නයෙක්ගෙන් 99න් බේරුණා

animation

Well-known member
  • Aug 25, 2011
    16,015
    9,343
    113
    Microsoft
    A09cobra.gif
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නොදකිං විතරක් මේ වලිය. බලං ඉන්න අජූතයි. හරියට ජපනයි චීනයි ඇරගන්නව වගේ. මෙළෝ රහක් නෑ....... හරියට බැනගන්නැත්නම් තොපි දෙන්නම පලයව් යන්න මෙතනින්:lol::P....... ආව මෙතන නයි ෆටවන්න.....:angry::angry::angry:
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නොදකිං විතරක් මේ වලිය. බලං ඉන්න අජූතයි. හරියට ජපනයි චීනයි ඇරගන්නව වගේ. මෙළෝ රහක් නෑ....... හරියට බැනගන්නැත්නම් තොපි දෙන්නම පලයව් යන්න මෙතනින්....... ආව මෙතන නයි ෆටවන්න.....:angry::angry::angry:

    Mata oya gama ganu wage randu wenna danne ne

    Metana inna kagen hari igena ganna oni :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නොදකිං විතරක් මේ වලිය. බලං ඉන්න අජූතයි. හරියට ජපනයි චීනයි ඇරගන්නව වගේ. මෙළෝ රහක් නෑ....... හරියට බැනගන්නැත්නම් තොපි දෙන්නම පලයව් යන්න මෙතනින්:lol::P....... ආව මෙතන නයි ෆටවන්න.....:angry::angry::angry:

    වලිය අත ඇරියා සහෝ.. මම ෆේක් කියන කෙනා ආයේ ලොග් වෙච්ච දාකට ඉතුරු ටික බලාගමු. දැනට නැවැත්තුවා.. අර කව්ද මන්දා කියලා තියෙනවනේ මන්ද බුද්ධික මෝඩ හරක් එක්ක තර්ක කරන්න යන්න එපා.. උන් අපිව උන්ගේ මට්ටමට වට්ටලා අත්දැකීම් වලින් පරද්දනවයි කියලා.. තව ටිකක් තර්ක කලොත් මේ ඔන්ලයින් ලයිෆ් එක ජීවිතය කරගත්තු රට වැස්සි එක්ක මටත් වෙන්නේ ඒ දේමයි... සෝ මම ත්‍රෙඩ් එකෙන් කැපෙමි.. :yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඒක තමා කිව්වේ හොඳ ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ කියලා.එහෙම නැති අයට බෑ තමා.:P

    hmm page 20 බලන්න කියලා ටැග් එකක් දාලා තිබ්බා. ඒක check කරන කොටයි මේ reply එක දැක්කේ. okay මම නම් නයි කවදාවත් අල්ලලා නෑ. නමුත් අපේ ගෙවල් වලට ටිකක් එහායින් හිටියා ගෑණු කෙනෙක් ඒකි කරන්නේ නයාව අතින් කොහොම හරි අල්ලගෙන ගෝනියකට දාන එකයි. දාලා කාට හරි එකෙක්ට දෙනවා ඈතට ගිහින් දාන්න.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    :rofl: