නව රජය TNA ඉල්ලීම් වලට හිස නැවීම අරඹයි!
මෙතෙක් උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාර ධුරය දැරූ මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා වෙනුවට නව ආණ්ඩුකාරවරයා ලෙස එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාරයා ඉවත් කරන ඉල්ලීම දෙමළ ජාතික සන්ධානය විසින් දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද ඉල්ලීමකි.
නව ආණ්ඩුකාර පලිහක්කාර මහතා උගත් පාඩම් කොමිසමේ සාමාජිකයන් 8 දෙනාගෙන් කෙනෙකි. පළාත් සභා වලට තවදුරත් බලය බෙදිය යුතු බවටත් "යුද අපරාධ" විභාග කළ යුතු බවටත් යෝජනා කළේ මොහුගේ කොමිසමෙනි.
ෆේස්බුක් එකේ "සිරිලක් දරුවෝ - Sirilak Daruwo" පිටුවෙනි

Last edited: