නූතනයේදි සමාජය, නීතිය හැදිලා තියෙන විදියට දෙපැත්තේම පෙළක් පුද්ගලයන් පීඩනයට පත් වෙනවා. නමුත් එහෙම වුනා කියලා පිරිමින්ට වෙනමම වරප්‍රසාදවත්, සංවිධාන වත් ඒ තරම් සැලකිය යුතු මට්ටමේ නෑ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නයා දැක්කම මීට පස්සෙ නයාගෙ බෙල්ලෙ බෙල් එකක් බෑඳපන්..:cool:
    එහෙම නැත්නම් පාට කරපු වතුර පුරවපු බෑග් එකක සිදුරක් හදල තියපන් නයා යන පාර හොයාගන්න පුලුවන් වෙන්න..:cool:

    :lol::lol: මොට්ටයා කියන්නේ නිකන්ද?:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඔව් ඒක මම දන්නවා. නමුත් ගොඩක් මිනිස්සු එහෙම හිතන්නේ නෑ. ලෝකයේ සහා ලංකාවේ තත්වය ගත්තොත් තියෙන්නේ violence against women, women and children's affairs, feminism මේක ජාත්‍යන්තර මට්ටමේ ඉදලා local මට්ටම දක්වා මේ සංවිධාන පැතිරිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි UN එකේ පවා වෙනමම තියෙනවා Women's Affairs කියලා division එකක් මේ එකේ website එක www.unwomen.org
    මේ සංවිධාන වල ප්‍රධාන මතය තමයි ගෑණුන් කියන්නේ දුර්වලයි, පිරිමින් කියන්නේ ශක්තිමත් , පිරිමින් මගින් ගෑණුන්ව පීඩනයට පත් වෙනවා ඒක නිසා ගෑණුන්ට වැඩි අවධානමක් යොමු කරන්න ඕනේ කියලා. නමුත් මේ තත්වය ඇත්තටම වැරදියි. පීඩකයා හැම තිස්සේම පිරිමියෙක් වෙන්නේ නෑ. පීඩිතයා හැම තිස්සේම ගෑනීයෙක් වෙන්නේ නෑ විශේෂයෙන්ම නූතනයේදි සමාජය, නීතිය හැදිලා තියෙන විදියට දෙපැත්තේම පෙළක් පුද්ගලයන් පීඩනයට පත් වෙනවා. නමුත් එහෙම වුනා කියලා පිරිමින්ට වෙනමම වරප්‍රසාදවත්, සංවිධාන වත් ඒ තරම් සැලකිය යුතු මට්ටමේ නෑ.

    :oo::oo::baffled::baffled::baffled::sorry::sorry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඕවා කෝපි කාලේ කරපුව ලොකු උන්නැහේ... මම GPS Locator එකක් ගත්ත උගේ බෙල්ලේ බඳින්න.උඹලට මොන GPS Locator ද බන්? පොල් සම්බලුයි බතුයි කාල නිදා ගනින්. :cool::cool::cool: :cool::cool::cool::cool::cool::cool:
    ජීපීඑස් තුඹස ඇතුලට ගියාම වැඩ කරයිද කුකුලෝහ්?:eek:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :lol::lol: මොට්ටයා කියන්නේ නිකන්ද?:P
    avatar123465_37.gif