නව රජය TNA ඉල්ලීම් වලට හිස නැවීම අරඹයි!

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
කමක් නෑ බන්... කන්න තියෙනවනම් ඕවට මොන වුනාම මොකද... කමක් නෑ බන්... කන්න තියෙනවනම් ඕවට මොන වුනාම මොකද...
 
Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ගොං කතා කියන්න එපා. ආණ්ඩුකාර කියන්නේ සිවිල් තනතුරක්. ඒකට දාන්න ඕන රාජ්‍ය නිලධාරියෙක්. හමුදා කාරයෙක් දාලා හරියන්නේ නෑ සිවිල් තනතුරු වලට. මහින්ද ඒකාධිපතියා වගේ වැඩකරන්න හමුදාකාරයන්ව හැම තැනටම දාපු එකයි ලොකුම අවුල. ආණ්ඩුකාරවරු, තානාදිපතිලා ඔක්කොම හමුදා කාරයෝ. උන්ට සිවිල් වැඩ තේරෙන්නේ නැති හින්දා හැම තැනම ඇනං ඉන්නේ දැන්.

    සිවිල් තනතුරුවලව පලපුරුදු රාජ්‍ය නිලධාරීන් පත් කරනු! මෛත්‍රීෙගේ හොඳ තීරණයක්!
     
    • Like
    Reactions: mldarshana

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    454px-Wahlbezirkskarte_Praesidentschaft_Sri_Lanka_2015-neutral.svg.png
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ත්‍රස්තවාදයට නැවත හිස එසවීමට ඉඩ නොදෙමු! දිනූ නිදහස රැකගනිමු!!

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ..
    අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ..
    අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ..
    අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ..
    අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ..
    අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ..
    අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ..
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    හුටංට ජන්දෙ දුන්නු සිංහල පොන්නයොන්ට රෙවෙයි...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ..

    ගොං කතා කියන්න එපා. ආණ්ඩුකාර කියන්නේ සිවිල් තනතුරක්. ඒකට දාන්න ඕන රාජ්‍ය නිලධාරියෙක්. හමුදා කාරයෙක් දාලා හරියන්නේ නෑ සිවිල් තනතුරු වලට. මහින්ද ඒකාධිපතියා වගේ වැඩකරන්න හමුදාකාරයන්ව හැම තැනටම දාපු එකයි ලොකුම අවුල. ආණ්ඩුකාරවරු, තානාදිපතිලා ඔක්කොම හමුදා කාරයෝ. උන්ට සිවිල් වැඩ තේරෙන්නේ නැති හින්දා හැම තැනම ඇනං ඉන්නේ දැන්.

    සිවිල් තනතුරුවලව පලපුරුදු රාජ්‍ය නිලධාරීන් පත් කරනු! මෛත්‍රීෙගේ හොඳ තීරණයක්!:yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගොං කතා කියන්න එපා. ආණ්ඩුකාර කියන්නේ සිවිල් තනතුරක්. ඒකට දාන්න ඕන රාජ්‍ය නිලධාරියෙක්. හමුදා කාරයෙක් දාලා හරියන්නේ නෑ සිවිල් තනතුරු වලට. මහින්ද ඒකාධිපතියා වගේ වැඩකරන්න හමුදාකාරයන්ව හැම තැනටම දාපු එකයි ලොකුම අවුල. ආණ්ඩුකාරවරු, තානාදිපතිලා ඔක්කොම හමුදා කාරයෝ. උන්ට සිවිල් වැඩ තේරෙන්නේ නැති හින්දා හැම තැනම ඇනං ඉන්නේ දැන්.

    සිවිල් තනතුරුවලව පලපුරුදු රාජ්‍ය නිලධාරීන් පත් කරනු! මෛත්‍රීෙගේ හොඳ තීරණයක්!

    ඔව් බන්. මෙක උතුරෙ ජනතාව දිනා ගන්න වැඩක්. හමුදා නිලධාරියෙක් දාලා තිබ්බම දෙමල මිනිස්සු තවත් මධ්‍යම පාලනයෙන් ඈත් වෙන එක විතරයි වෙන්නෙ .
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඔව් බන්. මෙක උතුරෙ ජනතාව දිනා ගන්න වැඩක්. හමුදා නිලධාරියෙක් දාලා තිබ්බම දෙමල මිනිස්සු තවත් මධ්‍යම පාලනයෙන් ඈත් වෙන එක විතරයි වෙන්නෙ .

    මෙතන තියෙන වැරැද්ද සිවිල් මිනිහෙක් දාපු එක නෙවෙයි. දාපු මිනිහ දෙමළ බෙදුම්වාදී මතය කරපින්නාගත් කෙනෙක් වීම.
     
    saman_007

    Member
    Jul 20, 2014
    75
    6
    0
    අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ..
    අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ..
    අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ..
    අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ..
    අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ..
    අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ..
    අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ..