unta api vage civil bane bn periods kalets.. ova boru kathaකෙල්ලො අපි වගේ නෑ හැබැයි කියනවා
unta api vage civil bane bn periods kalets.. ova boru kathaකෙල්ලො අපි වගේ නෑ හැබැයි කියනවා
ඩොකාට ගහපු එකට නීතිය ක්‍රියාත්මක උනේ නැද්දමොන ගේට්ද ගලහා පාර තියෙන්නේ කැම්පස් එක මැදින්. ඒත් දෙපැත්ත බැමි වලින් වෙන් වෙලා මහ පාර වෙනම . එක සයිඩ් එක්ක මෙඩිකල් එක අනික් සයිඩ් එක වෙට්නරි එක . එත් මැද පාරේ කොටකලිසම් ගහන් යන්න බෑ
ඔව් කොවිඩ් කාලේ. ඔන්ලයින් සජරි එක්කට උපදෙස් දෙනකොට ගැහුවේ
------ Post added on
Monava unada dan naඩඩ්කාට
ඩොකාට ගහපු එකට නීතිය ක්‍රියාත්මක උනේ නැද්ද
Ova nan boru katha venna athi..Danata 3 years withara kalin pere oya wage kello rag karapu case ekak giya mathakay..senior kello aluth kellage agata chu karala,passe eka kellekge kollatath gahanna set karala mokakada case ekak giya
ඒකත් හැබෑව අමතක උනානෙunta api vage civil bane bn periods kalets.. ova boru katha
Godak un boru kiyanne bn.. eka real experience ekakvath sahare karanna ekek na. Ohoma hangagena hitiyama thava ova vadi vena eka venne.ඒකත් හැබෑව අමතක උනානෙ![]()
මොන නීතිද බන් අන්තරේ එක්ක . එක රටේ නීතියට නෑ කියලා උන් කියන්නේ කැම්පස් නීතියඩඩ්කාට
ඩොකාට ගහපු එකට නීතිය ක්‍රියාත්මක උනේ නැද්ද
සිරාවටම marshal ලා මොන හුප්තක් කරනවද මන්ද අරුන් රැග් කරනකන්පේරා කැම්පස් ඇග්රි ෆැකල්ටියෙ 2018 හෝ 17දි වගේ මතක විදියට. ලෙක්චර්ස් ඉවර උනාම හවස තියගෙන රැග් කරනවා. එකෙක් හොරෙන් පැනලා සිකුරුටි එකටයි, ලෙක්චරර්ලාටයි ඔත්තුව දීලා. කට්ටිය රැග් කරන උන්ව අල්ලන්න යද්දි ජුන්නො ටික හෙලුවෙන් ගොඩ පීනනවා. සින්නො සෙට් එකේ පන්ති තහනම් උනා ඖරුදු ගානකට.
මේවයෙ වැරැද්ද කැම්පස් එකේ නෙමේ රටේ නීතියෙ. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නැත්තන් ඕන තැනක මේ වගේ දේවල් සිද්ද වෙන්න ගන්නව. පාතාලෙ වගේ තමා.මේ කැම්පස් එක නෙමෙයි රටේ ප්‍රධාන පාරක් කැම්පස් එක මැදින් තියන නිසා උන් එකේ සිවිල් නීතිය ක්‍රියාත්මක වෙන්න දෙන් නෑ. කොටින්ම පේරා එන්ජිනියරින් ෆැකලිටිය යන්නේ ගම්පොල පාර ගාව. එතන තියනවා රෝඩ් බම්පර් 2ක් ඔය හරි පයින් කොටකලිසම් ගහලා වාහන නතරකරගෙන ඉන්න බෑ . කොටින්ම ඒ කැම්පස් එකේම පරණ සිස්සයෙක්ටවත් ඉන්න බෑ නෙලනවා . පෙරටුගාමි වන්නියේ බඩු .
එකේ ලයිව් වර්ශන් එක තමා අරගලය . මොන නීතියද එයාල තමා නීතියසිරාවටම marshal ලා මොන හුප්තක් කරනවද මන්ද අරුන් රැග් කරනකන්
මේවයෙ වැරැද්ද කැම්පස් එකේ නෙමේ රටේ නීතියෙ. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නැත්තන් ඕන තැනක මේ වගේ දේවල් සිද්ද වෙන්න ගන්නව. පාතාලෙ වගේ තමා.
------ Post added on Jul 18, 2022 at 12:33 AM
කැම්පස් වල කෙල්ලන්ට දීල තියෙන රැග් මොනවද කියල දන්න උන් ඉන්නවද? Gfල wifela එහෙම කියල ඇතිනෙ. දැන් අසහන කාරයො ෆැන්ටසි කතා කියාගෙන එන්න එපා. ඔය යූටියුබ් වලයි පත්තර වලයි කියල තියෙන කතා හෙන පච. මායි වයිෆුයි දෙන්නම කැම්පස් ගිය අය.. අපිට ඔය කියන කිසිම රැග් එකක සෙට් වෙලා නෑ
Ov bn anivaryenසිරාවටම marshal ලා මොන හුප්තක් කරනවද මන්ද අරුන් රැග් කරනකන්
මේවයෙ වැරැද්ද කැම්පස් එකේ නෙමේ රටේ නීතියෙ. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නැත්තන් ඕන තැනක මේ වගේ දේවල් සිද්ද වෙන්න ගන්නව. පාතාලෙ වගේ තමා.
------ Post added on Jul 18, 2022 at 12:33 AM
Oya ithin baneප්රයිවෙත් කම්පත් පටන් ගන්න කාලේ නෙත මේ
Oya anika aya kiyana kathath boru venna athi ekai damme.. anthareta banina katha ehemaponnayo uththare ubama dala thawa reddakatada apahu ahanne.
Oya ithin bane
Oya anika aya kiyana kathath boru venna athi ekai damme.. anthareta banina katha ehema
------ Post added on Jul 18, 2022 at 3:10 PM
Uba kiyana de aththa..ekak varadi.. sinhala history kasikabal naha. Vade kuyanne lankave evata ganna pramane vadi. Onema deyak onavata vadi veddi agayak nahaමම හොදට Note කරල තියෙනවා,
ඔය රැගින් සීන් එකට ගොඩක් වෙලාඅවට set වෙන්නෙ හද්ද ඩොටේ පිටිසර නූගත් මව් පියන්ගෙ දරුවො.
උන් Campus ආවම ඔලුවට ගහනව හීනමානය.
එතකොට තමයි ඔය පර පීඩක (Sadism) කාලකන්නි සක්කිලි වැඩ කර කර
එවගෙ
ගොඩේ වැඩ වලට උඩ ගෙඩි දිදී,
නැත්නම් විරුද්ධ නොවී නිහඩවම ඉන්නෙ.
පාට පක්ෂ කුමක් උනත් මගේ මතේ නම් ලංකාවෙ State Uni වල සියලු වියදම් දරන්නෙ මහ ජනයා.
Art ඩිග්රියක් අවුරුදු 5ක් විතර නාගෙන අන්තිමට රජයෙන් රැකියා ඉල්ල ඉල්ල කෑ ගහන්නෙත් ඔය රැග් බේසික් පුත්තුම තමයි.
සිංහල,
බෞද්ධ ශිෂ්ටාචාර,
ඉතිහාසය වගේ කසි කබල් ඒව ඉගෙන ගෙන, එකත් හරියට ඉක්මන්ට ඉගෙන ගන්නෙ නැතිව,
1. රටේ මුදල්
2. අහිංසක ළමයින්ගෙ මානසිකත්වය කන
ඔය කාලකණ්නි දූපත් මානසික ගෙම්බො ටික පුකට පයින් ගහල කැම්පස් වලින් පන්නනකන් ලංකාවෙ කැම්පස් වලට හැමදාම Low Ratings තමා.
ගොඩක් වෙලාවට Science වල රැග් නෑ තියෙන්නෙත් ආතල් රැග් සින්දු කියන්න නටන්න වගේ Stage Fear (සබකෝලයා නැති කරන එව විතරයි.
සැරියුත් මුගලන් මහ රහතුන්ගෙන් පැවතෙන
View attachment 178796
අති උත්තම මහා සංඝ රත්නයට හිමි සිවුර කරේ දාගෙන
සිවුරෙ ගරුත්වයත් නැති කරල,
මූලික විනය නීතිත් කඩාගෙන අන්තරෙ පුක ලොවිනවා
ඒ අති උතුම් පින් කෙතක් වන් මහා සංඝ රත්නයට ඇති ගරුත්වය නැති කරන අන්තරේ රෙද්ද අස්සෙ ඇට ගනින හොර චීවරදාරීන්වත් පන්න්න ඕනෙ.
View attachment 178788
කැම්පස් හදන්න නම් FORCES දාල රැග් කරන වේස බල්ලොන්ව එලවලම දාන්න ඔනෙ.
ඉගෙන ගන්න සල්ලි නැතුව මහපොලින් සල්ලි අරන් ලංකාවෙ උසස් අධ්‍යාපනයෙ තත්වය අඩු කරන්න උදව් කරන සියල්ලන්වම පන්නන්න ඕනෙ.
කොටින්ම ලබ්බෙශිෂ්ය දේශපාලන සන්ගම් නැති කරන්නත් ඕනෙ.
දැන් මට බැන්නට වැඩක් නෑ. ගෙම්බො වගෙ නැතුව ලෝකෙ කොච්චර දියුනුද කියල බලපන්.