නලීන්ද සිල්ව නවත්තල :(

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Katawa hari sammatha thathwa yatathe.
    Ona kenek igenagattata passe eewa bawita karala wurtiyaka niyalenawa.
    Ehema wurtiyaka sewaya labaganiddi mahajanatawa widiyata apita check karanna bea labenne harideda waradideda kiyala.
    Physical product wage neweine ledakata betak labena eka.
    Eka nisa SAITM thulin igenaganna ayage salli ho asawata wada leddu widiyata apita labena risk ekatai api akamati.
    SAITM neethiyata pitin atulweema saha amatiyo detun denekge santosam walata yata wela apita risk one nea.

    dan ethakota physical product low quality unata kamak na ? :D ethakota nikamma marila yai ithin.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    dan ethakota physical product low quality unata kamak na ? :D ethakota nikamma marila yai ithin.

    Kata kiyannada ban meke inna okkoma ewun engineerlsa pattata machine gana dannawa owwa kiyana ewun tv ekaka wath ICU ekak OT ekak dakala thiyanwada danne na
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    dan ethakota physical product low quality unata kamak na ? :D ethakota nikamma marila yai ithin.

    Aththatama physical product ehemath quality wena eka hondai.wakrakarawa baluwoth ada minissunge investment loss wenne quality neathi physical products saha product consultants nisa.
    Ledek widiyata ho ohuge ngjaathiyaku lesa asarana unu ayakuta qualification hoyala advice ganna chance haa danuma hondatama adu nisai medical field eka gana witarak highlight kale.
    Paudgalikawa mama dannawa hama kshetrayakama wurtimaya kaaryan itu kireemata pramitiya awasyai kiyana eka.
    Api hamoma ledek wena nisa kochchara apawaada aawath pramitiyen thora doctors lata wiruddawa adahas dakwanne.
    Anek kshestrawala shortcut kaarayo field eke nam anagannawa.
    Pau itin eyaalawa hire karana aya. Pramitiya mulma sudusukama wurtiyakata
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    පට්ට කණගාටුයි ..! මෙතුමා තමයි බටහිර විද්‍යාව කියන්නේ පට්ට ඇත්ත කියල හිතන් හිටපු ( මගෙත් ඇතුළුව ) බටහිර විද්‍යාවට වන්දනාමාන කරන ලෙවෙල් එකෙන් හිටපු මිනිස්සුන්ට ඕක විතරක් නෙමේ මේ ලෝකේ තියෙන්නේ අපේ රටෙත් හොද දැනුමක් තිබුන කියන එක කරුණු සහිතව පෙන්නල දුන්නේ. එතුමා නොහිටින්න අපි තාමත් සුද්දගේ දැනුම තරම් දැනුමක් මේ ලෝකේ නෑ කියාගෙන ඉන්නේ එහෙනම්. අවංකව කියනව නම් මටත් එතුමා ලිපිවල තියෙන දේවල් ඔක්කොම තේරුම ගන්න අමාරුයි ඒ එතුමාට තරම් දැනුමක් අපිට නැති නිසා වෙන්න ඕන. කොහොමත් එතුමාට බනින අයට කවදාවත් එතුමා කියන්නේ බොරුයි කියල ඔප්පු කර ගන්න හම්බුනේ නැ මොකෝ බටහිර විද්‍යාව ඇත්ත කියල ඔප්පු කරන්නය ...:P:P අදටත් සමාජවාදියෝ පට්ට තරහකින් ඉන්නේ මෙතුමා එක්ක :lol::lol:. කෝම උනත් ලංකාවේ බටහිර විද්‍යාව ඉගෙන ගත අය (doctors,engineers සහ අනිකුත්) කවුරුවත් කැමති නැ එතුමාගේ මතවාදය ගැන කතා කරන්න එකයි එතුමාට බනින්නෙත් එතුමාට තැනක් නැත්තෙත් .මොකෝ කවුරුවත් කැමති නැ සමාජේ waddek විදියට ඉන්න එක නැති කරගන්න . පුද්ගලිකව මමත් ආස නැ බටහිර විද්‍යාව කියන්නේ පට්ටපල් බොරු කියන මතේ පස්සෙන් යන්න එකක් job/career එක අනික බටහිර විද්‍යාව තරම් දෙයක් නැහැයි කියන අයගේ විරෝදය ...ඉතින් අපේ දැනුමට ගරහන්නේ නැතුව ඉන්නවා එච්චරයි ඉතින්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    :yes: මාක්ස්වාදය විද්‍යාත්මකද, මාක්ස්වාදයේ දරිද්‍රතාවය කියල ලියපු එව්වගෙන් මාක්ස්වාදීන්ට රිදුන :yes: සමසමාජ පක්ශෙන් එලියට ආවෙම මාක්ස්වාදය විද්‍යාත්මකද ලියාගෙන :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මූ විඩුසරට ඉස්සර ලිව්ව එව ගන්න තියන්වද බන්.?
    එකාලෙ කියෙව්වට තෙරෙන්නෙ නෑ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූ විඩුසරට ඉස්සර ලිව්ව එව ගන්න තියන්වද බන්.?
    එකාලෙ කියෙව්වට තෙරෙන්නෙ නෑ...

    මටත් ඔය අවුලම ඉස්සර තිබ්බ :D
    www.kalaya.org එකේ ලියපු ඔක්කොම ලිපි දානව :yes: වැඩියත් එක්ක තියෙනව :yes:
    විදුසරට ලිව්ව වැදගත් ලිපි ටික එකතු කල්ල අපේ ප්‍රවාද 1 2 3 කියල පොත් තුනක් තියෙනව පුලුවන්නං ගනිං එක පොතක් 450RS විතර වෙනව මං 3 විතරක් ගත්ත 1 2 තිබ්බෙ නෑ :sorry:
    තව මුලින්ම ලිව්ව පොත මගේ ලෝකය ඒකත් හොඳයි :yes: ඒකෙ නලීන්ද සිල්වා ලියපු ගොඩක් දේවල් වලට එයාම දැන් එකඟ නෑ කියල කියල තියෙනව :yes: නිර්මාණාත්මක සාපේක්ශතාවාදෙ ගොඩනඟන මුල්ම කාලෙ ලියපුව :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් ඔය අවුලම ඉස්සර තිබ්බ :D
    www.kalaya.org එකේ ලියපු ඔක්කොම ලිපි දානව :yes: වැඩියත් එක්ක තියෙනව :yes:
    විදුසරට ලිව්ව වැදගත් ලිපි ටික එකතු කල්ල අපේ ප්‍රවාද 1 2 3 කියල පොත් තුනක් තියෙනව පුලුවන්නං ගනිං එක පොතක් 450RS විතර වෙනව මං 3 විතරක් ගත්ත 1 2 තිබ්බෙ නෑ :sorry:
    තව මුලින්ම ලිව්ව පොත මගේ ලෝකය ඒකත් හොඳයි :yes: ඒකෙ නලීන්ද සිල්වා ලියපු ගොඩක් දේවල් වලට එයාම දැන් එකඟ නෑ කියල කියල තියෙනව :yes: නිර්මාණාත්මක සාපේක්ශතාවාදෙ ගොඩනඟන මුල්ම කාලෙ ලියපුව :yes:

    ඔය නිමානාත්මක සාපේක්ශතාවාදෙ ගැන ලියල තියෙන්නෙ කොහෙද බන්.>?
     
    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28
    සයිටම් නිසා නිදහස් අධ්‍යාපනය විනාශ වන බව මෙරට ඉතා වැඩි පිරිසක් කියනවා. මගේ අදහස වූයේ නිදහස් අධ්‍යාපනය යනු මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට හැකි අයට ඒ අවස්ථාව නැති කිරීම නොවන බව:(:yes:

    :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පට්ට කණගාටුයි ..! මෙතුමා තමයි බටහිර විද්‍යාව කියන්නේ පට්ට ඇත්ත කියල හිතන් හිටපු ( මගෙත් ඇතුළුව ) බටහිර විද්‍යාවට වන්දනාමාන කරන ලෙවෙල් එකෙන් හිටපු මිනිස්සුන්ට ඕක විතරක් නෙමේ මේ ලෝකේ තියෙන්නේ අපේ රටෙත් හොද දැනුමක් තිබුන කියන එක කරුණු සහිතව පෙන්නල දුන්නේ. එතුමා නොහිටින්න අපි තාමත් සුද්දගේ දැනුම තරම් දැනුමක් මේ ලෝකේ නෑ කියාගෙන ඉන්නේ එහෙනම්. අවංකව කියනව නම් මටත් එතුමා ලිපිවල තියෙන දේවල් ඔක්කොම තේරුම ගන්න අමාරුයි ඒ එතුමාට තරම් දැනුමක් අපිට නැති නිසා වෙන්න ඕන. කොහොමත් එතුමාට බනින අයට කවදාවත් එතුමා කියන්නේ බොරුයි කියල ඔප්පු කර ගන්න හම්බුනේ නැ මොකෝ බටහිර විද්‍යාව ඇත්ත කියල ඔප්පු කරන්නය ...:P:P අදටත් සමාජවාදියෝ පට්ට තරහකින් ඉන්නේ මෙතුමා එක්ක :lol::lol:. කෝම උනත් ලංකාවේ බටහිර විද්‍යාව ඉගෙන ගත අය (doctors,engineers සහ අනිකුත්) කවුරුවත් කැමති නැ එතුමාගේ මතවාදය ගැන කතා කරන්න එකයි එතුමාට බනින්නෙත් එතුමාට තැනක් නැත්තෙත් .මොකෝ කවුරුවත් කැමති නැ සමාජේ waddek විදියට ඉන්න එක නැති කරගන්න . පුද්ගලිකව මමත් ආස නැ බටහිර විද්‍යාව කියන්නේ පට්ටපල් බොරු කියන මතේ පස්සෙන් යන්න එකක් job/career එක අනික බටහිර විද්‍යාව තරම් දෙයක් නැහැයි කියන අයගේ විරෝදය ...ඉතින් අපේ දැනුමට ගරහන්නේ නැතුව ඉන්නවා එච්චරයි ඉතින්

    ඉංජිනියරින්ග් ෆීල්ඩ් එකේ අය එයාට කැමති නෑ කියන්නේ ඇයි?
    පදනමක් නෑ.

    මිථ්‍යා කතා හුඟක් ඇනලිටිකල් මයින්ඩ් තියෙන අය පිළිගන්න කැමති නෑ
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව පොඩි කාලේ ඉඳන්ම අපිට උගන්නන්නේ හැම දෙයක් ම විද්‍යාත්මකව බලන්න.
    ඒත් ඒ "විද්‍යාව" බටහිර සංස්කෘතියක් යටතේ බටහිර බිහිවුන "බටහිර විද්‍යාවක්" කියලා අපි ඉගෙන ගත්තේ නලින්ද සිල්වා ආචාර්ය තුමාගෙන්.

    එතුමා ඒක විවේචනය කරන කොට ඒකට සැහෙන රිදුනේ මෙහෙ ඉන්න නොම්බර එකේ අනුකාරකයන්ට. ලංකාවේ ඉන්නේ බටහිර විද්‍යාවට කිසිම දෙයක් එකතු කරගන්න බැරි හැම දෙයක්ම බටහිර විද්‍යාවෙන් explain කරන්න හදන බක පණ්ඩිත අනුකාරකයෝ. ඉතින් කාටද රිදෙන්නේ නැත්තේ?

    එතුමාට ඕන උනේ බටහිර විද්‍යාව බිහිවෙච්ච සංස්කෘතියක පදනමක් තිබ්බ බවත්, දැනුම කියන්නේ නිරපේක්ෂ පරම සත්‍යක් නොවෙන මිනිස්සු ම නිර්මාණය කරන කතන්දර බවත් අපිත් අපේ දැනුම අපේ සංස්කෘතියක් (සිංහල බවුද්ධ) යටතේ නිර්මාණය කරන්න ඕන කියන දේ ලංකාවේ මිනිස්සුන්ට දෙන්න.

    ගොඩක් උන් එතුමා කියපු දේ තේරුන් ගත්තේ නෑ. බටහිර විද්‍යාව බිහිවෙන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි පසුබිමක් යටතේ කියනකොට, අපි සිංහල බවුද්ධ සංස්කෘතියක් යටතේ දැනුම බිහි කරන්න ඕනේ කිව්වම, අනුකාරක බුද්ධිමතුන් ට ඕක දිරවා ගන්න බෑ. උන් හිතන් ඉන්නේ තියෙන්නේ එකම දැනුමක්. ඒක පරම සතයක් කියල.

    එතුමා ලිපි ලියන එක නවත්තපු එක ලොකු අවාසනාවක්. එතුමාගෙන් පස්සේ ඒ වගේ බුද්ධියක් තියෙන මනුස්සයෙක් ලංකාවේ ඉඳියි කියලා විස්වාස කරන්න අමාරුයි.

    :(:(:(
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඉස්සර විදුසර එකේ නොතේරි නොතේරි, කොහොම හරි කියෙව්වා,
    අපරාදේ නවත්තන එක :oo:,
    මොනා උනත් සුපිරිම ආතල් එක තියෙන්නේ දොරමඩලාවේ පරණ programs වල
    නලින්ද සිල්වා Vs කාලෝ ෆොන්සේක
    :P:P:P
    සෙට් උනාම තමයි !!

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අදහස් වලට එකගද නැද්ද කියන එකනම් වැඩක් නැහැ . එත් මෙයා ලියන එක නවත්තන එක අපරාදේ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    නලීන්ද සිල්ව නිර්මාණාත්මක සාපේක්ශතාවාදයේ නිර්මාතෘ ලංකාවෙන් බිහිවුන හරි හමං දැනුමකට තියෙන්නෙ ඒක විතරයි. ලිපි පල කල පමණින් පිලිගත යුතු නෑ ඒ වුනාට ලිපි කියෝල බැලුවොත් තේරෙනව නලීන් ට හොඳ දර්ශනයක් තියෙනව :yes: ලංකාවෙ හරිහමං දාර්ශනික ලිපි පල කල එකම ලේඛකයද කොහෙද :yes: කාලෙකට පස්සෙ තේරෙයි නලීන් ද සිල්වා ලියපුවයෙ වටිනා කම :yes:

    ගොඩක් කල් යයි බං. සේනක බිබලේට වෙච්ච දේ තමයි මේ මනුස්සයටත් වෙන්නේ. අපරාදේ ඉතිං.