නයෙක්ගෙන් 99න් බේරුණා

moonrock

Member
Sep 1, 2013
3,024
202
0


නෑ නයි අල්ලන්නෙ නෑ ක....
එක්කො ඕනෙ නෑ.. ඇන්ටි ගෙ පෑන්ටියත් නැති වෙනව තව මොනා හරි කිව්වොත්
swtim49_zpsd94f9dc9.gif


9Y7qmQ3.png

උබ පෑන්ටිය උස්සන්ද කල්පනවා? :P
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    යාළුවා;16016304 said:
    හැබැයි එහෙම කලොත් නයා ක්ලාන්ත වෙනවා. එතකොට අල්ලාගත හැකි

    ඔය මලහොන්තුව දැක්කහම නයි නිකනුත් කලන්තෙ දානව ඇති බන්.. ආයෙ පන ගහන එකක් නැහැ සතියක් වත් යනකන්..

    if you know wt i mean

    soldier15_zpsfa144930.gif


    9Y7qmQ3.png
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කරන්න පුලුවන් වගේ නේ දාලා තියෙන්නේ.

    ඒක තමා කිව්වේ හොඳ ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ කියලා.එහෙම නැති අයට බෑ තමා.:P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාළුවා;16016348 said:
    ඒ කියන්නෙ ඔයාට ආත්ම ශක්තියක් නෑ. නෙද්දකින් ඔයා :rolleyes:
    උඹටත් නැහැ නේද:rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇයි බං උට යන් දුන්නේ ? මම නම් උව සසරින් එතෙර කරනව. දැනට සැහෙන්න ප්‍රමාණයක් (වැඩිපුරම පොළඟුන්) සසරින් එතෙර කර තිබේ.

    නයි ඉන්න ඕනි කැලෙ. එහෙම නැතුව උන් අපේ රෙද්ද අස්සේ රිංගන්න අවොත් දෙන්න ඕනි රිටන් එකක්. නැතිනම් ඔකුං විහිලුවට ගන්නවා අපිව
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහ්හා .....කට්ටිට නයි පටවනවා වගේ.....:cool::cool::cool:
     
    ඊට පස්සේ මූ අහයි ගෙදර ගෑණු ඉන්නවද උකේ අරින්න කියලා.. මූ අසහන කාරයා.. මූට කියනවට වඩා හොඳයි නයා කාලා සෙත්ත පෝච්චි වෙනවා... :rofl:

    අනිවා… මූ නයාගේ විස කෙසේ ඇද්දත්.. ගෙදර ඉන්න අම්මවයි නන්ගිලට නයා දාන්න ගියොත්… බුදු අම්මේ… ඊට වඩා හොදයි නයාට කියලම කවාගෙන ඔහේ මැරිල පලයන් කියලා හිතහදාගන්න එක​… අම්මපා!
    මූට පුදුම අසහනයක්නේ තියෙන්නේ? :P:P:P:P


    මම කිව්වේ පති$% යාලුවා ගැන :cool:
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අද මම ගේ පිටිපස්සේ තියෙන ගල් වැටිය උඩ වාඩි වෙලා ඉද්දි කකුල් දෙක ගාවින් මොකෙක්ද ඇදෙනවා වගේ දැක්ක. මම ඉක්මනට නැගිටලා මෙහාට වුණා. එලියට ඇදිල එද්දී මම හිතුවේ ගැරඬියෙක් කියල. බැලින්නම් තඩි නයෙක් බන්. :shocked: මම ගලකින් ගැහුවම පෙනේ කළා. යන්තම් එලව ගත්ත ගල් කැට වලින් ගහල. මාර බේරිල්ලක් බන් ඒක නම්. මම අපේ ඉඩමේදි නයෙක් දැක්කමයි.

    අපේ අම්මල එහෙම නිතරම වත්තේ වැඩපල කරනවා. නයෙක් කෑවොත් මොකක්ද බන් කරන්න ඕනේ ඉස්පිරිතාලේ ගෙනියන්න කලින්? කාපු ගමන්ම මැරෙනවද? දැනගෙන ඉන්න එක හොඳයි කියල හිතුනා කෝකටත්. දැන් අවුරුදු 3කට කලින් එහා ගෙදරක පොඩි එකෙක්ව නයෙක් කාල මැරුණා බන්.
    :sorry:

    අනේ නිකන් බොරු නොදා හිටපන් බන්....... :angry:
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    එයාලට කන් ඇහෙන් නැ මචන් නයා එහෙම දෂ්ට කරන නැ උව පෑගුනොත් ඇරෙන්න නයෙක් දෂ්ට කලොට් ඉක්මනින්න්ම ලේ එලියට එන්න තුවාලය මිරිකන ගමන් සබන් දාල ටැප් එකක් වගේ ගල යන වතුර පාරකින් සෝදන්න ටුව්ලය පිහදාල වියලි පුළුන් කාලක් තියන්න එකට ලේ උරන්න හැකි ඉක්මනින් (උපරිම පැය බාගයයි) ලගම තියෙන පොඩි රෝහලකට ගෙනියන්න දැන් ඕනෑම පොඩි රෝහලක උනත් බෙහෙත් තියෙනවා ඈත තියෙන ලොකු රෝහල් වලට ගෙනියන්න හදනවා කියන්න විස පැතිරෙනවා වැඩි. ලෙඩාව සන්සුන් කරන්න ඕනේ ලේ ගමනාගමනය අඩු වෙන්න අතක් වගේ කෑවොත් ඇත හදවතට වැඩ උඩින් තියා ගන්න ඕනේ මට පි එම එකක් දාන්න නො එක කොලබ අවටනම් ඇවිත් අල්ලලා දෙන්නම්
    naya allala iwarayi dan ubalage nai parissan karaganilla