නර්ස් කෙනෙක් කලින් අයින් වෙලා...දැන් රජයට ගෙවන්නලු

tha123

Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    කලින් අයින් උනා කියල ඇයි එහෙම ගෙවන්නෙ? :eek:
    NTS එකේ ඉගෙනගන්න කාලෙටත් පඩි ගෙවල උගන්නන්න ගන්නේ අවුරුදූ ගානක් (අවූරුදු 10 වගේ මතක) සේවය කරනවා කියල sign කරන agreement එකට තමා.. ඒකයි එයාලට ඉගෙනගන්න කාලෙ පවා දීමනා ගෙවන්නේ පඩියක් වගේ තමා ඒකත්...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    Job එකට යන්න කලින් ගොඩක් ආයතනවල Medical condition form එකක් පුරවගන්නව තව medical report එකක් hospital එකෙන් ගන්නව.. ඒක නිසා mental illness කියන්න අමාරුයි..
    කියනවනම් ඉතින් ජොබ් එකෙන් ඩිප්‍රෙසන් වගේව් ආව කියලා පෙන්නන්න ඕනෙ ලේසි නෑ ඒවා
     
    • Like
    Reactions: Ozone4 and S_M_S

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    දැන් ගොඩක් job වලට Agreement sign කරනව බන්.. Training දෙන එකට යන cost එක cover කරගන්න තමයි අයින් උනොත් ගානක් ගෙවන්න කියන්නෙ..

    මමත් Job එකට Agreement sign කරල ඉන්නෙ. අවුරුදු 4 ක් ඇතුලත අයින් උනොත් Training cost එක අපි සම්පූර්නයෙන්ම ගෙවන්න ඕනි.
    Mkdd bn job eka
     
    • Like
    Reactions: Ozone4

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    නන්ගිගෙ යාලු නර්ස් නන්ගිල ටික අල්ලන් වැඩ වර්ජනයක් කොලානම් ඕක හරියනව ආන්ඩුව බය වෙනව.

    නැත්නම් පිරිමි නර්ස් මහතා අමතන්න කියන්න උදව්වක් කරයි.

    ඇත්තටම වෙන මනුස්සයෙක්ගෙ චාන්ස් එකක් අපරාදෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගෙවපන් ඉතින් ...ඔය ඩිප්ලෝමා එක ඔයිටහ් ගනන් වැඩියි...අපරාදේ වෙන එකෙක් ගේ chance එක
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    NTS එකේ ඉගෙනගන්න කාලෙටත් පඩි ගෙවල උගන්නන්න ගන්නේ අවුරුදූ ගානක් (අවූරුදු 10 වගේ මතක) සේවය කරනවා කියල sign කරන agreement එකට තමා.. ඒකයි එයාලට ඉගෙනගන්න කාලෙ පවා දීමනා ගෙවන්නේ පඩියක් වගේ තමා ඒකත්...
    දැන් පැහැදිලියි (y)
     
    • Like
    Reactions: Ryan08

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    meka gewapu kenek innawada kalin .? ... mehema ona tharam ain wenawa...
    Ex;- AUSI ,UK yanna. ee aya study leave dala gihin aya en na....
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    KDU da?
    Job Eka karanna bari ledak thiyanawa kiyala certify karanna puluwan nam ok mama hithanne. Like a mental illness
    බලලා මල්ලොන් එලියට පැන්නා කියන්නේ මේකටයි, ඉස්පිරිතාල වලින් ඕනේ ඕනේ විදියට වෛද්‍ය වාර්ථා නිකුත් කරන්නේ ජෙප්පන්ට පු*ක දුන්නමද?
     
    • Haha
    Reactions: erozan

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඕක හැමෝටම කියනවා බන්
    මම දන්නා එකෙක් වත් නෑ ගෙවපු උන් නම්
    හැබැයි අහක් වෙච්චි උන් ඉන්නව ඕනි තරම්
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    meka gewapu kenek innawada kalin .? ... mehema ona tharam ain wenawa...
    Ex;- AUSI ,UK yanna. ee aya study leave dala gihin aya en na....
    පෂ්ඡාත් උපාධියකට ගිහින් ආපුනැති එකෙක් නන් ගෙව්වා, මොකද නැත්තං ඇපකාරයො අමාරුවේ වැටෙනවා.
     
    • Like
    Reactions: Ryan08

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    නර්ස් කෙනෙක් කලින් අයින් වෙලා...දැන් රජයට ගෙවන්නලු 1.2 million. නැත්තන් නඩු දානවලු.මේකට මොකද බන් කරන්නේ.
    අපේ නංගි කෙනක්..මෙහෙම උන අය නැද්ද තව ?
    Pm එකක් දාන්න වැඩේ ගොඩදාමු