නලලෙ ඇහැ ගාව උඩ හරිය රිදෙනව

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් බන් එන්න කරදර නිසා පොරෝ පාර දුන්නා නම් ඕපන් වෙනවා නේ ලේසියෙන්.. කොහෙද මු එක අහන්නේ නැහැ නේ///
    මු හරියට කෝප වෙනවා...:mad: රතු මුණු දානවා.... කොහෙද අහන්නේ නැහැ නේ.... :sneaky::sneaky::sneaky:
    බ්ලෙඩ් එකකින් පලුදු කරනවලු ඊජිප්තුවෙ අය
     
    • Like
    Reactions: wqe123

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    සෙමට නෙමේ බං
    දකුණු ඇහැ උඩ විනරයි
    මිග්රේන් සීන් එකක්වත්ද

    ඔව් ඔව් උදේ ඉඳන් පින් බත් ගිය ගිල ගෙදරට වෙලා ඉන්න එක මාරම stressful නේ, එකට miagrane හැදිලා.