නරියා_කිව්වෙ_මොකද්ද?????_:D:D

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    නරියා_කිව්වෙ_මොකද්ද?????_:D:D

    මේ නරිය කියපු එක හොයගන්න කට්ටිය ලොකු ගෙමක් දුන්නනෙ :rofl::rofl:
    ගොඩක් කට්ටිය මේ නරියගෙ සින්දුව් අහල ඇතිනෙ :P:P ඔක්කොමටම කලින් අහපු අයට අපහු අහන්නයි අහපු නැති අයට අහන්නයි ඔන්න මම සින්දුව දැම්මා,සින්දුව අනිවාර්යෙන් අහලා තියෙන්න ඕනෙ,නැත්තම් මෙතනින් එහා තේරෙන එකක් නෑ
    :confused::confused::confused::confused:

    අමුතු සීන් එකක් තියෙන සින්දුවක්
    :rofl::rofl::rofl::rofl:





    ඔන්න දැන් තමයි වැදගත්ම එක තියෙන්නෙ,,පොඩ්ඩක් මේක බැලුවනම් තේරෙනව නරිය කිව්වෙ මොකද්ද කියල
    :rofl::rofl:



    කොහෙන් එන ideas ද මන්දා :rofl::rofl::P:P
     
    Last edited:

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    7160033.gif