හරි බං... හිනා වුනා...
ගන්න පඩියට වැඩ කරපං.. ඒක කමක් නෑ.. හැබැයි අදාල තැනට විතරක්...
ඇත්ත කිව්වම වේදනයි නේද ? මේවා කියන්න කොහෙන්වත් පඩි එන්න ඕන නෑ.. වැව්වා නං කාපන් කියල තමයි අපි නං කියන්නේ

හරි බං... හිනා වුනා...
ගන්න පඩියට වැඩ කරපං.. ඒක කමක් නෑ.. හැබැයි අදාල තැනට විතරක්...

දැං මම මහින්දගෙ පැත්තෙද බං ? කොහොමද උබ ඒක තීරනේ කරේ?ඇත්ත කිව්වම වේදනයි නේද ? මේවා කියන්න කොහෙන්වත් පඩි එන්න ඕන නෑ.. වැව්වා නං කාපන් කියල තමයි අපි නං කියන්නේ![]()
දැං මම මහින්දගෙ පැත්තෙද බං ? කොහොමද උබ ඒක තීරනේ කරේ?![]()
අනුරයියා and Co. බලේ හිටියනං කොන්දා යහපත් සකියෙක් වෙයිතේඋබ මයිනගේ පස්ස පැත්තේ නැද්ද මට වැඩක් නෑ.. තෝ මේකේ නාකි මයිනගේ ලොවපු හැටි අනික් උන්ට අමතක උනාට අපිට හොඳට මතකයි.
අනුරයියා and Co. බලේ හිටියනං කොන්දා යහපත් සකියෙක් වෙයිතේ
අනුරගේ බලයක් ගැන නෙවේ මේ මෙතන කියන්නේ. කොන්දන්ගේ රෙස්පට් බලන්න ඕනේ නෑ හරිහමන් ප්රාවාහන සේවාවක් තිබ්බ නං.
ඔය hypothetical scenario එකක්නෙ. එහෙනං යුරෝපෙ එහෙම වගේ මගියම සල්ලි දාල යන ඩ්රයිවර් විතරක් ඉන්න කොන්දො නැති ප්රවාහන සේවයක් තිබ්බනං මෙහෙම වෙන්නෑ කියන්න තිබ්බ. එහෙම ක්රමයක් හරියන්නැත්තෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ වංකකම නිසා මිසක් නාකි මයිනෙක් නිසා නෙමෙයි නේ
රටේ මිනිස්සුන්ට හරියට ප්රවාහන පහසුකම් ටිකවත් දියුණු කරගන්න බැරි උන් බලේට ගෙනත් hypothetical scenario ගගා හිටියට වැඩක් නෑ බන්. උබ නන්දසෙනට නේද දුන්නේ ? LRT වගේ වටින ප්රොජෙක්ට් හිටන් ලංකාවට නැති කරලා දැම්මේ උබල ඔය පඹය ගෙනත් .
Mokakda mey rata gaga haminenna epa ban.
Umbalageth waradda umbalage thathalata wada uda thanakata umbalata enna beri una eka.
Apey tathala sahena duppath. Uni yana kaalewath mata lapak aran denna salli tibbe ne. api awe giye bus wala. But eka balala mama kaley mage lamayata aai kawadawath ewage thanakata watenna denna nathi wenna goda daapu eka.
ඔව්. ළමයගෙ උවමනාවට නෙමෙයිනෙ ළමයා මේ ලෝකෙට ආවෙ. හරිහමන් lifestyle එකක් ළමයට දෙන්න බැරිව ලමයා හදපු එක ඌට කරන අපරාධයක්නැහැ බං මං දරුවෙක් හදපු එකයි වැරදි.
නැහැ මං දරුවෙක් හදපු එකයි වැරදි..
------ Post added on Oct 20, 2022 at 11:22 AM
මමනං ඔය වෙලාවට ගේම ඉල්ලනව... "බහින්න ඕනෙනං, නග්ගගත්ත තැනට ගිහින් දාපන් මගින් බහින්නෙ නෑ කියල...."
Route permit වල condition තියෙනවා මගීන් බස්සන්න බෑ එහෙම අයිතිකාරයටවත්. උඹ complain කරපන් සතියකට ඔය බස් එක ගෙදර තිබ්බෙව්ව නම් හුත්තිගේ පුතාට ලක්ෂයකට වඩා පාඩුයි ආයේ කරන්නේ නෑ ඔය වගේ හුකන වැඩ. මම කැම්පස් යන කාලේ කොළඹ-යාපනය බස් එකක් මාසයක් ගෙදර යැව්වා හුත්තිගේ පුතාට කෝල් එකක් අරන් කිව්වා මම තමයි කරේ පුලුවන් දෙයක් කරපන් කියලා. මම ඒකෙන් තමයි ඉගෙන ගත්තේ ඇග නලියනවට කළබල වෙන්න ඔනේ නෑ return එක දෙන්න මොළෙන් ගහලා ඊට වඩා අාතල් එකක් ගන්න පුලුවන් කියලා (NTC එකෙන් කතා කරලා කියනවා Inquiry එකට කැමති නම් අපිට යන්න පුලුවන් උන් outcome එකේ Update එකක් දෙනවා නැත්තන් call කරලා)
උබ මොනාද බං දන්නෙ.. නොදන්න දේවල් වලට විනිෂ්චය දෙන්න අපේ රටේ උන් තරං පොරවල් ලොවෙත් නෑ...උඹලා රට ජාතිය ආගම බේරගන්න කියලා ජාතිවාදයෙන් මත්වෙලා කරපු දේවල් තමා ළමයින්ට නෙලාගන්න තියෙන්නෙ. තල වැපිරුවොත් තල, උදු වැපිරුවොත් උදු. තල වපුරලා උදු ගන්න බෑ
ඔව්. ළමයගෙ උවමනාවට නෙමෙයිනෙ ළමයා මේ ලෝකෙට ආවෙ. හරිහමන් lifestyle එකක් ළමයට දෙන්න බැරිව ලමයා හදපු එක ඌට කරන අපරාධයක්
------ Post added on Oct 21, 2022 at 5:00 AM
පුතා හිටිය හින්ද මචං මම මොකුත් කියන්න ගියේ නැත්තෙ. තනියම නං හිටියෙ මමත් ගේම ඉල්ලන්න ඉඩ තිබුනා.ඔව්. මමත්.
බහුතරය ඕව කරන්නෙ නැති එකේ වරද තමයි බන්. ඒ දඬුවම් නැතුව හැදෙන්නෙ නෑ.
------ Post added on Oct 21, 2022 at 8:51 AM

ඒක කොහොම හරි කරනව මචං..prashnaya thamange nowana thaakkal hamotama padi talks denna puluwan bn. ekata face karapu eka thamai eke amaruwa danne. kohomahari gamak gahala lamayata hodata ugannapan machan.![]()