න්‍යෂ්ටික_බලාගාරයක්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔයා ඉස්සර (මහින්ද රාජපක්ෂ යුගයේ නොහොත් අඳුරු යුගයේ ) බැලුවේ දිනමිණ , ස්වාධින රුපවාහිනිය ද?

    ඕව බලල ලෝකය ගැන ඉගෙන ගන්න බැහැ මචන්.

    ඇමරිකාවේ ප්‍රතිපත්ති දේශපාලනේ ගැන ඕවයේ තියෙනවද ?මට පෙන්නේ දැන් උබ හොද ප්‍රේක්ෂකයෙක් වගේ ඔය කිව්වා එවල .

    ඒකාලේයි මෙකාලෙයි වෙනසක් නැහැ ලේක්හවුස් එකයි රූපවාහිනියයි අයිති එන එකයි පවතින දේශපාලන පක්ෂ්ට කඩේ ගියා අදත් කඩේ යනවා .
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දෙන්න තියන ලේසිම සරලම උත්තෙරේ තමයි මචන් "ලින් මැඩියා දන්නේ ලිඳේ පරිධිය පමණක් වේ"

    අනේ කුනුහරුප නාහ ඉඳින් බං :angry: යැංකියා ඔලුව දාපු හැම රටක්ම අද සුන්බුන් ගොඩවල්. ලේ ගංගාවල් ගලන්නේ. :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ටහුඩු දැන් මතක් වුනේ උඹ නේ අර ඕනෙ වලියකට රෙඩිද මොකක්දෝ කියල ත්‍රෙඩ් දාල 50KG කියන්නෙ උඹේ බරද ඇහුවාම නෑ උඹේ ශොට් එකේ සැර 50kg කිං ගැහුව වගේ කිව්වෙ :baffled: :baffled:
    දැනුයි මතක් වුනේ :lol: :lol:

    :yes::yes::D:D

    මතක නැද්ද මමනේ ඇහුවේ 50KG කියන්නේ උඹේ බරද කියලා
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    න්‍යෂ්ටික බෝම්බයක සහ බලාගාරයක අතර විශාල වෙනස් කමක් තියනවා.

    මේ දෙකේදීම භාවිතා වෙනවා Plutonium-239 or Uranium-235 යන සමස්ථානික වර්ග දෙකෙහිම.

    බලගාරයකදී වෙන්නේ බර පරමාණු වේගයෙන් විචලනය කිරීම. මෙසේ වීමේදී මේ පරමාණු කැඩීමකට ලක්වීම තුලින් තාපය උපදිනවා. මේ තාපය තුලින් ජලය රත්කොට හුමාලය ආධාරයෙන් තමයි ටර්බයින කරකැවිමකට ලක් කරන්නේ. මේ සියල්ලම පාලනයකින් තමයි සිද්ද කරන්නේ. මෙහිදී පරමාණු ස්ප්ලිට් ( විකන්ඩනයකට ) ලක් කරන්නේ අවශ්‍ය ප්‍රමාණයකට පමණි. ඒවගේම විකිරනශීලි මුලද්ර්වය ප්‍රමාණ ස්කන්ධයද අවමයි.

    නමුත් පරමාණු බෝම්බයක් කියන්නේ කිසිම පාලනයකින් තොරව 90 % කටත් වඩා සියලුම පරමුණ කඩා බිඳ දමා විශාල ශක්තියක් පරිසරයට මුදා හැරීමයි.

    ඉතින් මේ බලාගරයකදී පාලනයකට නතුව පවතින බැවින් පරමාණු විකන්ඩනය කිරීමේදී පැතිර යාම අවමයි. මේ ප්‍රමාණය පරමාණු බෝම්බයක ප්‍රමාණයක මට්ටමකට අහලකින්වත් තැබිය නොහැකියි.

    එබැවින් විනාශ වෙන පරිදිය අවමයි. ගොඩක් වෙලාවට බලාගාර තුලදී වන පිපුරුම් නියෂ්ටික පිපුරුමක් නොවේ.

    වඩාත් පැහැදිලි වෙන්න ඕනේ නම් වෙනත් ආකාරයකින් පැහැදිලි කරන්න පුළුවන්.

    nucplant%20anim.gif

    palanayata nathuwa thiyanakota newei bola .. kela unoth eeta passe wena eka kiyanne ..

    Chernobyl2.jpg

    fukushima_radiation_nuclear_fallout_map.jpg
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එරෝසෝන් මහත්තය ඇදයක් විතරයි දකින්න අර කිවුවා වගේ. මොකද ජපානේ ලික් උනේ. භූමිකම්පාවක් නිසා. ලංකාව වගේ රටවල භූමිකම්පා ඇති වෙන්නේ නැති බව ඔබතුමා පාසලේදී ඉගෙන ගෙන නැද්ද ?

    ai oi ehenan Tsunami awith thiynwada oya awa ekata kalin lankawata .. mehe un danan hitiyeth nane mokakda kiyla .. thawa ekak awoth mokada karanne .. ussagena duwannada ..

    japane un ochra earthquick walata sunami walatai plan karala eka hadalath kela una eke .. lankawe hadanna giyoth .. ape un ochara plan karana salli yodawai kiyalada .. ekenuth kiyak hari gasa kala bala badu dala hadai ..

    japane russia .. indiyawata unath hadissye kela unoth damage recovery karanna ayeth parana widihata enna hakiyawa thiynwa .. lankawe hadissye kela unoth ape mathi amathila janadipathi agamathi serama ratin panala thiyei kalinma
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Damn these ppl are plain retarded, the fuck are they smoking .., trying to build a nuclear plant in 25k square mile island:angry:

    India already has 21 nuclear reactors in 7 power plants. They'll have more soon rather than later. It's the only power source for the future.

    Lankawenan hadana ekak naha, eth haduwe nathnan issarahata India walin power purchase karanna wenawa
    .
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආණ්ඩුව ගෙනාපු මහා පරිමාණ ව්‍යාපෘති....
    වොක්ස්වැගන්....
    රැකියා දසලක්ෂය....
    බයික් වෙනුවට කාර්...
    නිවාස දස ලක්ෂය...
    මේ ව්‍යාපෘති ඉවර වෙලා වෙන්ටෑ දැන්....
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    දැන් උබල කියන්නෙ ලoකාවෙ භුමිකම්පා ඇති නොවෙයි කියලද, අන්න ඉන්දියන් සාගරේ පැලෙනවලු ලගදිල ආතල් එක දැනෙයි අපේ රටවලත්,:(:(

    උබ හිතන්නෙ ඕකත් උබේ පු# පලනව වගේ එකපාර පැලෙනව කියලද .නෑ යකෝ ඕක අවුරුදු දාස්ගානක් තිස්සෙ පැලෙනව .තව අවුරුදු දාස් ගානක් යයි පැලිල ඉවර වෙන්න .ගොන් තඩිය
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබ හිතන්නෙ ඕකත් උබේ පු# පලනව වගේ එකපාර පැලෙනව කියලද .නෑ යකෝ ඕක අවුරුදු දාස්ගානක් තිස්සෙ පැලෙනව .තව අවුරුදු දාස් ගානක් යයි පැලිල ඉවර වෙන්න .ගොන් තඩිය

    ජබෝස්
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මට හිතෙන්නේ ඇමරිකන් කාරයොන්ට මොකක් හරි ට්‍රයල් එකක් කරගන්න ඕන වෙලා.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක්

    nuclear-power-plant.jpeg

    ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදට ආසන්නව න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඇමරිකානු සමාගමක් සුදානම් වෙයි. මෙය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව ඇමරිකානු සමගමක් මේ ලංකාව තුල ස්ථාපනය කිරීමට එකගතාවය පලකොට ඇත. මෙය සම්පුර්ණයෙන්ම නිමකිරීමට වසර 6 - 7 ක් පමණ කාලයක් ගතවන අතර මුළු රටටම අවශ්‍ය විදුලිය ඉතා අඩු මුදලකට නිපදවගනිමට හැකියාවේ ලැබේ. මෙමගින් ගල් අගුරු බලාගාර මෙන් පරිසර දුෂණයක් සිදු නොවන අතර පරිසරයට අතිශයින්ම හිතකර වේ. ඉදිරියේදී ලංකාවේ අධි වේගී විදුලි දුම්රිය පද්දතියක් හදුන්ව දීමට කටුතු කරන අතර ඒ සඳහා අවශ්‍ය විදුලිය කිසිඳු බාධාවකින් තොරව ලබා ගත හැකියව ලැබේ. මෙමගින් රටේ ජනතාවගේ ජිවිත වඩාත් සැප පහසු වේ. ඉන්දියානු මහා ආණ්ඩුව මේ සඳහා යම් විරෝධතාවයක් ප්‍රකාශ කොට ඇත.

    විගස පුවත් ..
    :baffled:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918

    විහිලුවක් වගේ පෙනුනත් මේක තමා CEB එකට හා රටට බලශක්තිය වෙනුවෙන් තියෙන හොදම විකල්පය.

    ආරම්බයක් හරි ගත්තානම් පහුගිය ආන්ඩුව ඉතා වටිනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    විහිලුවක් වගේ පෙනුනත් මේක තමා CEB එකට හා රටට බලශක්තිය වෙනුවෙන් තියෙන හොදම විකල්පය.

    ආරම්බයක් හරි ගත්තානම් පහුගිය ආන්ඩුව ඉතා වටිනවා

    දැනට විදුලිය නිපද වන ලාබම ක්‍රමය මේක තමා
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    විහිලුවක් වගේ පෙනුනත් මේක තමා CEB එකට හා රටට බලශක්තිය වෙනුවෙන් තියෙන හොදම විකල්පය.

    ආරම්බයක් හරි ගත්තානම් පහුගිය ආන්ඩුව ඉතා වටිනවා

    capacity එක ලොකු උනාම විතරයි ලාබ