නලලෙ ඇහැ ගාව උඩ හරිය රිදෙනව

AnuradhaRa

Well-known member
  • සයිනස් වෙන්න ඇති
    සෙම පිරිලා වෙන්න ඇති, හුමාලය පාරක් අල්ලා චු කරලා නිදා ගනින් බන්.....
    සෙමට නෙමේ බං
    දකුණු ඇහැ උඩ විනරයි
    මිග්රේන් සීන් එකක්වත්ද
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    සෙමට නෙමේ බං
    දකුණු ඇහැ උඩ විනරයි
    මිග්රේන් සීන් එකක්වත්ද

    ඕක ටක්කෙටම දැනගන්න නම් බන් පොරවෙන් නළල පලලා බලන්න වෙනවා... මොකෝ කියන්නේ පලලා බලමුද ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    Third eye open wenna yanne
    ඔව් බන් එන්න කරදර නිසා පොරෝ පාර දුන්නා නම් ඕපන් වෙනවා නේ ලේසියෙන්.. කොහෙද මු එක අහන්නේ නැහැ නේ///
    මු හරියට කෝප වෙනවා...:mad: රතු මුණු දානවා.... කොහෙද අහන්නේ නැහැ නේ.... :sneaky::sneaky::sneaky: