සුපුන් ඔයා? මම හිතුවෙ නැහැ උඹ කොල්ලන්ට කොටන්න පටන් අරන් කියල..
ඩොක්ටර් කෙනෙක්ට සීන් එක කියල මොනව හරි උපදේශයක් ගනින් බන්.
මොනව වුනත් හොදට හිටිය එකානෙ උඹ..![]()

මං උතුරු දෙසට මුහුණලා හිටියෙ.. නයා උතුරු දෙසට යන්න ඉඳල 180ක්ම හැරිල මං ඉන්න පැත්තට ආව. මාව දැකල ණයාගෙ වම් අත පැත්තට අංශක 25ක් විතර හැරුණ. ඒ කියන්නෙ දකුණ බලාගෙන වම් අත පැත්ත = නැගෙනහිර

මං උතුරු දෙසට මුහුණලා හිටියෙ.. නයා උතුරු දෙසට යන්න ඉඳල 180ක්ම හැරිල මං ඉන්න පැත්තට ආව. මාව දැකල ණයාගෙ වම් අත පැත්තට අංශක 25ක් විතර හැරුණ. ඒ කියන්නෙ දකුණ බලාගෙන වම් අත පැත්ත = නැගෙනහිර
ටහිකෙයි.නයාට අතකුත් තිබ්බද බන්?
ෆොටෝස් හරි වීඩියෝස් හරි නැතුව පිළිගන්න අමාරුයි.අනික මේවත් ත්‍රෙඩ්ද ඕයි ? කෙල්ලන්ගේ ඒවා ගිලුනම මොකද වෙන්නේ, කෙල්ලෝ තනියම ඉන්නකොට හෙලුවෙන් කූල් ඩ්‍රින්ක්ස් බොනවද වගේ වැදගත් ත්‍රෙඩ් එකක් දාපන්කෝ![]()
![]()

ek eke kello nah neh kollo witharaimai inne kotanwa arenna wena karanna deyak nah ada markHOLE ta kotala yanne![]()
![]()

ඊට පස්සේ ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි ඇවිත් නයාව අල්ලගත්තා

ඊට පස්සේ ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි ඇවිත් නයාව අල්ලගත්තා
තව රස කතාවක් කියන්නකෝ.....
ෆක් ඕයි..
ත්‍රෙඩ් එකේ හිමිකරු ආගිය අතක් නැත. නයාගේ පහරදීමකට ලක් වෙලාද දන්නේ නැත..
ඔබගේ තත්වය වහාම රපෝර්තු කරන්න.

මුල්ලේරියාවේ වාට්ටු වලින් එළියට ඇවිත් වැඩි වෙලා ඉන්න දෙන් නෑලු.![]()
එහෙනන් පරිස්සමින් පොරව බලාගන්න. අනිත් පිස්සො මුට පිස්ස පිස්ස කියල බයිට් කරයි. උඹල ගනන් ගන්න එපා

නයා ගැහුවෙ නෑ බොල.. ඔව් ගේ අවට කොහෙ හරි සැරි සරනෝ.. බිත්තියට කන තිබ්බාම නයා කියන ඒව හිටං ඇහෙනව
ඕක ඉඳල ටික දවසකිං යයි බං
ගොයම් කපන හැම කාලෙම මෙහෙමයි.. සර්පයො වෙලේ ඉඳන් ගෙවල් බලා ඇදෙනව.
ආයෙ කපල ඉවර වුනාම වෙල බලා..