නයෙක් ආව සිඞ්හලයෝ

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
සුපුන් ඔයා? මම හිතුවෙ නැහැ උඹ කොල්ලන්ට කොටන්න පටන් අරන් කියල.. :no::no:
ඩොක්ටර් කෙනෙක්ට සීන් එක කියල මොනව හරි උපදේශයක් ගනින් බන්.
මොනව වුනත් හොදට හිටිය එකානෙ උඹ.. :no::no:

ek eke kello nah neh kollo witharaimai inne kotanwa arenna wena karanna deyak nah ada markHOLE ta kotala yanne :rofl: :P
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මං උතුරු දෙසට මුහුණලා හිටියෙ.. නයා උතුරු දෙසට යන්න ඉඳල 180ක්ම හැරිල මං ඉන්න පැත්තට ආව. මාව දැකල ණයාගෙ වම් අත පැත්තට අංශක 25ක් විතර හැරුණ. ඒ කියන්නෙ දකුණ බලාගෙන වම් අත පැත්ත = නැගෙනහිර :yes:

    ණයාට වම් අතකුත් තිබ්බද බන් ?:confused::confused::confused:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මං උතුරු දෙසට මුහුණලා හිටියෙ.. නයා උතුරු දෙසට යන්න ඉඳල 180ක්ම හැරිල මං ඉන්න පැත්තට ආව. මාව දැකල ණයාගෙ වම් අත පැත්තට අංශක 25ක් විතර හැරුණ. ඒ කියන්නෙ දකුණ බලාගෙන වම් අත පැත්ත = නැගෙනහිර :yes:


    ටහිකෙයි.නයාට අතකුත් තිබ්බද බන්?
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ෆොටෝස් හරි වීඩියෝස් හරි නැතුව පිළිගන්න අමාරුයි.අනික මේවත් ත්‍රෙඩ්ද ඕයි ? කෙල්ලන්ගේ ඒවා ගිලුනම මොකද වෙන්නේ, කෙල්ලෝ තනියම ඉන්නකොට හෙලුවෙන් කූල් ඩ්‍රින්ක්ස් බොනවද වගේ වැදගත් ත්‍රෙඩ් එකක් දාපන්කෝ
    2.gif
    2.gif
    :rofl::rofl::rofl::rofl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඊට පස්සේ ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි ඇවිත් නයාව අල්ලගත්තා :love:
     

    blue_in_rio

    Well-known member
  • ඊට පස්සේ ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි ඇවිත් නයාව අල්ලගත්තා :love:

    තෝ හිතුවද උන් දෙන්නා අහිගුණ්ඨකයෝ කියලා ? මුගේ නයා අල්ලන්න, වෙන වැඩ නැතුවට උන්ට
    2.gif
    2.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල.. දෂ්ඨ කලා නම් තමා බං ගතියක් තියෙන්නෙ.. දැන් වැඩක් නෑ.. ආයෙම ඇවිත් දෂ්ඨ කරල ගියොත් ත්‍රේඩ් එකක් දාපං..:yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊට පස්සේ ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි ඇවිත් නයාව අල්ලගත්තා :love:


    තව රස කතාවක් කියන්නකෝ.....
    ෆක් ඕයි..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එක නෙවෙයි ජොක්ස් නැතුව සිරීයස් ගත්තොත් උඹේ ගේ ආසන්නයේ නයෙක් ඉන්නවා. කාටහරි දෂ්ට කරන්නත් බැරි නෑ. වත්ත ටිකක් අස් කරලා දාන්න. අනික පුලුවන් නම් නයි අල්ලන කෙනෙක් ලවා ඔය නයාව අල්ලන්න බලන්න.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ත්‍රෙඩ් එකේ හිමිකරු ආගිය අතක් නැත. නයාගේ පහරදීමකට ලක් වෙලාද දන්නේ නැත..
    ඔබගේ තත්වය වහාම රපෝර්තු කරන්න.
     

    blue_in_rio

    Well-known member
  • ත්‍රෙඩ් එකේ හිමිකරු ආගිය අතක් නැත. නයාගේ පහරදීමකට ලක් වෙලාද දන්නේ නැත..
    ඔබගේ තත්වය වහාම රපෝර්තු කරන්න.

    මුල්ලේරියාවේ වාට්ටු වලින් එළියට ඇවිත් වැඩි වෙලා ඉන්න දෙන් නෑලු. :no::no:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුල්ලේරියාවේ වාට්ටු වලින් එළියට ඇවිත් වැඩි වෙලා ඉන්න දෙන් නෑලු. :no::no:

    :nerd: එහෙනන් පරිස්සමින් පොරව බලාගන්න. අනිත් පිස්සො මුට පිස්ස පිස්ස කියල බයිට් කරයි. උඹල ගනන් ගන්න එපා:baffled:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නයා ගැහුවෙ නෑ බොල.. ඔව් ගේ අවට කොහෙ හරි සැරි සරනෝ.. බිත්තියට කන තිබ්බාම නයා කියන ඒව හිටං ඇහෙනව :baffled:
    ඕක ඉඳල ටික දවසකිං යයි බං :D
    ගොයම් කපන හැම කාලෙම මෙහෙමයි.. සර්පයො වෙලේ ඉඳන් ගෙවල් බලා ඇදෙනව. :yes:
    ආයෙ කපල ඉවර වුනාම වෙල බලා..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නයා ගැහුවෙ නෑ බොල.. ඔව් ගේ අවට කොහෙ හරි සැරි සරනෝ.. බිත්තියට කන තිබ්බාම නයා කියන ඒව හිටං ඇහෙනව :baffled:
    ඕක ඉඳල ටික දවසකිං යයි බං :D
    ගොයම් කපන හැම කාලෙම මෙහෙමයි.. සර්පයො වෙලේ ඉඳන් ගෙවල් බලා ඇදෙනව. :yes:
    ආයෙ කපල ඉවර වුනාම වෙල බලා..

    ada raa nidagannakta kotta yata balahn badu athi :yes::yes: :P