නයෙක්ගෙන් 99න් බේරුණා

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Use safety boots/ Gum boots
    18072_perth_youth_gumboots_size_8.jpg
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    කැමති එකෙක් ඉන්නවනම් කියපල්ල... කිසිම සර්පයෙක් නොකන්න (බඩගාන එව්වොන් ) විදියක් කියල දෙන්නම්... (බෞද්ධ අයට විතරයි )
     

    supzzzz

    Member
    Dec 8, 2010
    58
    5
    0
    වීදුරු බොතලයක් අරගෙන උණු වතුර පුරවලළ හොදට රත් උනාම වතුර අයින් කරපු ගමන් කාපු තැනට බොතලේ කට තියලා තද කරල අල්ලන් ඉන්න... බොතලේ ඇතුලෙ ප්‍රසාරණය වුන වාතය සිසිලු වෙනකොට පීඩනය අඩු වෙලා, බොතලේ කටින් විස ඇදෙනවා,,, රෝහලකට රැගෙන යනකම් ඒක ලොකු උදව්වක් වේවි රෝගියාට...
    http://www.charmsandcureslanka.lk/i...245:-08-2-&catid=42:es-cat&Itemid=256&lang=si

    http://www.divaina.com/2010/09/08/badada04.html
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කැමති එකෙක් ඉන්නවනම් කියපල්ල... කිසිම සර්පයෙක් නොකන්න (බඩගාන එව්වොන් ) විදියක් කියල දෙන්නම්... (බෞද්ධ අයට විතරයි )
    kohomada weda mahatthayo eka karanne kiyahan kiyahan age nokara...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නයා මරන්නෙ නැතුව යන්න ඇරපු එක හොඳයි. :yes:

    පුළුවන් නම් වත්තෙ වැඩ කරනකොට බූටස් දාගෙන කරපන්. සර්පයන්ගෙ කන හොඳින් ඇහෙන්නෙ නැති වුනත් උන්ට කම්පන හොඳින් දැනෙනව. බූට්ස් වගේ බර සපත්තු පොලවෙ වදිනකොට එන කම්පනයට උන් බයයි.

    සාමාන්‍යයෙන් නයෙක් දශ්ඨ කරන්නෙ ඌට අපෙන් අණතුරක් වෙන හෝ වෙන්න ඉඩක් ඇති වෙලාවක විතරයි. නයා උගේ විශ බොහොම පරෙස්සමට පාවිච්චි කරන සතෙක්. නමුත් පොළඟා නම් ඒකෙ අනිත් පැත්ත. පන්න පන්න දශ්ඨ කරන්න තමයි කැමති.

    කාට හරි දශ්ඨ කලොත්:

    1. දශ්ඨ කරපු සතා අල්ලගෙන හරි මරල හරි, බැරිම නම් පැහැදිලි පින්තූරයක් අරගෙන හරි දොස්තර මහතාට දෙන්න. ඒක ප්‍රති විශ නිර්ණය කරන්න බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි.
    2. දශ්ඨ කරපු කෙනාව පුලුවන් තරම් නිසලව තියන්න. එයාගෙ හිතේ බය අඩුවෙන විදිහට කතා කරන්න. හෘද ස්පන්දනය අවම මට්ටමක තියා ගැනීම වැදගත්.
    3. දශ්ඨ කලේ කකුලක් හරි අතක් හරි නම් ඒ අවයවය පපුවට පහලින් හිටින විදිහට තියන්න. ප්‍රධමාධාර දන්න කෙනෙක් ඉන්නව නම් දශ්ඨ කරපු කකුල හෝ අත, දශ්ඨ කරපු තැනට ඉහලින් ලේන්සුවක් වගේ දෙයකින් තදින් ගැටහගන්න. මිනිත්තු කිහිපයකට සැරයක් ඒ ගැටය බුරුල් කරන්න ඕන තත්පර 10-15 වගේ කාලෙකට.
    4. දශ්ඨ කරපු අත හෝ කකුල ඉක්මනින් ඉදිමෙන නිසා මොනවා හරි පළඳනාවක් (මුදු, වළලු) වහේ තියෙනව නම් ඒවා ඉවත් කරන්න.
    5. ප්‍රධමාධාර දන්න කෙනෙක් ඉන්නව නම් ඒ අය ලවා, දශ්ඨ කරපු තුවාලය පිරිසිඳු කරන්න.
    6. හැකි ඉක්මනින් වෛද්‍යවරෙයෙක් ලඟට අරගෙන යන්න. එහෙම ගෙනියන කොට ලෙඩාව ඇවිද්දවන්නේ නැතිව ගෙනියන්න පුලුවන් නම් හොඳයි. මොකද, හෘද ස්පන්දනය පුලුවන් තම් අවම මට්ටමක තියාගන්න ඕන නිසා.
    දශ්ඨ කරපු තැනට අයිස් වතුර, ඇල්කොහොල් එහෙම දාන්න යන්න එපා. එතන කපන්න, තුවාල කරන්න, විශ උරන්න යන්නත් එපා. ඒව ෆිල්ම් වල කරන පිස්සු වැඩ. ලෙඩාට ඇල්කොහොල් හෝ වෙනත් මසල් රිලෑxන්ට් දෙන්න එපා.
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නයාට ගල් කැට වලින් ගහන වෙලාවෙ එහෙම නොකර ටිකක් ඈතින් ඉඳගෙන උඹ රකින ප්‍රතිපත්තියක් මතක් කරලා ඛන්ධ පිරිත කිව්ව නම් උඹටත් බලාගන්න තිබුන බුදු වදන් වල බලය. :yes:

    උඹ මස් මාoස වලින් වැලකිච්ච මෛත්‍රී සහගත හිතක් තියෙන කෙනෙක් නම්, උඹට කොයි සතාගෙන් වත් හිරිහැරයක් නෑ. :yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ගාල්ලේ පත්තේ එකෙක් ඕම සින් එකක් උනා කිවා උගේ ගෙවල් ලග පොරකට... උන්ගේ ගෙවල් ලග ඩයල් එකකගේ ගෙදරට ඇවිල්ලා නයෙක්..එකේ ඉන්න නාකි ඩයල් එක පුටුවක් උද නැගලා..
    nay හාමි යන්න දැන්..යන්න යන්න කියනවලු ලොල් බන්
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    kohomada weda mahatthayo eka karanne kiyahan kiyahan age nokara...




    Me sangarawaka tama tibbe. Udaaharanath ekka daala tiyenawa. Mata hariyatama potha mathaka ne.... Hadissinam mula idalama balaagena palayan. Nethnam iwasala hitapan mamama hoyala denakam..( mewwa mula idalama kiyewwata aulak wenne ne hodak misa.....)

    http://www.waharaka.com/%e0%b7%83%e0%b6%af%e0%b7%84%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba/%e0%b7%84%e0%b7%99%e0%b7%85-%e0%b6%b6%e0%b7%9c%e0%b6%af%e0%b7%94-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b7%94%e0%b6%b8/
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නයි නිකන් ගහන්නේ නැ බන්.. ඌට අනතුරක් උනොත් තමා ගහන්නේ..

    හබැයි පොලොන්ගු නම් වෙනස්.. ඔය ආපු එකා පොලගා උනානම් මෙලහට බොලාට බඩු බනිස්..

    aththa kathaawa :yes: :yes:
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    බැරි වෙලාවත් කෑවොත් මය වෙන්නෙ නැතිව ඉන්න ඕනෙ. බය උනාම ලේ ගමනගමනය වේගවත් වෙලා විශ පැතිරීම වැඩිවෙනව. මන් දන්න තරමට නයි විස ස්නායු අකර්මන්‍ය කරන්ව. ඉක්මනට රජයේ රෝහලකට යන 1 තම 1ම විසදුම