නයා අල්ලලා අහක් කරන්න ගාස්තුව රු10000 ගන්නවා![]()
අනේ බොලයි මමයි අල්ලන නයි.. රබර් නයෙක් අල්ලයි උඹ..

නයා අල්ලලා අහක් කරන්න ගාස්තුව රු10000 ගන්නවා![]()

මරණ එක හෙන පව් බන්. ඌ පාඩුවේ ඉන්න අහිංසක සතෙක් නේ බන්. මට බය තියෙන්නේ කළුවරේ ගේ පිටිපස්සේ යද්දී හරි, වත්තේ ගස් අතරේ ඇවිදිද්දී හරි වැරදීමකින් පෑගුනොත් එහෙම බඩු බනිස් වෙනවා.


මචන් නයෙක් කෑවොත් කියපන් මට මගේ ගාව මන්ත්රයක් තියෙනවා එ මන්ත්රිය කියලා ඡපකලාම කාපු නයාම ඇවිත් විෂ උරලා යනවා .![]()
නයි අල්ලන කෙනෙක් ඉන්නවද කියල අහලා ත්රෙඅඩ් එකක් දාන්න ලැජ්ජයි වගේ බන්.![]()






නයින්ට කියන මන්තර තියනව බං පරණ මිනිස්සු ගාව...මං ඇස් දෙකට දැකල තියනව වැලි වලට මතුරල නයාගෙ ඇඟට දැම්මම ඌ කොහෙවත් යන්නෙ නැතුව පෙනේ කරගෙන ඉන්නව.....ආයෙ වැලිවලට මතුරල ඇඟට දාපුවාම යනව නෝමල් එකේ..






onna dan thamai kiyawala iwara une..mage paniwidaya...(thread eken igena gatthe)
ge laga andu kola gas pala karanna
Mugatiyo dennek withara athi karanna
tamanta paw pirenneth ne...arakshawatah hodai...
oya okkotama issella wattha pirisidu karahalla![]()


සර්පයෙක් කෑවොත් ඉස්සෙල්ලම එතැන සබන් දාල ගලාගෙන යන වතුරෙන් සෝදන්න
පුළුවන් තරම් දෂ්ඨ කරපු අවයවය නොසොල්වා තබාගෙන හැකි ඉක්මනින් රෝහලට ගෙනියන්න
මත්පැන් , තේ , කෝපි වගේ උත්තේජක පාන වර්ග නොදෙන්න
නයාටද මචන් මත්පැන් , තේ , කෝපි වගේ උත්තේජක පාන වර්ග නොදෙන්න කියලා කිව්වේ..


නයත් ගිහින් tread එකක් දාන්න ඇති උන්ගේ නයිකිරි.com community එකේ "පෙරේතයෙක්ගෙන් 99න් බේරුණා" කියල
