මචන් නයෙක් කෑවොත් කියපන් මට මගේ ගාව මන්ත්රයක් තියෙනවා එ මන්ත්රිය කියලා ඡපකලාම කාපු නයාම ඇවිත් විෂ උරලා යනවා .![]()
ඉතින් ඕක දාන්න නයා කනකන්ම ඉන්න ඕනෙද?දැන්ම දාන්නකෝ..
මචන් නයෙක් කෑවොත් කියපන් මට මගේ ගාව මන්ත්රයක් තියෙනවා එ මන්ත්රිය කියලා ඡපකලාම කාපු නයාම ඇවිත් විෂ උරලා යනවා .![]()
මචන් නයෙක් කෑවොත් කියපන් මට මගේ ගාව මන්ත්රයක් තියෙනවා එ මන්ත්රිය කියලා ඡපකලාම කාපු නයාම ඇවිත් විෂ උරලා යනවා .![]()

තෝ නං මහ මෝඩ රිලවෙක්.නයා කැලේකටනම් ඇදිල ගියේ, හිත හදාගන්න පුලුවන්, ඒත් ඌ ඉන්නේ උඹේ වත්තේ නම්, උගෙන් ගෙදර ඉන්න මිනිස්සුන්ට සත්තුන්ට අවධානමක් තියෙනවනම් මට තේරෙන් නෑ උඹ මොන අහවල් එකට ඌට යන්න දුන්නද කියල????
මාත් සත්තුන්ට ගොඩක් ආදරේ මිනිහෙක් තමයි, ඒත් එහෙම කියල තමුන්ට අනතුරුදායක විදියට පරිසරය හදාගන්න එපා. ඕකෙක් කෑවොත් තියෙන පරිප්පුව, විඳවන විඳවිල්ල උඹල දැකල තියෙනවනම් ඔහොම හිතන් නෑ......
මේකේ බහුතරය මට එකඟ නොවෙයි ඒත් කැළේ ඉන්න සර්පයෙක් මරනව වගේ නෙමෙයි වත්තේ ඉන්න සර්පයෙක් මරන එක. අඩුගානේ සර්පයො අල්ලන එකෙක්ටවත් අවධානම ගන්න දෙන්න එපා, වරදින්න යන්නේ පොඩි මොහොතයි. පොල්ලක් අරන් කෙලල ඇරපන්. බය නම් බූමිතෙල් බෝතලයක්වත් හලපන්. වත්ත ලොකු නම් මුගටි පවුලක් ගෙනත් දාගනින්. උන් මොණරුන්ට වඩා සර්පයො මරන වැඩේට දක්ෂයි, ඒත් පොඩි ප්රෂ්ණේකට තියෙන්නේ නයාත් එක්කම මොනරුත් ගල්වෙයිද කියල.
Linda
යාළුවා;16015501 said:bothalekata daala moodiya wahanna onida?![]()

epaa...ethakota nayaa mareyine..moodiya wahanne nathuwa gaeni yanna one.![]()

යාළුවා;16015574 said:moodiya arala genichchama uu oluwa eliyata daagena hula wadi wadi wate pite podi look ekakuth daagena aathal eke yai neh![]()
nayawa allala bothalekata daala kalekata gihin damma nan iwarane![]()

මචන් නයෙක් කෑවොත් කියපන් මට මගේ ගාව මන්ත්රයක් තියෙනවා එ මන්ත්රිය කියලා ඡපකලාම කාපු නයාම ඇවිත් විෂ උරලා යනවා .![]()

දාන්න කියන්නෙ හිස් බොතලෙකට බන්.අරක්කු එක්ක නෙමෙ![]()
නයාට හැපින්නගෙන් ගුටි කන්න වෙයි.පව් නයිහාමි..
. එතකොට අර හයිබ්රිඩ් එක.........?![]()
ඒ කාලේ තිබ්බේ හයිබ්රිඩ් නිසාන් හොමියක්...... 
ඔය ඉඩමේම ඉන්නව නම් ඔය ඉඩමේ ඉස්සර උරමක්කාරයෙක් .ඉඩමේ ආරක්ෂාවට තමයි ඌ ඉන්නේ.![]()
මම දෑනට 3ක් මරලා තියෙනවා.. එකෙකුට දුන්න එලවගෙන ගිහිල්ල.. තව එකෙක්ට දුන්න ප යන්න ෂ යන්න වෙන්න. තව එකෙක් කෑලි වලට කෑපුවා.
ඔය මරන්න එපා යන්න දෙන්න පවු අහින්සක සතා කියන උපසක මහත්තුරුන්ට තෙරෙයි ඕකෙක් කාපු දාට.. හොද එකෙක් කෑවොත් තප්පට 20න් අගේ ලේ ඔක්කොම ගල් වෙනව.. බඩු බනිස් එතකොට.