නවක කෙල්ලන්ට

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,597
    1
    51,299
    113
    ප*යාගල
    sorry.com
    ඩඩ්කාට
    මොන ගේට්ද ගලහා පාර තියෙන්නේ කැම්පස් එක මැදින්. ඒත් දෙපැත්ත බැමි වලින් වෙන් වෙලා මහ පාර වෙනම . එක සයිඩ් එක්ක මෙඩිකල් එක අනික් සයිඩ් එක වෙට්නරි එක . එත් මැද පාරේ කොටකලිසම් ගහන් යන්න බෑ

    ඔව් කොවිඩ් කාලේ. ඔන්ලයින් සජරි එක්කට උපදෙස් දෙනකොට ගැහුවේ
    ------ Post added on
    ඩොකාට ගහපු එකට නීතිය ක්‍රියාත්මක උනේ නැද්ද
     
    • Like
    Reactions: mirissanew

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Danata 3 years withara kalin pere oya wage kello rag karapu case ekak giya mathakay..senior kello aluth kellage agata chu karala,passe eka kellekge kollatath gahanna set karala mokakada case ekak giya
    Ova nan boru katha venna athi..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    ඩඩ්කාට

    ඩොකාට ගහපු එකට නීතිය ක්‍රියාත්මක උනේ නැද්ද
    මොන නීතිද බන් අන්තරේ එක්ක . එක රටේ නීතියට නෑ කියලා උන් කියන්නේ කැම්පස් නීතිය
     
    • Like
    Reactions: mirissanew

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    පේරා කැම්පස් ඇග්රි ෆැකල්ටියෙ 2018 හෝ 17දි වගේ මතක විදියට. ලෙක්චර්ස් ඉවර උනාම හවස තියගෙන රැග් කරනවා. එකෙක් හොරෙන් පැනලා සිකුරුටි එකටයි, ලෙක්චරර්ලාටයි ඔත්තුව දීලා. කට්ටිය රැග් කරන උන්ව අල්ලන්න යද්දි ජුන්නො ටික හෙලුවෙන් ගොඩ පීනනවා. සින්නො සෙට් එකේ පන්ති තහනම් උනා ඖරුදු ගානකට.
    සිරාවටම marshal ලා මොන හුප්තක් කරනවද මන්ද අරුන් රැග් කරනකන්

    මේ කැම්පස් එක නෙමෙයි රටේ ප්‍රධාන පාරක් කැම්පස් එක මැදින් තියන නිසා උන් එකේ සිවිල් නීතිය ක්‍රියාත්මක වෙන්න දෙන් නෑ. කොටින්ම පේරා එන්ජිනියරින් ෆැකලිටිය යන්නේ ගම්පොල පාර ගාව. එතන තියනවා රෝඩ් බම්පර් 2ක් ඔය හරි පයින් කොටකලිසම් ගහලා වාහන නතරකරගෙන ඉන්න බෑ . කොටින්ම ඒ කැම්පස් එකේම පරණ සිස්සයෙක්ටවත් ඉන්න බෑ නෙලනවා . පෙරටුගාමි වන්නියේ බඩු .
    මේවයෙ වැරැද්ද කැම්පස් එකේ නෙමේ රටේ නීතියෙ. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නැත්තන් ඕන තැනක මේ වගේ දේවල් සිද්ද වෙන්න ගන්නව. පාතාලෙ වගේ තමා.
    ------ Post added on Jul 18, 2022 at 12:33 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    සිරාවටම marshal ලා මොන හුප්තක් කරනවද මන්ද අරුන් රැග් කරනකන්

    මේවයෙ වැරැද්ද කැම්පස් එකේ නෙමේ රටේ නීතියෙ. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නැත්තන් ඕන තැනක මේ වගේ දේවල් සිද්ද වෙන්න ගන්නව. පාතාලෙ වගේ තමා.
    ------ Post added on Jul 18, 2022 at 12:33 AM
    එකේ ලයිව් වර්ශන් එක තමා අරගලය . මොන නීතියද එයාල තමා නීතිය
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කැම්පස් වල කෙල්ලන්ට දීල තියෙන රැග් මොනවද කියල දන්න උන් ඉන්නවද? Gfල wifela එහෙම කියල ඇතිනෙ. දැන් අසහන කාරයො ෆැන්ටසි කතා කියාගෙන එන්න එපා. ඔය යූටියුබ් වලයි පත්තර වලයි කියල තියෙන කතා හෙන පච. මායි වයිෆුයි දෙන්නම කැම්පස් ගිය අය.. අපිට ඔය කියන කිසිම රැග් එකක සෙට් වෙලා නෑ

    ponnayo uththare ubama dala thawa reddakatada apahu ahanne.
     
    • Like
    Reactions: mirissanew

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    සිරාවටම marshal ලා මොන හුප්තක් කරනවද මන්ද අරුන් රැග් කරනකන්

    මේවයෙ වැරැද්ද කැම්පස් එකේ නෙමේ රටේ නීතියෙ. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නැත්තන් ඕන තැනක මේ වගේ දේවල් සිද්ද වෙන්න ගන්නව. පාතාලෙ වගේ තමා.
    ------ Post added on Jul 18, 2022 at 12:33 AM
    Ov bn anivaryen
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    මම හොදට Note කරල තියෙනවා,
    ඔය රැගින් සීන් එකට ගොඩක් වෙලාඅවට set වෙන්නෙ හද්ද ඩොටේ පිටිසර නූගත් මව් පියන්ගෙ දරුවො.

    උන් Campus ආවම ඔලුවට ගහනව
    හීනමානය.
    එතකොට තමයි ඔය පර පීඩක (Sadism) කාලකන්නි සක්කිලි වැඩ කර කර
    එවගෙ
    ගොඩේ වැඩ වලට උඩ ගෙඩි දිදී,
    නැත්නම් විරුද්ධ නොවී නිහඩවම ඉන්නෙ.

    පාට පක්ෂ කුමක් උනත් මගේ මතේ නම් ලංකාවෙ State Uni වල සියලු වියදම් දරන්නෙ මහ ජනයා.

    Art ඩිග්‍රියක් අවුරුදු 5ක් විතර නාගෙන අන්තිමට රජයෙන් රැකියා ඉල්ල ඉල්ල කෑ ගහන්නෙත් ඔය රැග් බේසික් පුත්තුම තමයි.

    සිංහල,
    බෞද්ධ ශිෂ්ටාචාර,
    ඉතිහාසය වගේ කසි කබල් ඒව ඉගෙන ගෙන, එකත් හරියට ඉක්මන්ට ඉගෙන ගන්නෙ නැතිව,

    1. රටේ මුදල්
    2. අහිංසක ළමයින්ගෙ මානසිකත්වය කන

    ඔය කාලකණ්නි දූපත් මානසික ගෙම්බො ටික පුකට පයින් ගහල කැම්පස් වලින් පන්නනකන් ලංකාවෙ කැම්පස් වලට හැමදාම Low Ratings තමා.

    ගොඩක් වෙලාවට
    Science වල රැග් නෑ තියෙන්නෙත් ආතල් රැග් සින්දු කියන්න නටන්න වගේ Stage Fear (සබකෝලයා නැති කරන එව විතරයි.

    සැරියුත් මුගලන් මහ රහතුන්ගෙන් පැවතෙන

    1658242701508.png

    අති උත්තම මහා සංඝ රත්නයට හිමි සිවුර කරේ දාගෙන

    සිවුරෙ ගරුත්වයත් නැති කරල,
    මූලික විනය නීතිත් කඩාගෙන අන්තරෙ පුක ලොවිනවා

    ඒ අති උතුම් පින් කෙතක් වන් මහා සංඝ රත්නයට ඇති ගරුත්වය නැති කරන අන්තරේ රෙද්ද අස්සෙ ඇට ගනින හොර චීවරදාරීන්වත් පන්න්න ඕනෙ.
    1658242032630.png

    කැම්පස් හදන්න නම් FORCES දාල රැග් කරන වේස බල්ලොන්ව එලවලම දාන්න ඔනෙ.

    ඉගෙන ගන්න සල්ලි නැතුව මහපොලින් සල්ලි අරන් ලංකාවෙ උසස් අධ්‍යාපනයෙ තත්වය අඩු කරන්න උදව් කරන සියල්ලන්වම පන්නන්න ඕනෙ.

    කොටින්ම ලබ්බෙ:poop: ශිෂ්‍ය දේශපාලන සන්ගම් නැති කරන්නත් ඕනෙ.

    දැන් මට බැන්නට වැඩක් නෑ. ගෙම්බො වගෙ නැතුව ලෝකෙ කොච්චර දියුනුද කියල බලපන්.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මම හොදට Note කරල තියෙනවා,
    ඔය රැගින් සීන් එකට ගොඩක් වෙලාඅවට set වෙන්නෙ හද්ද ඩොටේ පිටිසර නූගත් මව් පියන්ගෙ දරුවො.

    උන් Campus ආවම ඔලුවට ගහනව
    හීනමානය.
    එතකොට තමයි ඔය පර පීඩක (Sadism) කාලකන්නි සක්කිලි වැඩ කර කර
    එවගෙ
    ගොඩේ වැඩ වලට උඩ ගෙඩි දිදී,
    නැත්නම් විරුද්ධ නොවී නිහඩවම ඉන්නෙ.

    පාට පක්ෂ කුමක් උනත් මගේ මතේ නම් ලංකාවෙ State Uni වල සියලු වියදම් දරන්නෙ මහ ජනයා.

    Art ඩිග්‍රියක් අවුරුදු 5ක් විතර නාගෙන අන්තිමට රජයෙන් රැකියා ඉල්ල ඉල්ල කෑ ගහන්නෙත් ඔය රැග් බේසික් පුත්තුම තමයි.

    සිංහල,
    බෞද්ධ ශිෂ්ටාචාර,
    ඉතිහාසය වගේ කසි කබල් ඒව ඉගෙන ගෙන, එකත් හරියට ඉක්මන්ට ඉගෙන ගන්නෙ නැතිව,

    1. රටේ මුදල්
    2. අහිංසක ළමයින්ගෙ මානසිකත්වය කන

    ඔය කාලකණ්නි දූපත් මානසික ගෙම්බො ටික පුකට පයින් ගහල කැම්පස් වලින් පන්නනකන් ලංකාවෙ කැම්පස් වලට හැමදාම Low Ratings තමා.

    ගොඩක් වෙලාවට Science වල රැග් නෑ තියෙන්නෙත් ආතල් රැග් සින්දු කියන්න නටන්න වගේ Stage Fear (සබකෝලයා නැති කරන එව විතරයි.

    සැරියුත් මුගලන් මහ රහතුන්ගෙන් පැවතෙන
    View attachment 178796

    අති උත්තම මහා සංඝ රත්නයට හිමි සිවුර කරේ දාගෙන

    සිවුරෙ ගරුත්වයත් නැති කරල,
    මූලික විනය නීතිත් කඩාගෙන අන්තරෙ පුක ලොවිනවා

    ඒ අති උතුම් පින් කෙතක් වන් මහා සංඝ රත්නයට ඇති ගරුත්වය නැති කරන අන්තරේ රෙද්ද අස්සෙ ඇට ගනින හොර චීවරදාරීන්වත් පන්න්න ඕනෙ.
    View attachment 178788

    කැම්පස් හදන්න නම් FORCES දාල රැග් කරන වේස බල්ලොන්ව එලවලම දාන්න ඔනෙ.

    ඉගෙන ගන්න සල්ලි නැතුව මහපොලින් සල්ලි අරන් ලංකාවෙ උසස් අධ්‍යාපනයෙ තත්වය අඩු කරන්න උදව් කරන සියල්ලන්වම පන්නන්න ඕනෙ.

    කොටින්ම ලබ්බෙ:poop: ශිෂ්‍ය දේශපාලන සන්ගම් නැති කරන්නත් ඕනෙ.

    දැන් මට බැන්නට වැඩක් නෑ. ගෙම්බො වගෙ නැතුව ලෝකෙ කොච්චර දියුනුද කියල බලපන්.
    Uba kiyana de aththa..ekak varadi.. sinhala history kasikabal naha. Vade kuyanne lankave evata ganna pramane vadi. Onema deyak onavata vadi veddi agayak naha