නව රජය TNA ඉල්ලීම් වලට හිස නැවීම අරඹයි!

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
නව රජය TNA ඉල්ලීම් වලට හිස නැවීම අරඹයි!

මෙතෙක් උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාර ධුරය දැරූ මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා වෙනුවට නව ආණ්ඩුකාරවරයා ලෙස එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාරයා ඉවත් කරන ඉල්ලීම දෙමළ ජාතික සන්ධානය විසින් දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද ඉල්ලීමකි.

නව ආණ්ඩුකාර පලිහක්කාර මහතා උගත් පාඩම් කොමිසමේ සාමාජිකයන් 8 දෙනාගෙන් කෙනෙකි. පළාත් සභා වලට තවදුරත් බලය බෙදිය යුතු බවටත් "යුද අපරාධ" විභාග කළ යුතු බවටත් යෝජනා කළේ මොහුගේ කොමිසමෙනි.




s2tu94.png









ෆේස්බුක් එකේ "සිරිලක් දරුවෝ - Sirilak Daruwo" පිටුවෙනි
 
Last edited:

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දැන් නම් හැමෝටම සනීප ඇති. දෙපැත්තට බෙදිලා ගොබ්බයෝ වගේ කෑ ගහන්නේ නැතුව ටිකක් ඇස් ඇරලා බලාපල්ලා. ලගදිම ලංකාවෙත් මේ ටික වෙයි එදාටත් සද්ද දාන්නේ නැතුව ඉදපල්ලා. සද්දේ දාපු එකා ජාති වාදේ අවුස්සන නිස. ගෙදරට ඇවිත් අම්මව, නංගිව දූෂනය කරනකොටත් මෛත්‍රී කරපල්ලා ජාති වාදේ ඇවිස්සෙන නිසා. මේවා දකිද්දි කියන්න තියෙන්නෙ එක දෙයයි " ඇස් ගෙඩි වලට හෙන ගහලද සිංහලුනේ "



    119.jpg
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දැන් නම් හැමෝටම සනීප ඇති. දෙපැත්තට බෙදිලා ගොබ්බයෝ වගේ කෑ ගහන්නේ නැතුව ටිකක් ඇස් ඇරලා බලාපල්ලා. ලගදිම ලංකාවෙත් මේ ටික වෙයි එදාටත් සද්ද දාන්නේ නැතුව ඉදපල්ලා. සද්දේ දාපු එකා ජාති වාදේ අවුස්සන නිස. ගෙදරට ඇවිත් අම්මව, නංගිව දූෂනය කරනකොටත් මෛත්‍රී කරපල්ලා ජාති වාදේ ඇවිස්සෙන නිසා. මේවා දකිද්දි කියන්න තියෙන්නෙ එක දෙයයි " ඇස් ගෙඩි වලට හෙන ගහලද සිංහලුනේ "



    attachment.php
     

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    කොටියට ඕනෑ නැගිටින යුගයක්! ඒකට ඕනෑ මෛත්‍ර&#353

    කමක් නෑ බන්... කන්න තියෙනවනම් ඕවට මොන වුනාම මොකද...

    සිංහලයට වැරදුනේ ඔතන තමයි බන්. රට ගැන හිතන්න කලියෙන් බඩ ගැන හිතනව, දැන් ඉතිං කුමක් කරන්නද ඔක්කොම මෛත්‍රර්‍ කරහල්ල එතකොට හරි:lol::lol::lol::lol::lol::lol::lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කියන දේ තේරෙන්නම කියන්නම්කෝ.. ගොඩක් එවුන්ට මේක තේරුම්ගන්න මොලයක් නෑ.. ඉලක්කම් වලින් ඕනේ නම් ඉලක්කම් වලින්ම කියන්නම්කෝ.. ලංකාවේ දේශපාලන වලට මුල් බැස්ස ඡන්ද පදනමක් තියනවා.. එක්සත් ඡාතික පක්ෂයට,එක්සත් ජනතා නිදහස් සන්ධානයට,ජෙ.වි.පි එකට,මුස්ලිම්කොන්ග්‍රසයට,හෙල උරැමයට... මේ කියන හැමෝටම තමන්ට කැපුවත් ඒ පක්ෂයේ කියන පිරිසක් ඉන්නවා.. ඡන්දයක ප්‍රතිළුලයට හේතුවෙන්නේ ඒ මුල් බැසගත් ඡන්ද විතරක් නෙමේ.. රැල්ලට යන ඡන්ද ප්‍රමාණයකුත් විචලනය වන බුද්ධිමය ඡන්ද ප්‍රමාණයකුත් තියනවා.. ඉතින් මෛත්‍රීට ඡන්දේ දාපු හැමෝම කොටි කියන එක මෝඩ කතාවක්. අපි කියන්න උත්සහ කරන්නේ වෙන දෙයක්.. මෛත්‍රිපාල චන්දේ ඉල්ලුවේ තනියම නෙමේනේ එක්සත්ජාතික පක්ෂය,ජෙ.වි.පි එක,මුස්ලිම්කොන්ග්‍රසයට,හෙල උරැමය කියන පක්ෂ හැම එකම එයාට උදව් කලා ඊට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමහර අයත් උදව් කලා.. මහින්ද ඉල්ලුවේ ප්‍රධාන ප්‍රසිද්ධ පක්ෂ ගොඩකින් නෙමේ.. සාපේක්ෂව ගත්තාම තනියම වගේ තමා මහින්ද ඡන්දේ ඉල්ලුවේ... මේ කියන විදියට කැපුවත් විපක්ෂයේ කියන අය දාලත් මෛත්‍රී ගත්තේ 51.28%යි ගත්තේ.. ඒ කියන්නේ තීරණාත්මක වැඩිවීම තියෙන්නේ කොහෙද??? මේපාර 81%ක් ජනතාව ඡන්දය දැමමා.. ඉතින් ඡන්ද ප්‍රමාණයේ වැඩිවීම ගිය මැතිවරණයට සාපේක්ෂව ගන්න බෑ.. ඡන්ද ප්‍රතිශතය අර ගත්තත් අපිට තේරෙනවා මහින්දට තාමත් මිනිස්සු ආදරෙයි.. ඒකනේ 47.58%ක් ඡන්ද දුන්නේ!! (ඡන්දය ප්‍රකාශ කල ගණනට සාපේක්ෂව 47.58%ක් කියන්නේ ඡන්ද පදනම වැඩිපුර හෙලවිලා නෑ..) මහින්ද ඔය කියන විදියේ දුෂිත නායකයෙක් නම් 47.58%ක් ඡන්ද ලැබෙයිද එයාට.. යාපනය මඩකලපුව ත්‍රිකුණාමලය විතරක් ගත්තාම දෙමල මිනිස්සු ලක්ෂ 4.35ට වැඩි ගානක් මෛත්‍රීට ඡන්දය දීලා තියනවා.. දකුණේ ඡන්ද විතරක් හරි,ආසන ගණන විතරක් හරි ගත්තානම් මහින්දතමා දිනුම්.. එතකොට මහින්දට අඩුවුනේ දෙමල ,මුස්ලිම් ඡන්ද ටිකනේද??? මහින්ද සල්ලි විසික්කරලා ඇමතිවරු තියාගන්නවා කියපු මෝඩ හැත්තට තේරුනේ නෑ... මුස්ලිම් කොන්ග්‍රසයට මහින්ද යන්න කියපු හේතුව.. ඒ බුරුවන්ට තේරෙන්නෑ TNAඑක අපිට ආදරේට මෛත්‍රීට උදව් කලේ නෑ කියලා.. මහින්ද මුස්ලිම් කොන්ග්‍රසයට පයින් ගැහුව්වේ රට වෙනුවේන්.. මුස්ලිම්කොන්ග්‍රසයට විතරක් ලක්ෂ6ක ඡන්ද පදනමක් තියනවා.. TNA එකට විතරක් ලක්ෂ5 ඡන්ද පදනමක් තියනවා... ලංකාවේ තනකොළ කන ගොන් හරක්ට ඒවා කීවාට තේරෙන්නෑ.. මහින්ද පැරදුනේ උතුරේ දෙමළ හා මුස්ලිම් ඡන්ද නිසා.. දකුණ විතරක් තිබ්බා නම් මහින්ද තමා අපේ ජනාධිපති තාමත්..
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    කට්ටියටම අදහස් වලට ස්තුතියි. පුළුවන්නම් මේක යාළුවන්ටත් දැනගන්න ෆේස්බුක් එකෙත් බෙදාගන්න සිරිලක් දරුවෝ - Sirilak Daruwo පේජ් එකට යන්න.

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ithin dan kotiyata rata gihida? nikan ගොන් පාර්ට් නොදී ඉදපල්ලා
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දැන් නම් හැමෝටම සනීප ඇති. දෙපැත්තට බෙදිලා ගොබ්බයෝ වගේ කෑ ගහන්නේ නැතුව ටිකක් ඇස් ඇරලා බලාපල්ලා. ලගදිම ලංකාවෙත් මේ ටික වෙයි එදාටත් සද්ද දාන්නේ නැතුව ඉදපල්ලා. සද්දේ දාපු එකා ජාති වාදේ අවුස්සන නිස. ගෙදරට ඇවිත් අම්මව, නංගිව දූෂනය කරනකොටත් මෛත්‍රී කරපල්ලා ජාති වාදේ ඇවිස්සෙන නිසා. මේවා දකිද්දි කියන්න තියෙන්නෙ එක දෙයයි " ඇස් ගෙඩි වලට හෙන ගහලද සිංහලුනේ "



    attachment.php

    London wala kotiyek ape kodiya paguwa kiyala lankawa kotinta yatath wenne nane ban. Anika LTTE eke thahanama ain karanakota mahinda balan hitiya neda?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1. හමුදා පරිපාළනය වෙනුවට සිවිල් පරිපාළන නිළධාරියෙක් පත් කරල තියෙනව.
    2. උගත් පාඩම් කොමිසම මහින්ද ගෙනාපු එකක්නෙ