අන්තිමට පොර වැඩියෙන්ම ද්වේෂයෙන් ඉදපු රටේම මලා නේත. රෙස්ට් ඉන් පීස්
AL physics exam papers ekale haduwe meya kiyala kiwweමෙතුමා රටට කරපු සේවය ගැන දැනගන්න කැමතියි.
View attachment 229164
මහාචාර්ය නලින්ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා ඇමරිකාවේ සිටින තම පුතුගේ සුව දුක් බැලීමට ගොස් සිටියදී මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත.
ඒ වන විට ඒ මහතා 79 වන වියේ පසුවිය.
https://www.researchgate.net/profile/Nalin-De-Silva-2මෙතුමා රටට කරපු සේවය ගැන දැනගන්න කැමතියි.
A/L Combined maths paper hadanna idala thiyenawa, Poth liyala thiyenawa ( Ape prawada . mage lokaya etc ) , anith eka ithin Deshapalanayaමෙතුමා රටට කරපු සේවය ගැන දැනගන්න කැමතියි.
http://www1.kalaya.org/2020/11/blog-post_38.htmlමෙතුමා රටට කරපු සේවය ගැන දැනගන්න කැමතියි.
කළු කුහර ගැන පර්යේෂණ කරලා තිබුණා ස්ටීවන් හොෆ්කින්ස් එක්ක.මෙතුමා රටට කරපු සේවය ගැන දැනගන්න කැමතියි.