නවතම ප්‍රතිජීවක යල්පනිද්දිත් රජයන දේශීය

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    ඉදිරියේ රාළ;20114331 said:

    මගේ අත්දැකීම් වලට අනූව නම් ස්නායු වලින් සිග්නල් යන්නෙ නෑ. හැබැයි උත්තේජක රසායනික ද්‍රව්‍ය (ඩොමපීන්, නෝඑපිනෙෆ්‍රින්, සෙරටෝනින්) එවන බව නම් දැනෙනවා.

    බටහිර විද්‍යාව නම් කියන්නේ සෙරටෝනින් වගේ උත්තේජක රසායනික ද්‍රව්‍ය පරිවහනය වෙන්නේ රුධිර පට්ටිකා හරහා කියලා නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    ඉදිරියේ රාළ;20114352 said:
    ඇයි බටහිර දොස්තර කම ගැන ලංකාවේ බත් කන මිනිස්සුන්ගෙ බදු වලින් ඉගෙන පඩි ගන්න බදු වලින්ම බේත් දෙන දොස්තර ඉස්කෝලෙන් අවුරුදු 6ක් තිස්සෙ ඉගෙනගෙනත් එලියට එන මහලොකු උගත්තු බුද්ධිමත්තු නොදන්නේ ? දන්නව නම් ඔහොම රට්ටුන්ගෙ බදු වලින් පඩි කාලා රට්ටුන්ව අන්දවන්නෙ නෑනෙ.

    තලතෙල් ටිකක් කටේ තියාගෙන ඉන්න. ඔයාටම වැටහෙයි ස්නායු දිගේ තලතෙල් ගමන් කොරන හැටි.

    නැහැ මම කියන්නේ උදාහරණයක් විදිහට විශාදයට දෙන Aplenzin වගේ බෙහෙතක් රුධිරයට එකතුවීමේ ඉඳන් Dopamin reuptake බ්ලොක් කරන තැනට එනකං පැහැදිලි කරන්න පුළුවන් නේ, ඒත් බුද්ධරාජ කල්කය ස්නායු පද්ධතියට ඇතුල් වෙන්නේ කොහොමද කියනෙක ගැන පැහැදිලි කිරීමක් කොහෙන්වත් හොයාගන්න බෑනේ :dull:
     
    ඒ බටහිර උන්දැලාට දැනෙන තරම නේ. ඔය බටහිර උන්දැලා එක පාරක් හරි ත්‍රිපලා බීලා බඩ වීරේක කරගෙන තියෙනවද ? විරේක කරපු කෙනෙක්ට නම් දැනෙනවා සීන් එක. පට්ටිකා වලිනුත් එනවා ඇති, නමුත් ඊට වඩා ස්නායු අග්‍ර වලින් එවනවා කියල තමයි දැනෙන්නේ.

    නැහැ මම කියන්නේ උදාහරණයක් විදිහට විශාදයට දෙන Aplenzin වගේ බෙහෙතක් රුධිරයට එකතුවීමේ ඉඳන් Dopamin reuptake බ්ලොක් කරන තැනට එනකං පැහැදිලි කරන්න පුළුවන් නේ, ඒත් බුද්ධරාජ කල්කය ස්නායු පද්ධතියට ඇතුල් වෙන්නේ කොහොමද කියනෙක ගැන පැහැදිලි කිරීමක් කොහෙන්වත් හොයාගන්න බෑනේ

    විෂාධියට හේතුව පිත (ආහාර දිරවීමේ ක්‍රියාවලිය) විපරිත වීමෙන් මතුවෙන රක්තවාතය නිසා මොළයට අවශ්‍ය බඩවැලේ තැන්පත් කරගෙන තියෙන රසායනික ද්‍රව්‍ය හිඟ වීම කියන පැහැදිලි කිරීම ඔයාට කොහෙන්ද හොයා ගන්න පුළුවන් ? කොහෙන්වත් හොයන්න බෑ. ඒත් විෂාධිය එක පාරින් හොඳ කරන න්‍යාය තමයි ඔය.

    බුද්ධරාජ කල්කය ස්නායු වලට ඇතුල් වෙන්නේ ඒ කල්කය හදන්න ගන්න දේවල් වල තියෙන රසායන ද්‍රව්‍ය නිසා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    ඉදිරියේ රාළ;20114470 said:
    ඒ බටහිර උන්දැලාට දැනෙන තරම නේ. ඔය බටහිර උන්දැලා එක පාරක් හරි ත්‍රිපලා බීලා බඩ වීරේක කරගෙන තියෙනවද ? විරේක කරපු කෙනෙක්ට නම් දැනෙනවා සීන් එක. පට්ටිකා වලිනුත් එනවා ඇති, නමුත් ඊට වඩා ස්නායු අග්‍ර වලින් එවනවා කියල තමයි දැනෙන්නේ.

    විෂාධියට හේතුව පිත (ආහාර දිරවීමේ ක්‍රියාවලිය) විපරිත වීමෙන් මතුවෙන රක්තවාතය නිසා මොළයට අවශ්‍ය බඩවැලේ තැන්පත් කරගෙන තියෙන රසායනික ද්‍රව්‍ය හිඟ වීම කියන පැහැදිලි කිරීම ඔයාට කොහෙන්ද හොයා ගන්න පුළුවන් ? කොහෙන්වත් හොයන්න බෑ. ඒත් විෂාධිය එක පාරින් හොඳ කරන න්‍යාය තමයි ඔය.

    බුද්ධරාජ කල්කය ස්නායු වලට ඇතුල් වෙන්නේ ඒ කල්කය හදන්න ගන්න දේවල් වල තියෙන රසායන ද්‍රව්‍ය නිසා.

    අන්න ඕක තමයි මම අහන්නේ, බුද්ධරාජ කල්කය ශරීරය ඇතුළේ වැඩ කරන්නේ කොහොමද, "ශරීරය ලෙඩ කරන ජීවියා (බැක්ටිරීයා,වෛරස්,ෆන්ගස් මෙකී නොකී) හැදෙන මාධ්‍යය විකෘති කරලා ඒක විනාස කරල දාන්නේ" කොහොමද කියන එක ගැන විස්තරයක් කොහෙන්වත් හොයාගන්න නෑනෙ.

    දැන් මම කිව්ව Aplenzin, ඒකෙ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද, ඒක ස්නායු පද්ධතියට බලපාන්නේ කොහොමද, norepinephrine - dopamine Reuptake එක බ්ලොක් කරන්නේ කොහොමද, (reuptake inhibitor Mechanism of action) ඒක බ්ලොක් කරන එකෙන් විශාදය පාලනය වෙන්නේ කොහොමද කියන එක ගැන සම්පූර්ණ පර්යේෂණ වාර්තා එක්ක පැහැදිලි කරලා තියෙනවනේ, නමුත් සිංහල වෙදකමේ ඔය විශාදයට හේතුව කියපු නිගමනයට එළඹුණේ කොහොමද, විශාදයට හේතුවන බඩවැලේ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද, ඒ රසායනික ද්‍රව්‍ය හිඟ වීම reverse කරන්න සිංහල වෙදකමේ අදාළ බෙහෙත උදව් වෙන්නේ කොහොමද, ඒ අදාළ බෙහෙතේ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද, බුද්ධරාජ කල්කයේ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද, ඒවා ස්නායු පද්ධතියට ඇතුල් වෙන්නේ කොහොමද, කියන දේවල් පැහැදිලි කරලා නෑනේ, එහෙම වෙනවා කියල කියන කට වචනය පිළිගන්න නේ වෙන්නේ... :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland

    I have same question
     
    අර කවුද ක්‍රිකට් කැප්ටන් කෙනෙක් කිව්වලු නේ අපිට ඕනා බැට් එකේ අනික් පැත්තෙන් ගහල හරි ලකුණු විතරයි කියලා. දේශීය වෛද්‍ය ක්‍රමයෙදි ඉලක්කයත් ඒ වගේ එකක්. රෝගියාට ඉක්මනින්ම සුවය අත්කර දීමයි එකම අරමුණ. ඒ වෙනුවෙන් කළේ පාරම්පරිකව පැවතගෙන එන ප්‍රත්‍යක්ෂ වුණ සංයෝග පාවිච්චි කිරීම තමයි. (බටහිර අයට මේ වගේ පාරම්පරිකව දැනුමක් නොලැබුණ නිසා හැම එකක්ම අකුරටම හොයල දැන ගන්න උවමනාවක් තියෙනව ඇති , ඒ ආභාෂයම හුරු වුණ ඔබටත් ඔහොම හිතෙන්නෙ ඒකයි. )

    ඒ හැර ඒවාගෙ ක්‍රියාවලිය, ක්‍රමවේදය ගැන ගැඹුරින් හොයන්න මහන්සි වුණේ නෑ. මොකද පැවත ප්‍රත්‍යක්ෂ දේ තව අමුතුවෙන් හාර හාර හොයන්න කාලේ වෙහෙසන්න උවමනා නොමැති නිසා.

    අන්න එහෙම ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ වුණ අත්දැකීම් අනූව ලංකාවේ පැවත එන ඖෂධයක් ගැන තමයි මම මේ කියන්නේ.

    ඒක වැඩ කරන විදිය ගැන ඉතිං රසායන විශේෂඥයෙක්ට තමා හොයන්න පුළුවන්.

    දැන් මම කිව්ව Aplenzin, ඒකෙ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද, ඒක ස්නායු පද්ධතියට බලපාන්නේ කොහොමද, norepinephrine - dopamine Reuptake එක බ්ලොක් කරන්නේ කොහොමද, (reuptake inhibitor Mechanism of action) ඒක බ්ලොක් කරන එකෙන් විශාදය පාලනය වෙන්නේ කොහොමද කියන එක ගැන සම්පූර්ණ පර්යේෂණ වාර්තා එක්ක පැහැදිලි කරලා තියෙනවනේ, නමුත් සිංහල වෙදකමේ ඔය විශාදයට හේතුව කියපු නිගමනයට එළඹුණේ කොහොමද, විශාදයට හේතුවන බඩවැලේ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද, ඒ රසායනික ද්‍රව්‍ය හිඟ වීම reverse කරන්න සිංහල වෙදකමේ අදාළ බෙහෙත උදව් වෙන්නේ කොහොමද, ඒ අදාළ බෙහෙතේ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද,

    මේකත් විරේචනය කියන ප්‍රතිකාර වලින් තමන්ට දැනෙන විදිය අනූවම තමයි වටහ ගන්න පුළුවන්. විරේකයක් කරලා විරේකයෙන් පස්සෙ බඩේ සැහැල්ලු බව දැනෙන කොට හිතේ කල්පනා වේගය, සිහියේ තරම , ඇස් පෙනීමේ තියුණු බව, අලස බව අඩු වීම , කලින් නෑසුනු සියුම් ශබ්ද වලට සංවේදී වීම, තියුණු ලෙස ගඳ, සුවඳ, රස දැනීම ආදී සංවේදීත්වය වැඩි වීම තුලින් තමන්ටම තහවුරු කර ගන්න පුළුවන් විශාදියෙන් අත්මිදුණා කියලා.

    බුද්ධරාජ කල්කයේ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද, ඒවා ස්නායු පද්ධතියට ඇතුල් වෙන්නේ කොහොමද, කියන දේවල් පැහැදිලි කරලා නෑනේ, එහෙම වෙනවා කියල කියන කට වචනය පිළිගන්න නේ වෙන්නේ... :dull:

    http://goo.gl/tDfcm1 මෙතන තියෙනවා මේ ඖෂධය හදන එක ක්‍රමයක්. ඒකෙන් තියෙන දේවල් බලාගන්න.

    කට වචනය පිළිගන්න හැකියාවක් ඔයාට නැත්තෙ, දැක පුරුද්ද, කළ පුරුද්ද හා පලපුරුද්ද නොමැති නිසා. ඒනිසා ආයුර්වේද හෝ දේශීය ප්‍රතිකාර ක්‍රමයක් ඇහින් දැකලා ඒ දැකපුරුදු, කළපුරුදු හා පලපුරුදු වැඩි දියුණු කර ගන්න. එතකොට කට වචනය පිළිගන්න හැකියාවක් ලැබෙයි.

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං ඇගේ ප්‍රතිශක්තිකරනය වැඩි කර ගන්න මොනවහරි සරල බෙහෙතක් නැද්ද. ඒකට බිං කොහොඹ හොදයිද? (පොතක දැක්කේ.)
    මොකද මට ඉක්මනින් උණ එහෙම බෝ වෙනවා. ඒ වගේම පොඩ්ඩක් කෑම සව්ත්තු වුන ගමන් බඩ අප්සට් වෙනවා. ඒ වගේම හැමදාම වගේ සෙම ගතිය වැඩී මචං. සෙමට නම් සිංහල බේත් සෑහෙන්න ගත්තා. නමුත් අඩු වුනේම නෑ.

    අපේ ලොකුසීයා ඒ කිව්වේ ආච්චිගේ තාත්තා හොදට වෙද කම දන්න කෙනෙක්. අව්රුදු 95 ක් හොදට ජීවත් වුනා. නැති වෙනකල්ම හොදට හිටියා. අපේ අවාසනාවට ඒ සීයගෙන් පස්සේ පරම්පරාවේ කාටවත් වෙද කම ගියේ නෑ. සීයගේ පොත් ටිකත් සීයගේ පොඩි පුතා හාමුදුරු නමකට දීලා. උඹ වෙදකම ගැන හොද දැනුමක් තියන කෙනෙක් කියලා දැනුන නිසා මේ විස්තර කිව්වේ.
     
    කියපු ටිකෙන් නම් පේන්නේ ආහාර මාර්ගයේ දුර්වලතාවයක් කියලයි. ඕකට කඩෙන් බේත් ගන්න ගියොත් ඔඩු දුවන්න පුළුවනි. දේශීය වෛද්‍යවරයෙක් බැහැදකින එක තමා නුවණට හුරු.
     
    අන්න ඕක තමයි මම අහන්නේ, බුද්ධරාජ කල්කය ශරීරය ඇතුළේ වැඩ කරන්නේ කොහොමද, "ශරීරය ලෙඩ කරන ජීවියා (බැක්ටිරීයා,වෛරස්,ෆන්ගස් මෙකී නොකී) හැදෙන මාධ්‍යය විකෘති කරලා ඒක විනාස කරල දාන්නේ" කොහොමද කියන එක ගැන විස්තරයක් කොහෙන්වත් හොයාගන්න නෑනෙ.

    දැන් මම කිව්ව Aplenzin, ඒකෙ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද, ඒක ස්නායු පද්ධතියට බලපාන්නේ කොහොමද, norepinephrine - dopamine Reuptake එක බ්ලොක් කරන්නේ කොහොමද, (reuptake inhibitor Mechanism of action) ඒක බ්ලොක් කරන එකෙන් විශාදය පාලනය වෙන්නේ කොහොමද කියන එක ගැන සම්පූර්ණ පර්යේෂණ වාර්තා එක්ක පැහැදිලි කරලා තියෙනවනේ, නමුත් සිංහල වෙදකමේ ඔය විශාදයට හේතුව කියපු නිගමනයට එළඹුණේ කොහොමද, විශාදයට හේතුවන බඩවැලේ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද, ඒ රසායනික ද්‍රව්‍ය හිඟ වීම reverse කරන්න සිංහල වෙදකමේ අදාළ බෙහෙත උදව් වෙන්නේ කොහොමද, ඒ අදාළ බෙහෙතේ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද, බුද්ධරාජ කල්කයේ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද, ඒවා ස්නායු පද්ධතියට ඇතුල් වෙන්නේ කොහොමද, කියන දේවල් පැහැදිලි කරලා නෑනේ, එහෙම වෙනවා කියල කියන කට වචනය පිළිගන්න නේ වෙන්නේ... :dull:

    එළකිරි පාඨක බුද්ධිමතුන්ගේ විචාරය පිණිස

    දැන් සුද්දන්ට පුළුවන් අපෙන් කොපි කරගෙන ඇඹුල් දොඩං හා ඉගුරු පාවිච්චි කරලා මැලේරියා ආසාදන උන්ගෙ රටින් නැති කරලා සැනසීමෙන් ඉන්න. එතෙන්දි බේත් වැඩ කොරන විදිය පියවරෙන් පියවරට එකින් එකට අටුවා ටිකා ටිප්පනි පෙරළනව වගේ හොයන්න මහන්සි වෙන්නෙ නෑ. අන් රටක ප්‍රත්‍යක්ෂ සංයෝගය පාවිච්චි කරල ලෙඩෙන් මුළිමනින්ම ගොඩ යනවා එච්චරයි. (කොමන් සෙන්ස් නේ) :rolleyes:

    නමුත් අපේ රටේ රට්ටුන්ගෙ බදු වලින් ඉගෙන ගෙන පඩි අරං අපේ රට්ටුන්ගේ සෞඛ්‍ය ගැන තීන්දු තීරණ ගන්න සුද්දන්ගෙ දොස්තර කම හදාරපු රටේ බත් කන අයට සුද්දො අපෙන් කොපි කරපු විදියට අපේ රටේ අවුරුදු දාස් ගණන් තිස්සෙ ප්‍රත්‍යක්ෂ ඖෂධ වලින් රට්ටුන්ට පිහිට වෙන්න බෑ. අටුවා ටිකා ටිප්පනි ඔක්කොම ඕනා. :oo: (ඒ කොමන් සෙන්ස්ද ?) :nerd:

    පේනවද හොරයක් ? :angry::no::dull:

    දොස්තර ඉස්කෝලෙ අවුරුදු 6ක් තිස්සෙ කොරන බ්‍රේන්වොශ් එකෙන් කොමන් සෙන්ස් නැත්තටම නැති වෙලා වගේ නේද ?
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,186
    1
    58,554
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙදාලත් අමාරු උනාම යන්නෙ ඉස්පිරිතාලෙට. වෙදාගෙ ගෑනිට ලමය හම්බවෙන්න යන්නෙත් ඉස්පිරිතාලෙට. ඔය හෙම්බිරිස්සා බඩේ අමාරුවලට ඉඟුරු බීල හිටියට ටිකක් ලොකු ලෙඩක් හැදුනම බලන්න පුලුවන් වෙදාලගෙ වැඩ.:lol::lol:
     
    වෙදාල නෙවෙයි, වෙදාලා කියල හදුන්වා ගන්නා හොරු නම් එහෙම කරයි/කරනවා ඇති.:P හොරුන්ට වෙද්දු කියල කියන ගොන්නුත් ඉන්නවනේ මේ රටේ. :lol:
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ඉදිරියේ රාළ;20113637 said:
    සුද්දන්ට (විද්‍යාඥයින්ට) වත් හරියට කඩාගන්න බැරුව තියෙන Blood brain barrier එක සුද්දො රෙදි අඳින්නත් කලින් ඉඳල අපේ මුතුන්මිත්තො කඩල තියෙන අපූරුව පේනව නේද ?

    don`t worry. its ok
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඇයි සිංහල වෙදකම ගැන සිංහල වෙද්දු වත් හරියට නොදන්නේ ?
    ඉංග්‍රීසි බෙහෙතක් ගත්තොත් ඒක ශරීරයේ වැඩ කරන හැටි සම්පූර්ණයෙන් පහදලා දෙන්න පුළුවන් වුනත් සිංහල බෙහෙත්වල එහෙම බැරි ඇයි?

    ඉදිරියේ රාළ;20114352 said:
    ඇයි බටහිර දොස්තර කම ගැන ලංකාවේ බත් කන මිනිස්සුන්ගෙ බදු වලින් ඉගෙන පඩි ගන්න බදු වලින්ම බේත් දෙන දොස්තර ඉස්කෝලෙන් අවුරුදු 6ක් තිස්සෙ ඉගෙනගෙනත් එලියට එන මහලොකු උගත්තු බුද්ධිමත්තු නොදන්නේ ? දන්නව නම් ඔහොම රට්ටුන්ගෙ බදු වලින් පඩි කාලා රට්ටුන්ව අන්දවන්නෙ නෑනෙ.

    තලතෙල් ටිකක් කටේ තියාගෙන ඉන්න. ඔයාටම වැටහෙයි ස්නායු දිගේ තලතෙල් ගමන් කොරන හැටි.

    බටහිර විද්‍යාව නම් කියන්නේ සෙරටෝනින් වගේ උත්තේජක රසායනික ද්‍රව්‍ය පරිවහනය වෙන්නේ රුධිර පට්ටිකා හරහා කියලා නේ

    නැහැ මම කියන්නේ උදාහරණයක් විදිහට විශාදයට දෙන Aplenzin වගේ බෙහෙතක් රුධිරයට එකතුවීමේ ඉඳන් Dopamin reuptake බ්ලොක් කරන තැනට එනකං පැහැදිලි කරන්න පුළුවන් නේ, ඒත් බුද්ධරාජ කල්කය ස්නායු පද්ධතියට ඇතුල් වෙන්නේ කොහොමද කියනෙක ගැන පැහැදිලි කිරීමක් කොහෙන්වත් හොයාගන්න බෑනේ :dull:

    ඉදිරියේ රාළ;20114470 said:
    ඒ බටහිර උන්දැලාට දැනෙන තරම නේ. ඔය බටහිර උන්දැලා එක පාරක් හරි ත්‍රිපලා බීලා බඩ වීරේක කරගෙන තියෙනවද ? විරේක කරපු කෙනෙක්ට නම් දැනෙනවා සීන් එක. පට්ටිකා වලිනුත් එනවා ඇති, නමුත් ඊට වඩා ස්නායු අග්‍ර වලින් එවනවා කියල තමයි දැනෙන්නේ.

    විෂාධියට හේතුව පිත (ආහාර දිරවීමේ ක්‍රියාවලිය) විපරිත වීමෙන් මතුවෙන රක්තවාතය නිසා මොළයට අවශ්‍ය බඩවැලේ තැන්පත් කරගෙන තියෙන රසායනික ද්‍රව්‍ය හිඟ වීම කියන පැහැදිලි කිරීම ඔයාට කොහෙන්ද හොයා ගන්න පුළුවන් ? කොහෙන්වත් හොයන්න බෑ. ඒත් විෂාධිය එක පාරින් හොඳ කරන න්‍යාය තමයි ඔය.

    බුද්ධරාජ කල්කය ස්නායු වලට ඇතුල් වෙන්නේ ඒ කල්කය හදන්න ගන්න දේවල් වල තියෙන රසායන ද්‍රව්‍ය නිසා.

    අන්න ඕක තමයි මම අහන්නේ, බුද්ධරාජ කල්කය ශරීරය ඇතුළේ වැඩ කරන්නේ කොහොමද, "ශරීරය ලෙඩ කරන ජීවියා (බැක්ටිරීයා,වෛරස්,ෆන්ගස් මෙකී නොකී) හැදෙන මාධ්‍යය විකෘති කරලා ඒක විනාස කරල දාන්නේ" කොහොමද කියන එක ගැන විස්තරයක් කොහෙන්වත් හොයාගන්න නෑනෙ.

    දැන් මම කිව්ව Aplenzin, ඒකෙ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද, ඒක ස්නායු පද්ධතියට බලපාන්නේ කොහොමද, norepinephrine - dopamine Reuptake එක බ්ලොක් කරන්නේ කොහොමද, (reuptake inhibitor Mechanism of action) ඒක බ්ලොක් කරන එකෙන් විශාදය පාලනය වෙන්නේ කොහොමද කියන එක ගැන සම්පූර්ණ පර්යේෂණ වාර්තා එක්ක පැහැදිලි කරලා තියෙනවනේ, නමුත් සිංහල වෙදකමේ ඔය විශාදයට හේතුව කියපු නිගමනයට එළඹුණේ කොහොමද, විශාදයට හේතුවන බඩවැලේ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද, ඒ රසායනික ද්‍රව්‍ය හිඟ වීම reverse කරන්න සිංහල වෙදකමේ අදාළ බෙහෙත උදව් වෙන්නේ කොහොමද, ඒ අදාළ බෙහෙතේ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද, බුද්ධරාජ කල්කයේ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද, ඒවා ස්නායු පද්ධතියට ඇතුල් වෙන්නේ කොහොමද, කියන දේවල් පැහැදිලි කරලා නෑනේ, එහෙම වෙනවා කියල කියන කට වචනය පිළිගන්න නේ වෙන්නේ... :dull:

    http://www.elakiri.com/forum/showpost.php?p=20118398&postcount=14

    menna hethuwa. :)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    උඹ කියලා තියන දේටත් එකයි. තව දෙයක් තියනවා. ඒ සංස්කෘතික බාධාව. ඉස්සර හෙළ වෙදකම අපේ සිංහලකමත් එක්ක බද්ද වෙලා තිබ්බේ. ඒ වගේම මිනිස්සුන්ගේ අවශ්‍යතා සරලයි. ඒ කියන්නේ බෙහෙත් හේත් කලේ බුලත් හුරුල්ලකට වගේ. ඒ වගේම කාලගුණ සැලකීම වගේ දේවල් එහෙමත් මහා ඉහලින් තියෙන්න ඇති. මුදල් මතම නැහන සමාජයකට වගේම බටහිර සංස්කෘතියට අද හැඩගැහිලා තියන නිසා ගැලපීමේ අඩුපාඩුවක් තියෙන්නේ. දේශීය වෙදකම පදනම් වෙන්නේ පකලින් ප්‍රත්‍යක්ෂ වෙචච දේවල් අනුව. ඒ වගේම බෙහෙත් මුලය හොයා ගන්නේ කලින් ඉදන් පැවතගෙන ආපු දැනුමකින් එක්කෝ සමාධියකින්. නමුත් බටහිර විද්‍යාවේ හැම වෙලේම පරීක්ෂණ නිගමන මත පදනම් වෙච්ච දෙයක්. ඔය දෙක එකකට එකක් බද්ධ කරන එක කොච්චර දුරට ප්‍රයොගිකද කියන්න අමාරුයි. එත් පරීක්සන වලින් නිගමන වලට එන්න බටහිර විද්‍යාව පාවිච්චි කරන්න පුළුවන්. එතැනදී උඹ කිවුව දේ හොඳට ගැලපෙනවා.
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    2h3mscn.gif